චීන සිංහල ෆේස්බුක්

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඉතිං මචංලා වරුනි ෂෙං ලි අක්කලා කරන සිංහල පේජ් ගැන අපි බලන්නේ ටිකක් වපර ඇහෙන්නේ හැබැයි බං මේ ගැන ටිකක් හොයපුවම මට තේරුනා සිංහල විතරක් නෙවෙයි තව ගොඩක් භාෂා මෙයාලා කතා කරනවා
    මේ තියෙන්නේ ජාත්‍යන්තර චීන රේඩියෝවෙ නිල භාෂාවන්

    Albanian Pashto
    Romanian Persian
    Polish
    Portuguese
    Russian
    Serbian
    Sinhala
    Spanish
    Swahili
    Tamil
    Thai
    Tibetan
    Turkish
    Ukrainian
    Urdu
    Uygur
    Vietnamese
    Arabic
    Armenian
    Belarusian
    Bengali
    Bulgarian
    Burmese
    Croatian
    Cambodian
    Cantonese
    Czech
    Dutch
    English
    Esperanto
    Estonian
    Filipino
    French
    German
    Greek
    Hausa
    Hebrew
    Hindi
    Hungarian
    Indonesian
    Italian
    Japanese
    Kazakh
    Korean
    Laotian
    Malaysian
    Mandarin
    Mongolian
    Nepali
    ඉතිං මචංලා උඹලට හාතෙන් නැද්ද මේ අක්කලා මේවා කරන්නේ සද්භාවයෙන් කියලා 🤔🤔🤔🤔🤔
    🤔🤔🤔🤔🤔
    මේ තියෙන්නේ දෙමල කතා කරන චීන අය
    ආමේනියා භාෂාව කතා කරන චීන අය
    හීබ්රු කතා කරන චීන අය

    ඇත්තටම මචංලා මේ අක්කලා ලංකාවට ආදරේ ඇති අවංකවම
    🤔🤔🤔🤔🤔
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918

    කෙටියෙන්ම උන් දක්ෂයි ඒකට ඉරිසියා කරලා වැඩක් නැහැ BBC එක කරපු එකම තමා මේ අයත් කරන්නේ හැබැයි ඊට වඩා හොදට කරනවද මන්දා සුපර් පවර් එකක් වෙන්න යන්න ගමනක් තමා මේ

    දැන් ගොඩක් රටවල් චීන ඉගෙන ගන්නවා

    මෙහෙ ජ්‍යාත්‍යන්තර පාසල් සමහරක් දැනටම චීන මැන්ඩරින් හා හින්දි උගන්වන්න අරන් තියෙන්නේ ලෝකේ ඉස්සරහට යන්න ඉන්න අපේ රටේ ළමයින්ට ඉංග්‍රීසි මැන්ඩරින් හින්දි අවශ්‍ය වෙනවා
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    සද්භාවයෙන්? :ROFLMAO:
    උන් කරන්නේ රස්සාවක් විදියට තමන්ගේ රටේ යටි අරමුණු වලට කැපවෙලා වැඩකරන එක. එහෙම නැතුව අපිට තියෙන ආදරේට කියලා හිතන්න තරම් මෝඩ වෙන්න එපා
     
    ඔව් උං මාර දක්ෂයි භාෂා ඉගෙනගන්න ඇයි අපිට හිතන්නේ එයාලා අපේ රට අල්ලගන්න හදනවා කියලා 🤔

    සද්භාවයෙන්? :ROFLMAO:
    උන් කරන්නේ රස්සාවක් විදියට තමන්ගේ රටේ යටි අරමුණු වලට කැපවෙලා වැඩකරන එක. එහෙම නැතුව අපිට තියෙන ආදරේට කියලා හිතන්න තරම් මෝඩ වෙන්න එපා
    ඔව් ඒකත් ඇත්ත මෙයාලගේ රටේ උං plan කරන්නේ තව අවුරුදු 50ක් ගැන හිතලා නැතුව අපි වගේ හෙට කන්නෙ මොනවද කියලා plan ගහන්නෑ 😁
    ------ Post added on Jun 1, 2021 at 10:05 AM
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    උන් මෙහේ සිංහල facebook page කරන්න කලින් උන්ගේ රටේ facebook block එක අයින් කරගත්තනම් තමයි හොද
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    උන් මෙහේ සිංහල facebook page කරන්න කලින් උන්ගේ රටේ facebook block එක අයින් කරගත්තනම් තමයි හොද
    සමහරවිට අපේ කල්චර් එකට බුද්ධාගමට සිංහලකමට ආදරේ නිසා ඒ කැක්කුමට ආදරේට vpn දාං එනවා ඇති 🤔
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔව් උං මාර දක්ෂයි භාෂා ඉගෙනගන්න ඇයි අපිට හිතන්නේ එයාලා අපේ රට අල්ලගන්න හදනවා කියලා 🤔
    අපේ රට අල්ලන්න එන්නේ නැහැ නමුත් අපේ රටේ සම්පත් ටික, පිහිටීමේ වාසිය උන් ප්‍රයෝජනයට ගනී අපිට ඒ කියන්නේ රටේ පාලකයෝන්ට පුළුවන් උනොත් චීන ඉන්දියා ඇමෙරිකා ගානට බැලන්ස් කරන් යන්න උන්ව පුළුවන් තරම් රටේ ආයෝජන වලට ගෙන්නා ගන්න අපිත් ගොඩ හැබැයි උන් ඔක්කොමලා මේ රටෙන් යමක් හම්බෙනවා නම් තමයි එන්නේ උන් එකෙක්ටවත් පිස්සු නැහැ අපිට නිකන් සල්ලි දිදී ඉන්න
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අපේ රට අල්ලන්න එන්නේ නැහැ නමුත් අපේ රටේ සම්පත් ටික, පිහිටීමේ වාසිය උන් ප්‍රයෝජනයට ගනී අපිට ඒ කියන්නේ රටේ පාලකයෝන්ට පුළුවන් උනොත් චීන ඉන්දියා ඇමෙරිකා ගානට බැලන්ස් කරන් යන්න උන්ව පුළුවන් තරම් රටේ ආයෝජන වලට ගෙන්නා ගන්න අපිත් ගොඩ හැබැයි උන් ඔක්කොමලා මේ රටෙන් යමක් හම්බෙනවා නම් තමයි එන්නේ උන් එකෙක්ටවත් පිස්සු නැහැ අපිට නිකන් සල්ලි දිදී ඉන්න
    දැං ඇමරිකාව අපිව ගනං ගන්නැති එකේ චීනෙටවත් සෙට් උනානං හොඳයි 🙄 මොනා නැතත් උං කරන සිංහල පේජ් තමා වැඩියෙන්ම reach එක තියෙන්නේ 😁
     
    • Haha
    Reactions: Tyrion Lannister

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ගු ඇන් පි බඩු බලට ඇති චීන විරෝධයක් නැ එහෙම එකක් තිබ්බනම් අච්චර වටින හම්බන්තොට වරාය චිනට විකුනන් කන්නෙ නැනෙ.. ගු ඇන් පි බඩු දැන් කරන්නෙ වේස මායම දාන එක බලේ තියෙන කාලෙ කරන්ඩ පුලුවන් ජඩකම් ඔක්කොම කරල දැන් බිල්ලො මවනව ලොල්
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    චීන්නු ඔය වැඩකරන්නේ උන්ගේ රටේ දීර්ග කාලීන අරමුණු වෙනුවෙන්. උන්ගේ සංස්කෘතිය අදාල රටේ භාෂාවෙන්ම ලෝකේ පුරාම පතුරුවන එක තමයි ඔය කරන්නේ.

    ඕක එංගලන්තය කරා, රුසියාව, ඇමරිකාව කරා. ජපානයත් යම් මට්ටමකින් කරා. දැන් ඒක කරන්නෙ චීනයයි, ඉන්දියාවයි.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    චීන්නු ඔය වැඩකරන්නේ උන්ගේ රටේ දීර්ග කාලීන අරමුණු වෙනුවෙන්. උන්ගේ සංස්කෘතිය අදාල රටේ භාෂාවෙන්ම ලෝකේ පුරාම පතුරුවන එක තමයි ඔය කරන්නේ.

    ඕක එංගලන්තය කරා, රුසියාව, ඇමරිකාව කරා. ජපානයත් යම් මට්ටමකින් කරා. දැන් ඒක කරන්නෙ චීනයයි, ඉන්දියාවයි.
    චීන සිංහල ගුවන් විදුලිය පටං ගන්නේ 1978 විතරලු අපි කොහොමත් ඉංදියාවේ කල්චර් එකට ලඟයිනේ
     
    • Like
    Reactions: Tyrion Lannister

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චීන්නු ඔය වැඩකරන්නේ උන්ගේ රටේ දීර්ග කාලීන අරමුණු වෙනුවෙන්. උන්ගේ සංස්කෘතිය අදාල රටේ භාෂාවෙන්ම ලෝකේ පුරාම පතුරුවන එක තමයි ඔය කරන්නේ.

    ඕක එංගලන්තය කරා, රුසියාව, ඇමරිකාව කරා. ජපානයත් යම් මට්ටමකින් කරා. දැන් ඒක කරන්නෙ චීනයයි, ඉන්දියාවයි.
    උබල හම්බන්තොට වරාය උන්ට විකුනගෙන කද්දි ඔය හෑල්ල මතක් උනේ නැනේද, ?? එතකොට බලන්ඩ එපැයි චීනගෙ පු%ට දිව දාගෙන උන්නෙ,🤭🤭🤭 රටේ උන් ගහල පැන්නුවට පස්සෙ , චින දීර්ග කාලින අරමුණු ගැනත් තේරිලා..🤣🤣🤣🤣
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    බලවතෙක් විදිහට ඉස්සරහට එන්න තමා අනිවාර්යෙන් කරන්නේ. ලංකාවේ මිනිස්සු කෑ ගැහුවට ඕස්ට්‍රේලියාවේ පවා චීන භාෂාවෙන් නිවේදන එහෙම නිකුත් කරනවා. උන් real estate අල්ලන් ඉන්න හැටි ඔසියෝ දන්නවනේ.
    හැබැයි චීන්නු කියන්නේ සතේටත් මැරෙන ජාතියක්. ඒ නිසා උන් එන්නේ සද්භාවයෙන්මද කියන එක ප්‍රශ්නයක් තමයි. උන් ණය දෙන්නේ සිංහල මිනිස්සුන්ට හෝ බුද්ධාගමට හෝ ඇති ආදරයක් නිසා නං නෙවෙයි. මොකද චීන කමියුනිස්ට්කාරයෝ පන්සල් එහෙම විනාශ කළා. විකිරණශීලි ද්‍රව්‍ය සහිත නැවක් එව්වා. ඕව එච්චර හොඳ වැඩ නෙවෙයි.
    භාෂා ගැන කියද්දී නං අපි ලැජ්ජා වෙන්න ඕන. තම්බි මල්ලිලා හොඳට භාෂා 2,3 කතා කරනවා. යුරෝපයේ ගොඩක් අයට භාෂා 3ක් විතර පුළුවන්. අපි දෙමළ ටිකක් හරි දන්නවනං සහ දෙමෙල්ලු සිංහල ඉගෙනගන්නවනන් ප්‍රශ්න ගොඩක් අඩුයි. චවුවෝ (චීන්නු) සෑහෙන ගේමක් දෙනවා උන්ගේ රට ඉස්සරහට ගෙනියන්න. ඒත් උන්ගේ හොඳ වැඩ වගේම කැත වැඩත් වැඩියි.