According to her, 90k already affected...Official media numbers are at 1200![]()
ඒක තමා අපේ අය කියල පපුව උණුවෙලා ගෙන්නගත්තා වාගේ නෙවෙයි අන්තිමට අහක යන ලෙඩ මෙහෙ බෝ වෙනව.අද හවස මෙහෙදී සැකපිට අල්ලගත්තු දෙන්නගෙන් එක්කෙනෙක් Wuhan University එකේ ඉගෙනගන්න ගිය කෙල්ලෙක්. දෙරණ නිවුස් එකේ කිව්වේ
ඒක තමා අපේ අය කියල පපුව උණුවෙලා ගෙන්නගත්තා වාගේ නෙවෙයි අන්තිමට අහක යන ලෙඩ මෙහෙ බෝ වෙනව.
තමන්ට ලෙඩේ හැදෙනකන් පිළිතුර දාර්ශණිකයි කියල තමා මටත් කියන්ඩ තියෙන්නෙඒ කෙනා ඔයාගෙ පවුලෙ කෙනෙක් වුනා නං ඔයා මොකද කරන්නෙ ? ප්‍රශ්නය තමාගේ නොවන තාක් කල් පිළිතුර දාර්ශණිකය කියල තමා ඉතිං කියන්න තියෙන්නෙ
ඒක තමා අපේ අය කියල පපුව උණුවෙලා ගෙන්නගත්තා වාගේ නෙවෙයි අන්තිමට අහක යන ලෙඩ මෙහෙ බෝ වෙනව.
ඒ කෙනා ඔයාගෙ පවුලෙ කෙනෙක් වුනා නං ඔයා මොකද කරන්නෙ ? ප්‍රශ්නය තමාගේ නොවන තාක් කල් පිළිතුර දාර්ශණිකය කියල තමා ඉතිං කියන්න තියෙන්නෙ
. නැතුව එයාපෝට් එකේදී අහුවෙලා නෙමේ. - හිරු නිවුස් එකේ කිව්වේආන්න ගෝටා කියල ඉක්මනට ගෙන්නගන්න කියල![]()

ඒ කෙල්ල මෙහෙට ඇවිල්ලා දවස් 4කට පස්සේ තමා අද ලෙඩේ අල්ලගෙන IDH දාල තියෙන්නේ. නැතුව එයාපෝට් එකේදී අහුවෙලා නෙමේ. - හිරු නිවුස් එකේ කිව්වේ
දැන් චුට්ටකට කලිං ආසාධනේ වෙලා තාම රෝග ලස්සන පෙන්නන්නවත් වෙලාවක් නැත්තං හොයාගන්න බෑනෙ 

එයාපෝට් එකේදි අහුවෙන්නෙ උණ නං විතරනෙ බංදැන් චුට්ටකට කලිං ආසාධනේ වෙලා තාම රෝග ලස්සන පෙන්නන්නවත් වෙලාවක් නැත්තං හොයාගන්න බෑනෙ
උණ තිබිල අඳුගත්තු අයත් එක්ක ඇවිල්ල එයාපෝට් එකෙං පිටවුන අයට දැන් හැදිලද දන්නෑ![]()

චීනයේ වුහාන් හි සිටින සියලු ශ්‍රී ලාංකික සිසුන් වහාම දිවයිනට ගෙන්වා ගන්නැයි ජනපතිගෙන් උපදෙස්
January 25, 2020 09:41 pm
source : adaderana.lk

loss is acceptable as long as gaining result large enoughsacrifice million to save billions.![]()
ඒ කෙනා ඔයාගෙ පවුලෙ කෙනෙක් වුනා නං ඔයා මොකද කරන්නෙ ? ප්‍රශ්නය තමාගේ නොවන තාක් කල් පිළිතුර දාර්ශණිකය කියල තමා ඉතිං කියන්න තියෙන්නෙ

ඒ කෙල්ල මෙහෙට ඇවිල්ලා දවස් 4කට පස්සේ තමා අද ලෙඩේ අල්ලගෙන IDH දාල තියෙන්නේ. නැතුව එයාපෝට් එකේදී අහුවෙලා නෙමේ. - හිරු නිවුස් එකේ කිව්වේ
ඔව්නේද තහනම අයින් කරපු ගමන් ගෙන්න ගන්නවා කිව්වා. අනේ මන්ද මෙහෙ ගෙන්න ගෙන කෙලින්ම IDH යවලා චෙක් කරලා රිලීස් කලානම් හොදයි![]()