අනේ උඹේ රෙද්දේ පොර ටෝක් , ඇයි මේකේ thread දාන්න ඕනි ක්ලිනිකල් ට්රයල් කරලා වීතරද ? දකින්න අහන්න ලැබෙන දේ දාන්න බැරිද පොන්ස්
උඹ නිවහල් බයියෙක් කියලා මම දන්නේ අද නෙවෙයි, උඹේ ඔය ලොකු ටෝක් උඹ ඔය කාඩ්ඩෙන් වැඩ දාන තැනක ගිහින් දාපන් ඒකනේ උඹට පුළුවන් එකම දේ
මේකයි මම කියන්නේ මම දන්න දේ , කොලඹ තමයි වැඩිපුරම vaccine administrate කළේ , ඒත් අද වැඩිම කොලඹ , මිනිස්සු වැඩි තමයි ඒත් එකට සාපේක්ෂව වැක්ෂින් ගැහුවා එතකොට අද මෙහෙම වෙන එකට එකේ හේතුවක් තියන්න ඕනි ,
Kandy සින් එක මෙච්චර අවුල් නෑ එකට එහේ සේනක අඩු වෙන්නත් පුළුවන් , චීනා පාම් එක ගහපු තව රටවල් තියනවා , ඒව වල තියන ඒවා පොඩ්ඩක් කියවලා බලපන් එතකොට පොඩි අදහසක් එයි
මේක අහගනින් හයිනා , උඹ පොර වෙන්න ඇති මට අදාල නෑ උඹේ ඔය ටෝක් වෙන එකෙක්ට දාපන්.
කලිනිකල් ට්රයල්, පව් බං උඹ