පැන්ඩා දැන් අන්න ඔටෝ ඇවිල්ලා
ජාතියේ වාහනය
අල්ලා ගේ රැකවරණය සහ රත්තරං







මා ගාවත් ඉස්සර ඔටෝ ගියර් තියෙන චෙරි කූ කූ එකක් තිබ්බා.
34,000 ක් වගේ දුවද්දි ස්ටාටර් මෝටරේ ගියා පින්වතුනි, වෙන එකක් වත් හයිකරන්න බෑ කම්පැනියෙ 25,000.
ඊට පස්සෙ ඔටෝ ගියර් පම්ප් එක ගියා කියපංකො. කම්පැනියෙ බඩු එන්න මාස 2ක් වගේ ගියා.
ගන්න 65,000 යි. අම්මප ඇත්ත.
මම මේ කියන්නෙ 2010 දි වගේ ඈ.
චින මරණ නම් නිකන් දුන්නත් එපෝ.![]()

රත්තරං;21731684 said:මොන ජාතියෙන් වත් ඩෝ ලයිට් එක හදලා මාසයක් තියන්න බෑ නේද කිහෙන් හරි ලූස් වෙලා පත්තු වෙනවා![]()




ඔව් අෆ්ෆා. උබ කියන්නෙ ෆුල් ටෑන්ක් පෙට්රල් ගහපුවම පම්ප් එක අවුල් ගියා කියහන්කො. අන්තිමට එදිරිසිංහ බ්රදර්ස් ගිහින් පස්ස බැලුවෙ. අනෙ අම්මේ මරණ නෙමෙයි ඔව්වා සොහොන් පිට්ටනි.![]()
රත්තරං;21833389 said:මේකෙ උන්ට කිව්වට තේරෙන්නේ නෑ බං
ඕවා ඇවිල්ලා ස්වයං අධයයන මචං. කිව්වට අහන්නේ නෑ අමාරුවෙ වැටෙන්නම ඕනේ ආතල් එක දැනෙන්න.
රත්තරං;21833437 said:අපේ එකෙක් ෆෝටොන් වීරා එකක් ගෙනවා.. එතනින් එහාට කතාව කියන්න බෑ කදුලු එනවා

රත්තරං;21833437 said:අපේ එකෙක් ෆෝටොන් වීරා එකක් ගෙනවා.. එතනින් එහාට කතාව කියන්න බෑ කදුලු එනවා
පවට පිං දෙන්න බෑනේ මචං