චීන_සංචාරකයින්ට_තහනමක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,917
    40,724
    113
    එතකොට උන්ව පන්නල, උං හදපු cure එක නැති උනාම අපිට බෙහෙත් දෙන්නේ උබේ අම්මගෙ අහවල් එකෙන් ද?
    උන් යන්න බෑ කියලා. සින්නක්කර ඉඩම් වලට ඇතුල් උනොත් මොකෝ කරන්නෙ?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,199
    113
    Kotahena
    උන් යන්න බෑ කියලා. සින්නක්කර ඉඩම් වලට ඇතුල් උනොත් මොකෝ කරන්නෙ?

    කිසි අවුලක් නෑ උන් ව එලවන්න පුළුවන් මේ අවස්ථාවේ. ලංකාවේ සින්නක්කර ඉඩම් තියෙන එකෙක් උනත් quarantine කරන්න පුළුවං. සින්නක්කර ඉඩම් මේ virus එකට ප්‍රශ්නයක් නෑ නෙ. උඹ හෙන ගොං ආතල් එකක් ගන්නේ කියලා ඉතා පැහැදිලියි. ලැජ්ජාවක් නැද්ද බං මේ වගේ චොර වෙන්න? උඹ හෙන පහළ මානසික මට්ටමක එකෙක් නේ බං
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,724
    113
    කිසි අවුලක් නෑ උන් ව එලවන්න පුළුවන් මේ අවස්ථාවේ. ලංකාවේ සින්නක්කර ඉඩම් තියෙන එකෙක් උනත් quarantine කරන්න පුළුවං. සින්නක්කර ඉඩම් මේ virus එකට ප්‍රශ්නයක් නෑ නෙ. උඹ හෙන ගොං ආතල් එකක් ගන්නේ කියලා ඉතා පැහැදිලියි. ලැජ්ජාවක් නැද්ද බං මේ වගේ චොර වෙන්න? උඹ හෙන පහළ මානසික මට්ටමක එකෙක් නේ බං
    සින්නක්කර ඉඩම් වල හැංගිලා හිටියොත්? ඇතුල් වෙන්න චීනෙන් අවසර ගන්න පැය ගානක් යාවීනෙද මිතුරෙ?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    සින්නක්කර ඉඩම් වල හැංගිලා හිටියොත්? ඇතුල් වෙන්න චීනෙන් අවසර ගන්න පැය ගානක් යාවීනෙද මිතුරෙ?

    ඉඩම් තිබුනා හෝ නොතිබුනා චීනෙ වගේ ලොකු රටකට අපිට බෝඩර් ක්ලෝස් කරන්න බෑ..උඹට ඕක තේරෙන්නෙ නැද්ද. හිතපන් අපි අමරිකාවට බෝඩර් ක්ලෝස් කලොත් පහුවදාට සම්බාදක දායි..සේම් ගෝස් විත් චයිනා.. හැබැයි රනිල් හරි සජිත් හරි හිටියනම් බෝඩර් ක්ලෝස් කලාට චීනෙ මුකුත් කරන එකක් නෑ නේද මිතුරේ. එහෙනම් චීනෙත් මොකක් උනත් අපිට බෝඩ ක්ලෝස් කරන එකක් නෑ..මොකද අපි ජාත්‍යන්තරය ජය අරගෙන ඉන්න නිසා අපිට පුලුවන් චීනෙට සම්භාධක දාන්න.තත්වෙ ගොඩක් දරුනු උනොත් , අනෙත් රටවලුත් බෝඩර් ක්ලෝස් කලොත් සමහර විට අපිත් ඒ දේ කරයි ..බට් නොට් නව්:dull:
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    චීනයේ වුහාන් හි සිටින සියලු ශ්‍රී ලාංකික සිසුන් වහාම දිවයිනට ගෙන්වා ගන්නැයි ජනපතිගෙන් උපදෙස් :yes:
    January 25, 2020 09:41 pm

    source : adaderana.lk

    boru namyi meeee

    adaderana

    Me wage theeranayak Sirisenaya gaththa nam bayyo parala wena hati mawila penawa :baffled:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,199
    113
    Kotahena
    vaccine ekata kalin virus eka launch kara :P
    dan itin salli thama

    ඕක සල්ලි වලට දෙන එකක් නැහැ. Free දෙන්නේ. එහෙම් අමානුෂික ගානට රටක් මේ වෙලාවේ වැටෙන් නෑ. ඒක නිකං වහ දීලා antidote එක මන් ළඟ කියලා blackmail කරනවා වගේ වැඩක්. ලෝකේ ට ම පිස්තෝලයක් එල්ල කරනවා හෝ nuke එකක් ගහනවා කියනවා එකේ වෙනසක් නෑ.
    Vaccine එක අනික් අය හොයා ගත්තම china රට එක්ක තියෙන connections ඔක්කොම නවත්තනවා එහෙම උනාම, උන්ව කොන් වෙනවා චාටර් වෙනවා. අමානුෂික ජාතියක් කියලා ජරා වෙලා යනවා. එහෙම ගු වැඩ doctors ලා කරන්නේ නෑ, scientists ලා කරන්නේ නෑ මොන්ගල් උං ඇරෙන්න.
    උබලට පිස්සු බං එහෙම කරේ අර ඉස්සර America වල අහසින් බෙහෙත් ගහපු කාල වල් වල වගේ. එකෙන් උන්ගේ රට කොච්චර චාටර් උනාද? බෙහෙත් වලට ඔහොම කරන්නේ නෑ. බෙහෙත හදන්න යන cost එකක් තියෙනව. ඒක ගන්නවා නමුත් ඒක විකුණනවා වෙනුවට එකේ formula එක දෙනව අනික් බෙහෙත් හදන තැන් වලට. එතකොට ලෝකෙටම ඉක්මනට බෙහෙත යනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,724
    113
    ඉඩම් තිබුනා හෝ නොතිබුනා චීනෙ වගේ ලොකු රටකට අපිට බෝඩර් ක්ලෝස් කරන්න බෑ..උඹට ඕක තේරෙන්නෙ නැද්ද. හිතපන් අපි අමරිකාවට බෝඩර් ක්ලෝස් කලොත් පහුවදාට සම්බාදක දායි..සේම් ගෝස් විත් චයිනා.. හැබැයි රනිල් හරි සජිත් හරි හිටියනම් බෝඩර් ක්ලෝස් කලාට චීනෙ මුකුත් කරන එකක් නෑ නේද මිතුරේ. එහෙනම් චීනෙත් මොකක් උනත් අපිට බෝඩ ක්ලෝස් කරන එකක් නෑ..මොකද අපි ජාත්‍යන්තරය ජය අරගෙන ඉන්න නිසා අපිට පුලුවන් චීනෙට සම්භාධක දාන්න.තත්වෙ ගොඩක් දරුනු උනොත් , අනෙත් රටවලුත් බෝඩර් ක්ලෝස් කලොත් සමහර විට අපිත් ඒ දේ කරයි ..බට් නොට් නව්:dull:

    නිවටයයි පොන්නයවයි පැත්තකින් තියලා විරුවෙක් වැඩකරන හැටි කතා කරමු යාළුවෙ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    නිවටයයි පොන්නයවයි පැත්තකින් තියලා විරුවෙක් වැඩකරන හැටි කතා කරමු යාළුවෙ

    ඒක හරි. රටේ ජනතාවගේ පෑවෑත්ම තියෙන්නේ ආණ්ඩුව අතේ. ඉතින් ආණ්ඩුව ගන්න තීරණ වලට අපි සහය දෙනවා. හෑබෑයි තීරණ වලින් ඈති වෙන ප්‍රශ්න වලටත් ආණ්ඩුවම තමා වග කියන්න ඕනේ. 2/3 නෑතිව බෑ වගේ කියලා හරි යන්නේ නෑ/
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,724
    113
    ඒක හරි. රටේ ජනතාවගේ පෑවෑත්ම තියෙන්නේ ආණ්ඩුව අතේ. ඉතින් ආණ්ඩුව ගන්න තීරණ වලට අපි සහය දෙනවා. හෑබෑයි තීරණ වලින් ඈති වෙන ප්‍රශ්න වලටත් ආණ්ඩුවම තමා වග කියන්න ඕනේ. 2/3 නෑතිව බෑ වගේ කියලා හරි යන්නේ නෑ/
    ජනතාවගෙ යහපැවැත්ම වෙනුවෙන් ආණ්ඩුව යම්කිසි තීරණයක් නොගෙන ඉන්නවද, ඒ තීරණ ගන්න අපි බල කරමු. එයාපෝර්ට් වහන්න බැරි නම්, චීනේ ඉඳන් එන අයට දොර වහමු.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජනතාවගෙ යහපැවැත්ම වෙනුවෙන් ආණ්ඩුව යම්කිසි තීරණයක් නොගෙන ඉන්නවද, ඒ තීරණ ගන්න අපි බල කරමු. එයාපෝර්ට් වහන්න බැරි නම්, චීනේ ඉඳන් එන අයට දොර වහමු.

    මෙතන බයිලා ගහන්නේ සජිත්ගේ රැස්වීමට ගියේ නැද්ද ?:lol::lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    :lol::lol::lol: ආතල් ගන්න එපා බයියන්ගෙන් මේ වෙලාවෙ.. :sorry::sorry::sorry:

    ආතල් නෙවෙයි යකෝ ඇත්තනේ දැන් බලපන් මේ thread එකේම ලංකාවේ ඉඩම් සින්නක්කර විකුනපු එකත් හොඳයි කියන්න කීදෙනෙක් ඉන්නවද කියල ඉතින් මුන්ගේ මොළ හෝදපු තරම හිතාගන්න පුලුවන්ද
    මුන් virus එකේ පැත්ත නොගනීවි කියල හිතන්න පුලුවන්ද :lol::lol:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    ජනතාවගෙ යහපැවැත්ම වෙනුවෙන් ආණ්ඩුව යම්කිසි තීරණයක් නොගෙන ඉන්නවද, ඒ තීරණ ගන්න අපි බල කරමු. එයාපෝර්ට් වහන්න බැරි නම්, චීනේ ඉඳන් එන අයට දොර වහමු.

    ThuRHRX.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,724
    113
    මෙතන බයිලා ගහන්නේ සජිත්ගේ රැස්වීමට ගියේ නැද්ද ?:lol::lol:
    ලංකාවට වරෙන් බය කියන දේ දැනෙන්න. මුලින්ම පැතිරෙන්නෙ කොළඹ අයට.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,724
    113

    ආතල් නෙවෙයි යකෝ ඇත්තනේ දැන් බලපන් මේ thread එකේම ලංකාවේ ඉඩම් සින්නක්කර විකුනපු එකත් හොඳයි කියන්න කීදෙනෙක් ඉන්නවද කියල ඉතින් මුන්ගේ මොළ හෝදපු තරම හිතාගන්න පුලුවන්ද
    මුන් virus එකේ පැත්ත නොගනීවි කියල හිතන්න පුලුවන්ද :lol::lol:
    මේක නම් සිරා බන්. උන් ගන්නෙ වෛරස් එකේ පැත්ත තමා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ආතල් නෙවෙයි යකෝ ඇත්තනේ දැන් බලපන් මේ thread එකේම ලංකාවේ ඉඩම් සින්නක්කර විකුනපු එකත් හොඳයි කියන්න කීදෙනෙක් ඉන්නවද කියල ඉතින් මුන්ගේ මොළ හෝදපු තරම හිතාගන්න පුලුවන්ද
    මුන් virus එකේ පැත්ත නොගනීවි කියල හිතන්න පුලුවන්ද :lol::lol:

    හිරුනිකා වගේ වික්ක කිය කිය ඉඳපන්......ඕක මන්තරේ වගේ ජප කලාම....රන්ජ ඇවිල්ල පුකේ ඇරලා යයි.....

    බොරු හිල....
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    හිරුනිකා වගේ වික්ක කිය කිය ඉඳපන්......ඕක මන්තරේ වගේ ජප කලාම....රන්ජ ඇවිල්ල පුකේ ඇරලා යයි.....

    බොරු හිල....

    උඹට ඉතින් ඔය වචනේ ඇහුණාම හිත රිදුනට මම මොනවා කරන්නද බං. වික්කා වික්කා කියන්නේ වික්කා හින්දනේ :lol:
    විකුනන්නේ නැතුව හිටියනම් කියන්න වෙන්නේ නැනේ
    උඹ වගේ ගොන් කතා කියා කියා හිටියනම් අද port city එකත් republic of china තමයි :lol:
     
    • Like
    Reactions: Identity

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    නිවටයයි පොන්නයවයි පැත්තකින් තියලා විරුවෙක් වැඩකරන හැටි කතා කරමු යාළුවෙ

    කවුද නිවටයා සජිත්ද,:sorry: පොන්නය නම් කවුද කියලා දන්නවනෙ:dull:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹට ඉතින් ඔය වචනේ ඇහුණාම හිත රිදුනට මම මොනවා කරන්නද බං. වික්කා වික්කා කියන්නේ වික්කා හින්දනේ :lol:
    විකුනන්නේ නැතුව හිටියනම් කියන්න වෙන්නේ නැනේ
    උඹ වගේ ගොන් කතා කියා කියා හිටියනම් අද port city එකත් republic of china තමයි :lol:

    ආ හරි හරි...වික්ක එක ඔප්පු කරපන්....හඳුනා වගේ රට ගිහින් ගොන්ජට ජුන්ඩ පෙන්නලා බොරු කියන්න උනා වගේ වෙන්නේ නැතුව..... හරි source එකකින් පෙන්නපන්....