චීන බයියා හිතන ආකාරය

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    image.png
    ජාතික කොඩිය වෙනස් කරන්න ඕනි කියලා කමල් ස' කිව්වේ මේක තමයි එහෙනම් :lol:
     
    • Haha
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    ජාතික කොඩිය වෙනස් කරන්න ඕනි කියලා කමල් ස' කිව්වේ මේක තමයි එහෙනම් :lol:
    මිනිස්සු පාරේ මැරෙන්න දෙන්නේ නෑ කිව්වා. දැන් මිනිස්සු ගෙදර මැරෙනවා.
    මිනිස්සුන්ට එක වේලක් බඩගින්නේ ඉන්න දෙන්නේ නෑ කිව්වා. මිනිස්සු දැන් වේල් දෙකක් බඩගින්නේ ඉන්නවා.
    ගෑස් මිල අඩු කරනවා කිව්වා. ගෑස් මිල අඩු කරලා ගෑස් එකේ තියෙන ප්‍රමාණය අඩු කරා.
    එක රටක් එක නීතියක් කිව්වා. පොර්ට් සිටිය වෙන රටක නිසා එහෙ එක නීතියක් අපේ රටේ එක නීතියක්. ඒකත් හරි.
    ජාතික කොඩිය වෙනස් කරනවා කිව්වා. ඇතුලට මකරෙක් දැම්මා.
    උන් පොරොන්දු වුන දේවල් කරනවා. උන් කිව්වා හරි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    චීන වැක්සීන් ඵක ගහගත්ත ටොයි ජෙප්පො චීනෙට බැණ බැණ පොටෝ කෑලි හදනවා..😅😅😅😅

    තමුසෙත් බයියෙක්නෙ.තමුසෙත් උත්තර දෙනවා දැන් මොකෝ ටොයියෙක් ජෙප්පෙක් වගේ රඟන්නෙ?..😅😅
    ------ Post added on May 21, 2021 at 7:57 AM
    මේ ඉන්නෙ චීන බයියෙක් :lol:
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මිනිස්සු පාරේ මැරෙන්න දෙන්නේ නෑ කිව්වා. දැන් මිනිස්සු ගෙදර මැරෙනවා.
    මිනිස්සුන්ට එක වේලක් බඩගින්නේ ඉන්න දෙන්නේ නෑ කිව්වා. මිනිස්සු දැන් වේල් දෙකක් බඩගින්නේ ඉන්නවා.
    ගෑස් මිල අඩු කරනවා කිව්වා. ගෑස් මිල අඩු කරලා ගෑස් එකේ තියෙන ප්‍රමාණය අඩු කරා.
    එක රටක් එක නීතියක් කිව්වා. පොර්ට් සිටිය වෙන රටක නිසා එහෙ එක නීතියක් අපේ රටේ එක නීතියක්. ඒකත් හරි.
    ජාතික කොඩිය වෙනස් කරනවා කිව්වා. ඇතුලට මකරෙක් දැම්මා.
    උන් පොරොන්දු වුන දේවල් කරනවා. උන් කිව්වා හරි.
    පිස්සුද බන් ඔය කිසි නපුංසකයෙක් දැන් මේවට උත්තර දෙන්නේ නැ

    @erozan @N A K A M U R A @2osama @nicjosh83
     
    • Like
    Reactions: kasun_kbp