උන් යන්න බෑ කියලා. සින්නක්කර ඉඩම් වලට ඇතුල් උනොත් මොකෝ කරන්නෙ?එතකොට උන්ව පන්නල, උං හදපු cure එක නැති උනාම අපිට බෙහෙත් දෙන්නේ උබේ අම්මගෙ අහවල් එකෙන් ද?
උන් යන්න බෑ කියලා. සින්නක්කර ඉඩම් වලට ඇතුල් උනොත් මොකෝ කරන්නෙ?එතකොට උන්ව පන්නල, උං හදපු cure එක නැති උනාම අපිට බෙහෙත් දෙන්නේ උබේ අම්මගෙ අහවල් එකෙන් ද?
උන් යන්න බෑ කියලා. සින්නක්කර ඉඩම් වලට ඇතුල් උනොත් මොකෝ කරන්නෙ?
සින්නක්කර ඉඩම් වල හැංගිලා හිටියොත්? ඇතුල් වෙන්න චීනෙන් අවසර ගන්න පැය ගානක් යාවීනෙද මිතුරෙ?කිසි අවුලක් නෑ උන් ව එලවන්න පුළුවන් මේ අවස්ථාවේ. ලංකාවේ සින්නක්කර ඉඩම් තියෙන එකෙක් උනත් quarantine කරන්න පුළුවං. සින්නක්කර ඉඩම් මේ virus එකට ප්‍රශ්නයක් නෑ නෙ. උඹ හෙන ගොං ආතල් එකක් ගන්නේ කියලා ඉතා පැහැදිලියි. ලැජ්ජාවක් නැද්ද බං මේ වගේ චොර වෙන්න? උඹ හෙන පහළ මානසික මට්ටමක එකෙක් නේ බං
සින්නක්කර ඉඩම් වල හැංගිලා හිටියොත්? ඇතුල් වෙන්න චීනෙන් අවසර ගන්න පැය ගානක් යාවීනෙද මිතුරෙ?

චීනයේ වුහාන් හි සිටින සියලු ශ්‍රී ලාංකික සිසුන් වහාම දිවයිනට ගෙන්වා ගන්නැයි ජනපතිගෙන් උපදෙස්
January 25, 2020 09:41 pm
source : adaderana.lk

vaccine ekata kalin virus eka launch kara
dan itin salli thama
ඉඩම් තිබුනා හෝ නොතිබුනා චීනෙ වගේ ලොකු රටකට අපිට බෝඩර් ක්ලෝස් කරන්න බෑ..උඹට ඕක තේරෙන්නෙ නැද්ද. හිතපන් අපි අමරිකාවට බෝඩර් ක්ලෝස් කලොත් පහුවදාට සම්බාදක දායි..සේම් ගෝස් විත් චයිනා.. හැබැයි රනිල් හරි සජිත් හරි හිටියනම් බෝඩර් ක්ලෝස් කලාට චීනෙ මුකුත් කරන එකක් නෑ නේද මිතුරේ. එහෙනම් චීනෙත් මොකක් උනත් අපිට බෝඩ ක්ලෝස් කරන එකක් නෑ..මොකද අපි ජාත්‍යන්තරය ජය අරගෙන ඉන්න නිසා අපිට පුලුවන් චීනෙට සම්භාධක දාන්න.තත්වෙ ගොඩක් දරුනු උනොත් , අනෙත් රටවලුත් බෝඩර් ක්ලෝස් කලොත් සමහර විට අපිත් ඒ දේ කරයි ..බට් නොට් නව්![]()
නිවටයයි පොන්නයවයි පැත්තකින් තියලා විරුවෙක් වැඩකරන හැටි කතා කරමු යාළුවෙ
ජනතාවගෙ යහපැවැත්ම වෙනුවෙන් ආණ්ඩුව යම්කිසි තීරණයක් නොගෙන ඉන්නවද, ඒ තීරණ ගන්න අපි බල කරමු. එයාපෝර්ට් වහන්න බැරි නම්, චීනේ ඉඳන් එන අයට දොර වහමු.ඒක හරි. රටේ ජනතාවගේ පෑවෑත්ම තියෙන්නේ ආණ්ඩුව අතේ. ඉතින් ආණ්ඩුව ගන්න තීරණ වලට අපි සහය දෙනවා. හෑබෑයි තීරණ වලින් ඈති වෙන ප්‍රශ්න වලටත් ආණ්ඩුවම තමා වග කියන්න ඕනේ. 2/3 නෑතිව බෑ වගේ කියලා හරි යන්නේ නෑ/
ජනතාවගෙ යහපැවැත්ම වෙනුවෙන් ආණ්ඩුව යම්කිසි තීරණයක් නොගෙන ඉන්නවද, ඒ තීරණ ගන්න අපි බල කරමු. එයාපෝර්ට් වහන්න බැරි නම්, චීනේ ඉඳන් එන අයට දොර වහමු.

ආතල් ගන්න එපා බයියන්ගෙන් මේ වෙලාවෙ..
![]()

ජනතාවගෙ යහපැවැත්ම වෙනුවෙන් ආණ්ඩුව යම්කිසි තීරණයක් නොගෙන ඉන්නවද, ඒ තීරණ ගන්න අපි බල කරමු. එයාපෝර්ට් වහන්න බැරි නම්, චීනේ ඉඳන් එන අයට දොර වහමු.
ලංකාවට වරෙන් බය කියන දේ දැනෙන්න. මුලින්ම පැතිරෙන්නෙ කොළඹ අයට.මෙතන බයිලා ගහන්නේ සජිත්ගේ රැස්වීමට ගියේ නැද්ද ?![]()
මේක නම් සිරා බන්. උන් ගන්නෙ වෛරස් එකේ පැත්ත තමා.
ආතල් නෙවෙයි යකෝ ඇත්තනේ දැන් බලපන් මේ thread එකේම ලංකාවේ ඉඩම් සින්නක්කර විකුනපු එකත් හොඳයි කියන්න කීදෙනෙක් ඉන්නවද කියල ඉතින් මුන්ගේ මොළ හෝදපු තරම හිතාගන්න පුලුවන්ද
මුන් virus එකේ පැත්ත නොගනීවි කියල හිතන්න පුලුවන්ද![]()

හිරුනිකා වගේ වික්ක කිය කිය ඉඳපන්......ඕක මන්තරේ වගේ ජප කලාම....රන්ජ ඇවිල්ල පුකේ ඇරලා යයි.....
බොරු හිල....

නිවටයයි පොන්නයවයි පැත්තකින් තියලා විරුවෙක් වැඩකරන හැටි කතා කරමු යාළුවෙ
පොන්නය නම් කවුද කියලා දන්නවනෙ
උඹට ඉතින් ඔය වචනේ ඇහුණාම හිත රිදුනට මම මොනවා කරන්නද බං. වික්කා වික්කා කියන්නේ වික්කා හින්දනේ
විකුනන්නේ නැතුව හිටියනම් කියන්න වෙන්නේ නැනේ
උඹ වගේ ගොන් කතා කියා කියා හිටියනම් අද port city එකත් republic of china තමයි :lol: