චීන බස ඇසට හුරු කරමු

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,590
    124,996
    113
    දෙහිවල
    1602477181686.png

    1602477218719.png

    පලවෙනි වචන දෙක
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City
    චීනෙට හිනා උනාට උං විතරයි අපිට ණයට හරි සල්ලි දුන්නෙ මුලු ලෝකෙම අමාරු කාලයක් පහු කරනකොට :)
    හැබැයි චීනෙ අපිට සප් එකට හිටිය නිසා තමා යුද්ධෙ ඉවරකරගන්න පුළුවන් උනෙ .
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,503
    3,892
    113
    උබල කෑවට අපි නම් ඒව කන්නෙ නැ පොන්ස්, 500 ණයට ගන්නෙ නැතුව උබේ රනිල් පොන්සිය වගේ රටෙන් කෑල්ලක් වික්කනම්ද හරි යන්නෙ ???? උබේ පකනිලත් එහෙමලුද කෑල්ලක් විකුනනව ණය ගන්නෙ නැ එහෙමද ඌ කියන්නෙ ???? :rofl: :rofl: :rofl: :rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලබන සතියේ ඇමරිකාවත් දෙනවලු :baffled:
    කලිනුත් දුන්නලු බන් එම්සීසී පලමු පියවරට...... ඒව යූඑන්පී+ ජවිපෙ ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩවලට වියදම් උනයි කියන්නේ.......
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,747
    113
    සේදවත්ත
    දැන් වරාය විකුනය උබේ පොන්සි රනිල 8 % ගෙවල ඉවර කරාද??????? දැන් රනිල චීනෙන් 8% ණය ගත්තෙ නැද්ද ?????? ඕන්න ඔය දෙකට පුලුවන් නම් උත්තර දීපන් පොන්ස්,

    අවූරුදු 4 නෙමේ පොන්ස් අවුරුදු 10 කියපන් මොකෑ තොපි ලබන පාර දිනන්ඩ කියලද ලොල් හිතාගෙන ඇති පකනිලා දිනයි කියල :lol: :lol: :lol: :lol: :lol:
    නඩුත් හාමුගේ බඩුත් හාමුගේ උනාම නය ගන්න වෙන්නේ හාමුගෙන් තමා පොන්ස්. උන්ගේ නය ගෙවන්න නේ මේ පාරත් 500 ඉල්ල ගත්තේ නේ. 0.1 % ව්‍යාපෘති එපා කියලා 8% පොලියට ව්‍යාප්ති කරන්න ඉන්න කොමිස් කාක්කෝ ටිකක් උබල. 10 නෙමෙයි 50 විතර ඉදලා උබලව හූරන් කාල උන් මකබෑවිල යයි උබ නම් පිලේ මස්කටු හරි කයි වෙනු මිනිස්සු කන්න වෙන්නේ පස් තමා. අවුලක් නෑ උබලනේ ඕවට ගෙවන්නේ 😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නඩුත් හාමුගේ බඩුත් හාමුගේ උනාම නය ගන්න වෙන්නේ හාමුගෙන් තමා පොන්ස්. උන්ගේ නය ගෙවන්න නේ මේ පාරත් 500 ඉල්ල ගත්තේ නේ. 0.1 % ව්‍යාපෘති එපා කියලා 8% පොලියට ව්‍යාප්ති කරන්න ඉන්න කොමිස් කාක්කෝ ටිකක් උබල. 10 නෙමෙයි 50 විතර ඉදලා උබලව හූරන් කාල උන් මකබෑවිල යයි උබ නම් පිලේ මස්කටු හරි කයි වෙනු මිනිස්සු කන්න වෙන්නේ පස් තමා. අවුලක් නෑ උබලනේ ඕවට ගෙවන්නේ 😂
    උබල කොමිස් කාක්කන්ව ගස් යවනව කියල නේද 2015 බලේ ගත්තෙ අවුරුදු 5ක් ආණ්ඩු කරල අල්ලපු එකම එක කොමිස් කාක්කෙක් පෙන්නල ඉදපන් පොන්ස්, පරන තැටිය ආයෙ වයන්ඩ කලින්..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,747
    113
    සේදවත්ත
    උබල කොමිස් කාක්කන්ව ගස් යවනව කියල නේද 2015 බලේ ගත්තෙ අවුරුදු 5ක් ආණ්ඩු කරල අල්ලපු එකම එක කොමිස් කාක්කෙක් පෙන්නල ඉදපන් පොන්ස්, පරන තැටිය ආයෙ වයන්ඩ කලින්..
    දැන් උබල මහ බැංකු හොරු ඒම අල්ලයි නේ