චීන පාන් ගහපු ගොඩක් අයට අයෙත් කොවිඩ්

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    පාර්ලිමේන්තුවේ 30 ට අඩු කෙනෙක් හිටියනං අපිටත් හම්බෙන්න තිබ්බ :ROFLMAO:
    ආ මේ 90s වල ඉපදිලා සක්විතිගේ ඉංගිරිසි පන්ති ගිය මිට්සුබිෂි මල්ලි නේ හයිනා වගේ ඇවිත් පොර වෙන්නේ ,
    හරි හරි මල්ලි ඔයා පොර , නිකන් පොර නෙවෙයි බයි පොර , සින්දුවක් අහමුද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    ආ මේ 90s වල ඉපදිලා සක්විතිගේ ඉංගිරිසි පන්ති ගිය මිට්සුබිෂි මල්ලි නේ හයිනා වගේ ඇවිත් පොර වෙන්නේ ,
    හරි හරි මල්ලි ඔයා පොර , නිකන් පොර නෙවෙයි බයි පොර , සින්දුවක් අහමුද

    ආ මේ ඊයෙ බ්‍රෝසයන්ටිෆික් ක්ලිනිකල් ට්‍රයල් කරන්න ගිහිං දෙබලකට සූ කරල නිදාගත්ත ආතා නේ අදත් උදේ පාන්දර ඇවිත් බලු වෙන්නේ :ROFLMAO:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ උබලා මෙතන වැක්සීන් වලට මරා ගත්තා කියලා හම්බෙන මගුලක් නෑ.
    ලගම වැක්සීන් එක හොදම වැක්සීන් එක කියලා හිතා ගෙනා අහුවෙන එකක්(1st & 2nd should be same ) ගහ ගනින්. 😅

    30ට අඩු උන්ට තාම අඩු කුලේ සැලකිලි .:baffled:

    ඔව් ඉතින් මුකුත්ම නැතුව ඉන්නවට වඩා හිත හැදෙන්න හරි එකක් ගහගන්නෙ නැතුව මොනව කරන්නද? ඒකෙන් ගහපු එක හොඳ එකක් වෙනවද? කොරෝනා උනත් බලල අනේ පවුනෙ ළඟම වැක්සීන් එක හොඳම වැක්සීන් එක නිසා වැඩක් නැති උනත් ගහගන්න ඇත්තෙ. මෙයාට බෝ කරන්නෙ නැතුව ඉන්න ඕන කියල හිතනවද? නැත්තං මෙයාට බෝ කරත් අමාරු නොවෙන්න ලාවට බෝ කරන්න ඕන කියල හිතනවද? 🤔🤔

    හොඳම වැක්සීන් ටික ගහපු එවුන් ලව්වා අනිත් ගූ වැක්සීන් වල හොඳ කියෝනවා. 🤦 එක අතකින් හැමදාම පුප දෙන ගම් බයියොන්ට හොඳම වැඩේ. 😍 අපේ ගෙවල් වල මිනිස්සු එහෙම නොකරත් කෙළවෙන එකයි මට තියෙන තරහ.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ආ මේ ඊයෙ බ්‍රෝසයන්ටිෆික් ක්ලිනිකල් ට්‍රයල් කරන්න ගිහිං දෙබලකට සූ කරල නිදාගත්ත ආතා නේ අදත් උදේ පාන්දර ඇවිත් බලු වෙන්නේ :ROFLMAO:
    කව්ද පුතේ බලු උනේ, සිංහල බැරි බව දන්නවා කාව හරි දාලා කියවගනින් පුතේ, කක්කි කරනම් ගිහින් අම්මේ ඉවරයි කියලා හොදගනින් ! වසල හිපුටු කොල්ලා මෙතන පොර වෙන්න එනවා හැම රෙද්දකටම
     
    • Like
    Reactions: kasun090354t

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    මට මොනව උනත් පැණි දම්මිකයට අසාධාරණයක් උනා කියලා හිතෙනවා. පැණිය බීපු එකෙක්ට කොරෝනා හදුනා කියලා නිව්ස් එකක් ආපු ගමන් අපි ඌව ලිදේම දැම්ම නේ ඌ බොරුවක් කරත්. වැක්සින් එක කෝටියකට වැඩිය දීල තියෙද්දීත් එන්න එන්න වැඩි වෙන එකට අපි එච්චර මුකුත් කියන්නේ නෑ . 🥱
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ඔව් ඉතින් මුකුත්ම නැතුව ඉන්නවට වඩා හිත හැදෙන්න හරි එකක් ගහගන්නෙ නැතුව මොනව කරන්නද? ඒකෙන් ගහපු එක හොඳ එකක් වෙනවද? කොරෝනා උනත් බලල අනේ පවුනෙ ළඟම වැක්සීන් එක හොඳම වැක්සීන් එක නිසා වැඩක් නැති උනත් ගහගන්න ඇත්තෙ. මෙයාට බෝ කරන්නෙ නැතුව ඉන්න ඕන කියල හිතනවද? නැත්තං මෙයාට බෝ කරත් අමාරු නොවෙන්න ලාවට බෝ කරන්න ඕන කියල හිතනවද? 🤔🤔

    හොඳම වැක්සීන් ටික ගහපු එවුන් ලව්වා අනිත් ගූ වැක්සීන් වල හොඳ කියෝනවා. 🤦
    හරියට හරි මමත් කියන්නේ ඕක, මේකේ ඉන්න පට්ටම පොරවල් වලට නම් ඕක තේරෙන්නේ නැ විශේෂයෙන් සක්විතිසර්ගේ ඉංගිරිස් ඉගනගත්ත පොරවල් වලට, පොර ළඟ තියනවා තාම ඒ cd සෙට් එක ඉල්ලගන්න ඕනි දවසක, මිනිහා ලෝකල් ෂේක්ස්පියර් කියලා හිතන් ඉන්නේ හැබැයි, කොයි වෙලාවෙත් පියර් නැතත් ෂේක් නම් ඇති

    ඔය චීනා කියන්නේ තමන්ගේ මිනිස්සු උනත් ප්‍රොෆිට් දෙනවනම් මරණ ජාතිය, ඔකුන්ගේ බෙහෙත් විස්වාස කරන ඩයල් ගැන මොන කතාවක්ද,
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    මම උඹට #කෙන් පෙන්නනම්, වරන්කෝ අම්මට කියලා වරෙන් පුතේ

    අපෝ කොල්ලෙක් දැක්ක ගමන් #ක දික් කරගෙන එන නෝටි ආතෙක්.
     
    • Haha
    Reactions: dinuksha_asela

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    Moka gahuwath mask daala, shield daala inna one gobilo. Infect wena ekai critical welaa marena ekai dekak. Vaccine eken wenne nomaree berenna support wena eka nemeida?
    උඹ කියන එක හරි මම එක කියනවා එත් මේ චීන පාන් ගහපු සෙට් එක එහෙම ඉන්නේ නැ, උන් හිතන් ඉන්නේ අම්මා මේක චිනේ මරු බඩු ඔය අර @N A K A M U R A කියපු ඩයල් එකේ පරණ පොස්ට් බැලුවා නම් දැනගන්න පුළුවන්

    අපෝ කොල්ලෙක් දැක්ක ගමන් #ක දික් කරගෙන එන නෝටි ආතෙක්.
    මොනවා කරන්නද පුතා නැති කමට, එන්න අපි සෙල්ලං කරමු, සෙල්ලම් Mitsubishi jeep එකක් තියනවා ඔයා එක පදින්න මම ඔයාව පද්දනම් , පුතා කැමති බටර්ද, මාගරින්ද නැති නම් මාමයිට ද ?
    ------ Post added on Aug 9, 2021 at 7:55 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    මොනවා කරන්නද පුතා නැති කමට, එන්න අපි සෙල්ලං කරමු, සෙල්ලම් Mitsubishi jeep එකක් තියනවා ඔයා එක පදින්න මම ඔයාව පද්දනම් , පුතා කැමති බටර්ද, මාගරින්ද නැති නම් මාමයිට ද ?
    ------ Post added on Aug 9, 2021 at 7:55 AM

    සීන් එකේ නෑ බොටම් ආතේ.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,669
    4,336
    113
    උඹ කියන එක හරි මම එක කියනවා එත් මේ චීන පාන් ගහපු සෙට් එක එහෙම ඉන්නේ නැ, උන් හිතන් ඉන්නේ අම්මා මේක චිනේ මරු බඩු ඔය අර @N A K A M U R A කියපු ඩයල් එකේ පරණ පොස්ට් බැලුවා නම් දැනගන්න පුළුවන්

    මොනවා කරන්නද පුතා නැති කමට, එන්න අපි සෙල්ලං කරමු, සෙල්ලම් Mitsubishi jeep එකක් තියනවා ඔයා එක පදින්න මම ඔයාව පද්දනම් , පුතා කැමති බටර්ද, මාගරින්ද නැති නම් මාමයිට ද ?
    ------ Post added on Aug 9, 2021 at 7:55 AM

    Hari hari bn ubala ammalata baninnepa ohoma. Apahu mekema ipadenna wenne ubalata ahinsaka ammalata kunu katha kiyala.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    සීන් එකේ නෑ බොටම් ආතේ.
    නැති වෙන්න බැ පුතේ, කමක් නැ කලින් කාපු ටිකේ මැහුම් ටික වෙළුණාම එන්න අපි හිමිට සෙල්ලම් කරමු
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    මට මොනව උනත් පැණි දම්මිකයට අසාධාරණයක් උනා කියලා හිතෙනවා. පැණිය බීපු එකෙක්ට කොරෝනා හදුනා කියලා නිව්ස් එකක් ආපු ගමන් අපි ඌව ලිදේම දැම්ම නේ ඌ බොරුවක් කරත්. වැක්සින් එක කෝටියකට වැඩිය දීල තියෙද්දීත් එන්න එන්න වැඩි වෙන එකට අපි එච්චර මුකුත් කියන්නේ නෑ . 🥱
    පිටියෙ අප්පුව නෑනෙ දැන් අපි @Ravana21 ටවත් සොරි කියමු.
     
    mali.96

    Active member
  • Apr 6, 2018
    122
    108
    43
    Nugegoda
    ඔව් ඉතින් මුකුත්ම නැතුව ඉන්නවට වඩා හිත හැදෙන්න හරි එකක් ගහගන්නෙ නැතුව මොනව කරන්නද? ඒකෙන් ගහපු එක හොඳ එකක් වෙනවද? කොරෝනා උනත් බලල අනේ පවුනෙ ළඟම වැක්සීන් එක හොඳම වැක්සීන් එක නිසා වැඩක් නැති උනත් ගහගන්න ඇත්තෙ. මෙයාට බෝ කරන්නෙ නැතුව ඉන්න ඕන කියල හිතනවද? නැත්තං මෙයාට බෝ කරත් අමාරු නොවෙන්න ලාවට බෝ කරන්න ඕන කියල හිතනවද? 🤔🤔

    හොඳම වැක්සීන් ටික ගහපු එවුන් ලව්වා අනිත් ගූ වැක්සීන් වල හොඳ කියෝනවා. 🤦 එක අතකින් හැමදාම පුප දෙන ගම් බයියොන්ට හොඳම වැඩේ. 😍 අපේ ගෙවල් වල මිනිස්සු එහෙම නොකරත් කෙළවෙන එකයි මට තියෙන තරහ.
    ගුඅන්පි කඩේ යන උන්ට කොහොමත් කෙල වෙනවා
    අර හොර රාජතය උගන්නනවා ගහන්න එපා කියල උ කලින්ම වක්සින් අරන් ගෑනිත් ගහගෙන ඉන්නේ
    උගේ ලග වැඩ කරන එව්වෝ ගහගන් නැතුව කෙල වෙලා යනවා
    පව් උබලගේ පවුලම
    එක කාලකන්නියෙක් අති පවුලක් වැනසෙන්න
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    ගුඅන්පි කඩේ යන උන්ට කොහොමත් කෙල වෙනවා
    අර හොර රාජතය උගන්නනවා ගහන්න එපා කියල උ කලින්ම වක්සින් අරන් ගෑනිත් ගහගෙන ඉන්නේ
    උගේ ලග වැඩ කරන එව්වෝ ගහගන් නැතුව කෙල වෙලා යනවා
    පව් උබලගේ පවුලම
    එක කාලකන්නියෙක් අති පවුලක් වැනසෙන්න

    ඔව් උබ වගේ එක කාලකණ්ණියෙක් ඇති පවුලක් වැනසෙන්න. හිතපන් ඒ වගේ වේ@ගෙ පුතාලා ලක්ෂ 69 ක් ඉන්නකොට රටට යන කලදසාව.

    අපේ පවුලෙ ගොඩක් අය පවු තමයි කිසිම වැඩකට නැති චීන ජරාව ගහගන්න උනානෙ. දොස්තරලගෙන් වැක්සීන් ගහන එක කුමන්ත්‍රණ කරලා අයින් කෙරෙව්වෙ වැක්සීන් කියලා සේලයින් ගහන්න කියල මට ලොකු සැකයක් තියෙනවා. Placebo වගේ. පස්සෙ කියන්න පුළුවන්නෙ අපි හැමෝටම වැක්සීන් දුන්නා ඒත් ජහමනයා කොරෝනා හදාගත්තා කියලා. ඇත්තටම තියෙන්නෙ ජහමනයගෙ ප්‍රෙෂර් එක නිසා මොනවම හරි එකක් පෙන්නලා දෙනවා වැක්සීන් කියලා. හොර චීනත් එක්ක ඩීල් එක දාලා ඒකෙනුත් කෝටි ගාණක් ගහගත්තා. හැම අතින්ම ලාබයි.

    උන් ෆයිසර් ගහගෙන ලෙඩෙනුත් බේරුණා.
    චීනගෙ වතුර වලට ඩොලර් 15 ගානෙ දීලා කෝටි ගානක් මාටියා ගැහුවා.
    ඊළඟ චන්දෙට ඡන්ද ටිකක් එකතු කරගත්තා වැක්සීන් දෙනවා කියලා.
    ඒක පිටින්ම දාලා වැක්සීන් දීලත් මිනිස්සු කෙළෝගත්තා කියලා මතය හදනවා දැන්.ජහමනයා බයියො ටොයියො ගහගන්නවා.
    දොස්තරල, නර්ස්ල, PHI ල කෙටෙව්වා කොරෝනා යූස් කරලම.
    ඒකෙන්ම අනිත් පැත්තට හමුදාව දා ගත්තා කුමන්ත්‍රණ වලට. හමුදාවෙ කවුරුවත් ප්‍රශ්න කරන්නෙ නෑනෙ. දොස්තරල හිටියනං ප්‍රශ්න කරනවා. හොර වැඩ ලීක් වෙනවා.

    බයියො දම්මලා ඔය ඔක්කොම කුණු වැඩ හෝදවනවා.හැබැයි උන්ට වැක්සීන් කියල වතුර දීල තියෙන්නෙ. 🤭🤭