චීන #තිතේ පුතාලගේ බඩු

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,639
    113
    aththa wenna athi ehenam samahara meters walata. eth ara video eke dial eka pennana meters wala readings waradiyi neh.
    Video eka baluwe na boruwak kiyala uu china walin gennana products market karana nisa.

    Eka boruwak kala nam thawa 10 k karanna bari ye
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    අපේ අයටත් මොකක් හරි කිවුවොත් කීය උනත් කමක් නැහැ ගෙදර ගෙනත් ගොඩ ගහගන්නවා
    ඒක දන්න උන් බොර දියේ මාළු බානවා
    මේ දවස් වල අපේ පැත්තේ වහරක උණ පැනිය කියලා එකක් යනවා
    රජයේ ඩොකාලා පවා උන්ගේ ක්ලිනික් වල ඒක විකුණනවා
    පොඩි කුප්පියක් රු.240.
    මේ දවස් වල පටන් ගන්නවනම් ඔන්න බිස්නස්
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    :lol:මේ @ත්තට පිස්සු..අැමරිකාවෙ තියෙන්නෙත් චීන බඩු තමා @කෝ.අහල බලපිය ඵහේ ඉන්න ඵකෙක්ගෙන්.ලංකාව වගේ හිඟන රටවල් වල උන් අඩු ගාණට නමක් වත් නැති ජරාව උන්ගෙන් ගත්තට උන් මොනා කරන්නද.තොගෙ PC ඵක ගලවල බලපිය කෑලි කීයක් made in china ද කියල.:lol:

    තොපි පෙරේතකමට low quality බඩු ගන්නවා quality වැඩි චීන බඩු ගණන් නිසා.චීනේ දැන් හදන්නෙ නැති බඩුවක් කියපන් පොන්නයෝ පුළුවන්නම්. BOSE, JBL, sennheiser ඔක්කොම made in china.තෝ දන්න ලබ්බක් නෑ.දන්නේ ෆොටෝ කෑලි ඵඩිට් කරන්න විතරයි ඒකත්‍ හරියට බෑ.පඬි පොන්නයා...:lol:
    moda pakek:D amerikava vage rataka ehema low quality badu pitarata yavanna thiya hadannavath puluvanda? unta health guidelines, ethics thiyenava. owa me wage ratakata awahama ganne wisthara hoyala balanna puluvan english danuma thiyena ewn nemei. duppath minissu. itavasse owalin balala covid hadila malama wena rataka nam hadapu companiyata nadu kiyanna unath puluvan. lankave nam hadila marunu ekage pawle ayatath nakamura vage local china pakkungen kunu habba ahaganna venne. muta mechchara common sense ekak nathi venna baha.mewa kiyanna deyak naha muta mewa therenava. uba aththatama mechchara narumayekda nakamuro? china yuan ehekata lobakame lankave asarana minissunge jeewitha anathure danna ubata hithanna vath puluvan kohomada?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    උත්තරත්‍ දීල ප්‍රශ්ණ අහන ඵකෙක් දැක්කමයි..:lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,639
    113
    moda pakek:D amerikava vage rataka ehema low quality badu pitarata yavanna thiya hadannavath puluvanda? unta health guidelines, ethics thiyenava. owa me wage ratakata awahama ganne wisthara hoyala balanna puluvan english danuma thiyena ewn nemei. duppath minissu.
    Hari ban ithin umbata puluwanne wisthara hoyala balanna. Ethakota therenawane video eke ekage pen test eka boruwak kiyala.

    https://www.bplmedicaltechnologies.com/blog/pulse-oximeters-false-readings-explained-24541/
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Video eka baluwe na boruwak kiyala uu china walin gennana products market karana nisa.

    Eka boruwak kala nam thawa 10 k karanna bari ye
    ow uuth karanne marketing wadak. mokakhari lankawe medical organization ekakin owa check kala nam thamai hoda.
    mata 99% sure uu oya kiyanne IMDK kiyana brand eka kiyala. ekath made in china eth eke german certification wage seen ekak thienawa MedNet EC-REP

    IMG_20210827_161133 - Copy.jpg
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Hari ban ithin umbata puluwanne wisthara hoyala balanna. Ethakota therenawane video eke ekage pen test eka boruwak kiyala.

    https://www.bplmedicaltechnologies.com/blog/pulse-oximeters-false-readings-explained-24541/
    aththa ho boru wenna puluvan bn. mn eka gana nemei katha kale nakamura kiyana eka gana. munta me kathava aththa unath boru unath prasnayak naha. minissu gana nemei hithanne chine sudda karanna witharai one. quote-"ලංකාව වගේ හිඟන රටවල් වල උන් අඩු ගාණට නමක් වත් නැති ජරාව උන්ගෙන් ගත්තට උන් මොනා කරන්නද"
     
    • Sad
    Reactions: Hyaenidae

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    moda pakek:D amerikava vage rataka ehema low quality badu pitarata yavanna thiya hadannavath puluvanda? unta health guidelines, ethics thiyenava. owa me wage ratakata awahama ganne wisthara hoyala balanna puluvan english danuma thiyena ewn nemei. duppath minissu. itavasse owalin balala covid hadila malama wena rataka nam hadapu companiyata nadu kiyanna unath puluvan. lankave nam hadila marunu ekage pawle ayatath nakamura vage local china pakkungen kunu habba ahaganna venne. muta mechchara common sense ekak nathi venna baha.mewa kiyanna deyak naha muta mewa therenava. uba aththatama mechchara narumayekda nakamuro? china yuan ehekata lobakame lankave asarana minissunge jeewitha anathure danna ubata hithanna vath puluvan kohomada?
    පවු බන් ඒකා. චීනා ඇමරිකාවටවත් යුරොප් රටකටවත් යවන බඩු ලන්කාවේ නෑ. :lol: :lol::lol: ලන්කාවේ තියන බඩු බහුතරයක් අරන් උන් ගේ website වල check කලාට එකකවත් ඒ කෝඩ් නම්බර් නෑ. ඒවා යන්නේ ඔක්කොම usa/europe වලට.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,639
    113
    ow uuth karanne marketing wadak. mokakhari lankawe medical organization ekakin owa check kala nam thamai hoda.
    mata 99% sure uu oya kiyanne IMDK kiyana brand eka kiyala. ekath made in china eth eke german certification wage seen ekak thienawa MedNet EC-REP

    ටෙස්ට් කරපු එකක් හොයලා ගන්න ඕනේ

    https://pubmed.ncbi.nlm.nih.gov/27089002/

    The Accuracy of 6 Inexpensive Pulse Oximeters Not Cleared by the Food and Drug Administration: The Possible Global Public Health Implications

    Results: Pulse oximeter readings corresponding to 536 blood samples were analyzed. Four of the 6 oximeters tested showed large errors (up to -6.30% mean bias, precision 4.30%, 7.53 ARMS) in estimating saturation when SaO2 was reduced <80%, and half of the oximeters demonstrated large errors when estimating saturations between 80% and 90%.

    Two of the pulse oximeters tested (Contec CMS50DL and Beijing Choice C20) demonstrated ARMS of <3% at SaO2 between 70% and 100%, thereby meeting International Organization for Standardization (ISO) criteria for accuracy.

    මම මේක බලල ගත්තේ Contec CMS50DL. $14 වෙන්නේ

    https://www.ebay.com/itm/133720807928
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Covid 19 සහ Pulse Oximeter ය
    -------------------------------------------------
    මේ වෙනකොට pulse oximeter හෙවත් රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය මනින උපකරණය ගොඩක් උණුසුම් මාතෘකාවක්. අධික මිලකට අලෙවි කිරීම සහ වෙලඳපලේ තියන උපකරණ ප්‍රමිතියක් නෑ කියන මතය මේකට හේතුවක්. ඒ නිසා මේ ගැන හරියට දැනගන්න එක හැමෝටම වැදගත් වෙනවා.
    -----------------------------------------------------
    මොකක්ද මේ 𝐒𝐩𝐎𝟐 අගය කියන්නෙ?
    -----------------------------------------------------
    අපේ ලේ වල තියන හිමෝග්ලොබින් වල ඔක්සිජන් අන්තර්ගත වෙලා තියනවා. මේ අගය සංතෘප්තතා ප්‍රතිශතයක් විදිහට කියන එක තමයි SpO2 අගය මනිනවා කියලා කියන්නෙ. සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙක්ගෙ මේ අගය 95% ට වඩා වැඩි මට්ටමක තියනවා.
    ---------------------------------------------------------------
    මොකක්ද 𝐏𝐮𝐥𝐬𝐞 𝐎𝐱𝐢𝐦𝐞𝐭𝐞𝐫 එක කියන්නෙ?
    ---------------------------------------------------------------
    සරලව කිව්වොත් රුධිරයේ SpO2 අගය මනින Non-invasive ,එහෙම නැත්තම් සම සිදුරු කිරීමකින් තොරව මේ වැඩේ කරගන්න පුලුවන් උපකරණයක්. මේ උපකරණයේ තියන sensor එකෙන් Infrared සහ රතු පාට ආලෝක කදම්බ දෙකක් අපේ සම හරහා යවනවා. ලේ වල ඔක්සිජන් මට්ටම වැඩි නම් Infrared වැඩිපුර උරාගෙන රතු ආලෝකය අඩුවෙන් උරාගන්නවා. අඩු නම් ඒකෙ අනිත් පැත්ත වෙනවා. මේ විදිහට උරාගන්න සහ උරා නොගන්න අගයන් ගණනය කරලා තමයි සියයට අගයක් විදිහට SpO2 අගය දෙන්නෙ.
    විශේෂම දේ තමයි අපේ සම හරහා මේ ආලෝක කදම්බ දෙකම නිවැරදිව යවන්න ඕන නිසා මේ උපකරණය සම්බන්ධ කරන්නෙ සම ගොඩක් තුනී සහ ලේ ගමනාගමනය වැඩි තැනකට. ඇඟිලි තුඩට හෝ කන්පෙත්තට සම්බන්ධ කරන්න හේතුව ඒකයි.
    -----------------------------------------------------------------------
    මේ උපකරණයේ තියෙන්න පුලුවන් ගැටලු මොනාද?
    -----------------------------------------------------------------------
    කලින් කිව්වත් වගේ මේකෙ ප්‍රධානම උපාංගය වෙන්නෙ electronic sensor එකක්. මේකෙන් ලැබෙන දත්ත වෙනම කුඩා chip එකක් මගින් ගණිතමය සමීකරණ හරහා සුලු කරලා තමයි අවසානයේ ප්‍රතිශතයක් විදිහට අගයක් දෙන්නෙ. මේ sensor නිපදවද්දි මේවා සුලු වශයෙන් එකිනෙකට වෙනස් වෙනවා. ඒ කියන්නෙ එකම ඔක්සිජන් අගයට sensor දෙකක් කියවන අගයන් දෙක සුලු විදිහට වෙනස් වෙනවා.මේක වලක්වගන්න මිලෙන් වැඩි උපකරණ වෙනම calibrate කරලා තමයි වෙලඳපලට නිකුත් කරන්නෙ. ඊටත් අමතරව sensor වලින් එලියට එන දත්ත වල noise තියෙනවා. මේවා අර chip එක මගින් නිවැරදිව filter කරලා හරි දත්ත ටික ලබාගන්න ඕනෙ.
    හැබැයි මහා පරිමාණයෙන් ඉතාම අඩු මුදලට මේ උපකරණ නිපදවද්දි එන ගැටලු කීපයක් තියනවා. එකක් තමයි sensor එකෙන් දත්ත එක්ක අති විශාල ප්‍රමාණයක් noise එලියට එන එක. මේක ඒ උපකරණයේ තියන අඩුමිල chip එකට filter කරන්න බැරි ප්‍රමාණයේ වෙන්න පුලුවන්. අනිත් දේ තමයි මේ උපකරණයෙන් කියවන අගයන් නිවැරදිද කියලා වඩා නිවැරදි meter එකක් පාවිච්චි කරලා calibrate කරලා නැති වෙන්න පුලුවන්. මොකද එකින් එක එහෙම කරන්න ගියොත් මෙච්චර අඩු ගානකට මේ උපකරණයක් දෙන්න අමාරු වෙනවා.
    --------------------------------------------------------
    මොකක්ද මේ ප්‍රශ්ණෙට කරන්න පුලුවන්?
    --------------------------------------------------------
    මේ දවස්වල lab එකකට ගිහිල්ලා මේ test එකක් කරගන්න එක හරි එහෙමත් නැත්තම් මිල අධික branded meter එකක් ගන්න එක හරි ප්‍රායෝගික නොවෙන්න පුලුවන්. හැබැයි ගොඩදෙනෙක් දන්නේ නැති උනාට ගොඩක් smartphone වල, smart watch වල සහ fitness tracker වල pulse oximeter එකක් එනවා. අඳුරගන්න තියන ලේසිම විදහ තමයි රූපෙ පෙන්නලා තියන විදිහට පිටිපස්සෙ රතු පාට හෝ කොල පාට light එකක් තියනවද කියලා බලන එක. Smartphone එකක තියන meter එක කඩෙන් ගන්න අඩු මිල meter එකකට වඩා නිවැරදී කියලා කියන්න පුලුවන්. මොකද මේකෙ තියන advanced chipset එක සහ complex algorithm වලින් ගොඩක් දුරට නිවැරදි අගයම ලබා දෙනවා. ඒ වගේම තමා smartwatch සහ fitness tracker වලත්. හැබැයි මේවා අතේ බැඳගෙන ඉද්දි ලැබෙන අගයන් වල නිරවද්‍යභාවය ගැන සහතික කරන්න අමාරුයි මොකද ඇඟිලි තුඩ සහ කන්පෙත්ත තමා SpO2 අගය මනින්න සුදුසුම තැන් දෙක. ඒ නිසා මේක ගලවලා sensor එක උඩ ඇඟිලි තුඩ තප්පර කීපයක් ආසන්නව එකම පීඩනයක් දීලා තියන් ඉඳලා ගන්න අගය සෑහෙන දුරට නිවැරදී කියලා කියන්න පුලුවන්.
    - තරිඳු සුරාජ් -
    - Mobile Robotics Engineer -
    - SRQ Robotics -

    Post එක ගත්තේ මෙතනින්
     
    • Like
    Reactions: shenat

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    All are same, if you take a western product, no matter what the product is they will maintain the quality despite any, but these Chinese mofos are basically putting all our lives at stake just going so unnecessarily cheap.

    once more thing, I basically hate china like nothing, if any sensible people out there to comprehend what I say, they will do the same, Its been two years now, we lost so many things, our carriers, Jobs, business most importantly people because of these mofos I basically hate them to the top. fuckers has ruined the world
    Then what about other products like the iPhones. All are made in China. Thanks to China, the manufacturers are able to keep their prices affordable for everyone.
     
    • Like
    Reactions: EnIgma001

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Star wars eke china poster eken kalu ekawa hide kara. Chinese ewun kaluwonta kamathi nathi nisa lol.
    Hollywood ewunta black lives matter tiyenne sudda issaraha witarai.

    China වලට බැන බැන අලී එකෙන් ඕඩරේ දානවා ටිපිකල් සිංහලු
     
    • Haha
    Reactions: Gajaman007

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    Then what about other products like the iPhones. All are made in China. Thanks to China, the manufacturers are able to keep their prices affordable for everyone.
    Apple or Samsung or any brand will move where they can find cheap labor , so china it is, just because its made in china will not say its a Chinese product, I'm talking about china china products

    if Bangaladesh or India to offer cheaper labor those brand will certainly move to those countries
     
    Last edited:
    • Haha
    Reactions: N A K A M U R A

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    Apple or Samsung or any brand will move where they can find cheap labor , so china it is, just because its made in china will not say its a Chinese product, I'm talking about china china products

    if Bangaladesh or India to offer cheaper labor those brand will certainly move to those countries
    True! But the Labour cost in china is dirt cheap. I don't think anyone can beat that.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    True! But the Labour cost in china is dirt cheap. I don't think anyone can beat that.
    Yes, Im not talking about proper brands, or known brands, Im worrying about the Chinese home grown brands to mimic all the freaking products out there.

    check out these !
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,747
    7,945
    113
    මෙන්න මෙතන...
    ටෙස්ට් කරපු එකක් හොයලා ගන්න ඕනේ

    https://pubmed.ncbi.nlm.nih.gov/27089002/

    The Accuracy of 6 Inexpensive Pulse Oximeters Not Cleared by the Food and Drug Administration: The Possible Global Public Health Implications

    Results: Pulse oximeter readings corresponding to 536 blood samples were analyzed. Four of the 6 oximeters tested showed large errors (up to -6.30% mean bias, precision 4.30%, 7.53 ARMS) in estimating saturation when SaO2 was reduced <80%, and half of the oximeters demonstrated large errors when estimating saturations between 80% and 90%.

    Two of the pulse oximeters tested (Contec CMS50DL and Beijing Choice C20) demonstrated ARMS of <3% at SaO2 between 70% and 100%, thereby meeting International Organization for Standardization (ISO) criteria for accuracy.

    මම මේක බලල ගත්තේ Contec CMS50DL. $14 වෙන්නේ

    https://www.ebay.com/itm/133720807928
    lockdown seen nisa meka aida ban order kaloth..