චීන සිංහල ෆේස්බුක්

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උබල හම්බන්තොට වරාය උන්ට විකුනගෙන කද්දි ඔය හෑල්ල මතක් උනේ නැනේද, ?? එතකොට බලන්ඩ එපැයි චීනගෙ පු%ට දිව දාගෙන උන්නෙ,🤭🤭🤭 රටේ උන් ගහල පැන්නුවට පස්සෙ , චින දීර්ග කාලින අරමුණු ගැනත් තේරිලා..🤣🤣🤣🤣

    අහ්හ් පොන්ස් රිදුනද, මේකේ ඔය පොන්ස්ට රිදෙන්න දෙයක් නෑ හැබැයි. කොහෙද ඉතින් කියවලා තේරුම් ගන්න බෑ නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    උබ උන්ගේ පුක ලෙවකාගෙන රෙද්ද උස්සගෙන දැගලුවට මම නම් ලොකේ හැම ජාතියටම උන්ට ලැබිය යුතු ගෞරවයෙන් තමයි සලකන්නේ. :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    රිදෙන කතා නෙමේ අහපු දේට උත්තර දීපන්..

    උබල ඔච්චර චින විරෝධියොනම් ඇයි අච්චර වටින හම්බන්තොට වරාය උබල චිනට විකුනගෙන කෑවෙ????? උත්තර දීපන් බයිල කියල මාරු වෙන්නෙ නැතුව..
     
    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    Cri Sri Lanka කියලා FM චැනල් එකක් තියෙනවා මන් හිතන්නේ 1990 ගණන් වල පටන් ගත්ත එකක් චිනේ අය සිංහලෙන් කරන එකක්. වෙනම news වෙබ් site එකක් තියෙනවා රටවල් දෙකේ news යන ඒවා අද ඊයේ පටන් ගත්ත එකක් නෙමෙයි.

    ඔය වීඩියෝ එක බලන්න.චීන මනුස්සයා ගේ විශේෂත්වය හොදට දැන ගන්න පුළුවන්. මට චීන මිනිස්සු ගැන හොයපු එකෙන් තේරුනේ චීන මනුස්සයා මොන රටේ වැඩ කරත් ඒ මිනිස්සු වැඩ කරන්නේ උන්ගේ රට වෙනුවෙන් තමන් ගොඩ ගියොත් ඇති ප්‍රතිපත්තිය ඒ මිනිස්සු ගාව නෑ

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    රිදෙන කතා නෙමේ අහපු දේට උත්තර දීපන්..

    උබල ඔච්චර චින විරෝධියොනම් ඇයි අච්චර වටින හම්බන්තොට වරාය උබල චිනට විකුනගෙන කෑවෙ????? උත්තර දීපන් බයිල කියල මාරු වෙන්නෙ නැතුව..

    මොනවද බන් මේ කියන්නේ :unsure: :unsure: :unsure:

    මම චිනෙට විරුද්ධත් නෑ, වරායක් විකිනුවෙත් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනවද බන් මේ කියන්නේ :unsure: :unsure: :unsure:

    මම චිනෙට විරුද්ධත් නෑ, වරායක් විකිනුවෙත් නෑ.
    මායමනෙ ඉතින් ඔහොම වේස මායම් දාල බැ වගකීම ගන්ඩ ඔනෙ..,වගකිම ගන්නෙ නැතුව කියවන්ඩ එන්ඩත් එපා, ..

    උබල පරදින්නෙ ඕකනෙ බන් හැමදාම, කරන්ඩ පුලුවන් දහබලුදුරා වැඩ ඔක්කොම කරල, දන්නෙ නැ දැක්කෙ නැ අපි නෙමේ කියල මාරු වෙනව , ඉතින් රටේ උන් උබලට චන්දෙ දෙයිද..🤭🤭🤭
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මායමනෙ ඉතින් ඔහොම වේස මායම් දාල බැ වගකීම ගන්ඩ ඔනෙ..,වගකිම ගන්නෙ නැතුව කියවන්ඩ එන්ඩත් එපා, ..

    උබල පරදින්නෙ ඕකනෙ බන් හැමදාම, කරන්ඩ පුලුවන් දහබලුදුරා වැඩ ඔක්කොම කරල, දන්නෙ නැ දැක්කෙ නැ අපි නෙමේ කියල මාරු වෙනව , ඉතින් රටේ උන් උබලට චන්දෙ දෙයිද..🤭🤭🤭

    මොකේද බන් උබ ඔය වගකීම ගන්න කියන්නේ? උබ මොනවහරි වේස කමක් කරල කෙල වෙලා නම් ඒවගෙ වගකීම මට බාර ගන්න බෑ. :no: :no: :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකේද බන් උබ ඔය වගකීම ගන්න කියන්නේ? උබ මොනවහරි වේස කමක් කරල කෙල වෙලා නම් ඒවගෙ වගකීම මට බාර ගන්න බෑ. :no: :no: :no:
    උබල චන්දෙ දීල පත්කර ගත්ත උන් කරන ඒවගෙ වගකීම උබල බාර ගන්ඩම ඔනෙ, එහෙම බැරිනම් අපි ගැන කියවගෙන එන්ඩ එපා..වැදගත්ම දේ ඉතින් වගකිමක් ගන්ඩ බැරි උන්ට චන්දෙ දෙන්ඩ කියලත් උබල කියාගෙන එන්ඩ එපා අනියමින් උන්ට සහට දෙන්ඩ කියල මායම දාන්ඩත් එපා
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උබල චන්දෙ දීල පත්කර ගත්ත උන් කරන ඒවගෙ වගකීම උබල බාර ගන්ඩම ඔනෙ, එහෙම බැරිනම් අපි ගැන කියවගෙන එන්ඩ එපා..වැදගත්ම දේ ඉතින් වගකිමක් ගන්ඩ බැරි උන්ට චන්දෙ දෙන්ඩ කියලත් උබල කියාගෙන එන්ඩ එපා අනියමින් උන්ට සහට දෙන්ඩ කියල මායම දාන්ඩත් එපා

    මම අර දවසකුත් කිව්ව වගෙ චන්දේ දුන්නට කමක් නෑ, උන් කරන හැම එකම ගොඩදාන්න ගිහින් පුක දෙන්න එපා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    මම චන්දේ දීපු එකා නම් හම්බන්තොට වරාය බදු දෙන්වට විරුද්ධව පාර්ලිමේන්තුවේ චන්දේ දුන්නා. උබ චන්දේ දීපු එකා මොකද කරේ ඒ වෙලාවේ? :unsure::unsure::unsure:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම අර දවසකුත් කිව්ව වගෙ චන්දේ දුන්නට කමක් නෑ, උන් කරන හැම එකම ගොඩදාන්න ගිහින් පුක දෙන්න එපා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    මම චන්දේ දීපු එකා නම් හම්බන්තොට වරාය බදු දෙන්වට විරුද්ධව පාර්ලිමේන්තුවේ චන්දේ දුන්නා. උබ චන්දේ දීපු එකා මොකද කරේ ඒ වෙලාවේ? :unsure::unsure::unsure:
    වේස මායම දැම්ම කියල බන් උබල චිනගෙ පස්ස ලොවල විකුනගෙන කාපු හම්බන්තොට වරාය ආයෙ හම්බෙන් නැනෙ,.. උබල කරපු පො%න වැඩේ සාධාරණීකරනය වෙන්නෙth නැනෙ..ඒක නිසා වේස මායම් දාන්ඩ එපා..
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    වේස මායම දැම්ම කියල බන් උබල චිනගෙ පස්ස ලොවල විකුනගෙන කාපු හම්බන්තොට වරාය ආයෙ හම්බෙන් නැනෙ,.. උබල කරපු පො%න වැඩේ සාධාරණීකරනය වෙන්නෙth නැනෙ..ඒක නිසා වේස මායම් දාන්ඩ එපා..
    ඇයි පොන්ස් ඔයා චන්දේ දීල යැව්ව එකා මොකද කරේ කියල දන්නේ නැද්ද? ලොක්කට පුකදීගෙන නැවිල හිටපන් එහෙනම් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි පොන්ස් ඔයා චන්දේ දීල යැව්ව එකා මොකද කරේ කියල දන්නේ නැද්ද? ලොක්කට පුකදීගෙන නැවිල හිටපන් එහෙනම් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මගෙ චන්දයක් අදාල වෙන්නෙ කොහොමද පො%නයො?? රටේ වටිනා සම්පතක් තොපි චිනගෙ පස්ස ලොවල විකුනගෙන කාපු හම්බන්තොට වරායට..උබල බලේ ඉද්දි චිනගෙ පස්ස ලොවල දැන් බව් බව් ගානව නේද රටේ උන් තොපිට ගහල පැන්නුවට පස්සෙ..
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    සද්භාවයෙන්? :ROFLMAO:
    උන් කරන්නේ රස්සාවක් විදියට තමන්ගේ රටේ යටි අරමුණු වලට කැපවෙලා වැඩකරන එක. එහෙම නැතුව අපිට තියෙන ආදරේට කියලා හිතන්න තරම් මෝඩ වෙන්න එපා
    Oka thamai aththa kathawa
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මගෙ චන්දයක් අදාල වෙන්නෙ කොහොමද පො%නයො?? රටේ වටිනා සම්පතක් තොපි චිනගෙ පස්ස ලොවල විකුනගෙන කාපු හම්බන්තොට වරායට..උබල බලේ ඉද්දි චිනගෙ පස්ස ලොවල දැන් බව් බව් ගානව නේද රටේ උන් තොපිට ගහල පැන්නුවට පස්සෙ..

    ඇයි පොන්ස් ඔයා චන්දේ දීපු එකා විරුද්ද උනේ නැද්ද ඕක විකුනනවට? රනිල් ලොක්කගෙ ණය වෙනුවට පුක වැඩපිළිවෙලේ කෑල්ලක් ඔය, පාර්ලිමේන්තුවේ චන්දයක් එහෙම තියල දුන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    මතක නෑ වගේ. ඊලග සැරේ පුක දෙනන කලින් ලොක්කගෙන් අහපන් ඌ පාර්ලිමේන්තුවේ හම්බන්තොට විකුනන එකට විරුද්ධව චන්දේ දුන්නද කියල :D:D:D
     
    • Haha
    Reactions: lilman

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,284
    2,899
    113
    ඉතිං මචංලා වරුනි ෂෙං ලි අක්කලා කරන සිංහල පේජ් ගැන අපි බලන්නේ ටිකක් වපර ඇහෙන්නේ හැබැයි බං මේ ගැන ටිකක් හොයපුවම මට තේරුනා සිංහල විතරක් නෙවෙයි තව ගොඩක් භාෂා මෙයාලා කතා කරනවා
    මේ තියෙන්නේ ජාත්‍යන්තර චීන රේඩියෝවෙ නිල භාෂාවන්

    Albanian Pashto
    Romanian Persian
    Polish
    Portuguese
    Russian
    Serbian
    Sinhala
    Spanish
    Swahili
    Tamil
    Thai
    Tibetan
    Turkish
    Ukrainian
    Urdu
    Uygur
    Vietnamese
    Arabic
    Armenian
    Belarusian
    Bengali
    Bulgarian
    Burmese
    Croatian
    Cambodian
    Cantonese
    Czech
    Dutch
    English
    Esperanto
    Estonian
    Filipino
    French
    German
    Greek
    Hausa
    Hebrew
    Hindi
    Hungarian
    Indonesian
    Italian
    Japanese
    Kazakh
    Korean
    Laotian
    Malaysian
    Mandarin
    Mongolian
    Nepali
    ඉතිං මචංලා උඹලට හාතෙන් නැද්ද මේ අක්කලා මේවා කරන්නේ සද්භාවයෙන් කියලා 🤔🤔🤔🤔🤔
    🤔🤔🤔🤔🤔
    මේ තියෙන්නේ දෙමල කතා කරන චීන අය
    ආමේනියා භාෂාව කතා කරන චීන අය
    හීබ්රු කතා කරන චීන අය

    ඇත්තටම මචංලා මේ අක්කලා ලංකාවට ආදරේ ඇති අවංකවම
    🤔🤔🤔🤔🤔

    This is just a fraction of their master plan. wena wena communities address karaddi ena palaweni barrier eka wena lanuage barrier eka un mulin break karanwa. ita passe positive or negative ona gemak unta kalinta wada lesi wenawa
     
    • Like
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    This is just a fraction of their master plan. wena wena communities address karaddi ena palaweni barrier eka wena lanuage barrier eka un mulin break karanwa. ita passe positive or negative ona gemak unta kalinta wada lesi wenawa
    ගොඩක්ම ඔතන තියන භාෂාවන් කුඩා පිරිසක් කතා කරන භාෂා සිංහල වගේ ඉතිං එහෙම උනාම හරි අගෙයි natives ලට
     
    • Like
    Reactions: Tyrion Lannister

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,284
    2,899
    113
    ගොඩක්ම ඔතන තියන භාෂාවන් කුඩා පිරිසක් කතා කරන භාෂා සිංහල වගේ ඉතිං එහෙම උනාම හරි අගෙයි natives ලට
    exactly machan. api wage un eka dakkama form wenawa. nikanma lanuwa kanawa... ho gala api owa search karanna gannawa. un dannawa ethakota target audience eken thiyana interest eka. un thawa e audience ekata invest karanawa.

    they keep building these relationships until they reach their end goal. by the time they do.... ithuru tika kiyanna ona nahane
     
    • Wow
    Reactions: Amare machan

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    භාෂා ගැන කියද්දී නං අපි ලැජ්ජා වෙන්න ඕන. තම්බි මල්ලිලා හොඳට භාෂා 2,3 කතා කරනවා. යුරෝපයේ ගොඩක් අයට භාෂා 3ක් විතර පුළුවන්. අපි දෙමළ ටිකක් හරි දන්නවනං සහ දෙමෙල්ලු සිංහල ඉගෙනගන්නවනන් ප්‍රශ්න ගොඩක් අඩුයි. චවුවෝ (චීන්නු) සෑහෙන ගේමක් දෙනවා උන්ගේ රට ඉස්සරහට ගෙනියන්න. ඒත් උන්ගේ හොඳ වැඩ වගේම කැත වැඩත් වැඩියි.
    මේකනම් සහතික ඇත්ත.