චීන_අවන්හලට පැමිණි අමුත්තා
බීජින් නුවර මහා මාර්ග අසල පිහිටා ඇති සාමාන්‍ය ආපන ශාලාවක් වෙත පැමිණි පුද්ගලයකු නිසා එහි සේවකයෝ විමතියට පත් වුණා.
මෙලෙස පැමිණි පුද්ගලයා සිය ආහාරවේල සහ ඌරු මස් අඩංගු බනිස් හයක්‌ද ඇනවුම් කරන ලද අතර ඒ සඳහා ඔහු යුආන් 21 ක් ගෙවනු ලැබීය.
සෙසු චීන වැසියන් සමග පෝළිමේ සිට මේ ආහාර වේල ඇනවුම් කරන ලද අතර එතැනට පැමිණ සිටි චීන වැසියෝ මේ පුද්ගලයාගේ ඡායාරූප ගැනීමටද අමතක කොකළහ.
මෙලෙස පැමිණියේ අන් කවරකු වත් නොව චීනයේ බලවත්ම පුද්ගලයා වන ජනපති ෂි ජින් ජින් වේ.
චීනයේ කොමියුනිස්‌ට් නායකයින් මෙලෙස සාමාන්‍ය අවන්හල් වෙත යන්නේ ඉතා කලාතුරකිනි.
තම ජනාධිපතිවරයා මහජනයා අතර ගැවසීම ඔහුගේ ජනප්‍රියතාව ඉහළ යැමට හේතුවක් වී ඇත. චීන මාධ්‍යවල මේ පුවතට විශාල ප්‍රචාරයක් ලබාදී ඇත.
divaina

pork chop bun.