කවුද නිවටයා සජිත්ද,පොන්නය නම් කවුද කියලා දන්නවනෙ
![]()
කව්ද බන් පොන්නය කියන්නේ රනිල්ද? වෙන්න බෑ...අන්න සජියට අරිනවලු wholesale

කවුද නිවටයා සජිත්ද,පොන්නය නම් කවුද කියලා දන්නවනෙ
![]()

ආ හරි හරි...වික්ක එක ඔප්පු කරපන්....හඳුනා වගේ රට ගිහින් ගොන්ජට ජුන්ඩ පෙන්නලා බොරු කියන්න උනා වගේ වෙන්නේ නැතුව..... හරි source එකකින් පෙන්නපන්....

අම්මෝ බං උඹ ඕක කලින් කිව්වනම් මම කලින් comment එක දාන්නෙත් නැහැ.
මොලේ පොඩ්ඩක් check කරගනින්![]()
ජනතාවගෙ යහපැවැත්ම වෙනුවෙන් ආණ්ඩුව යම්කිසි තීරණයක් නොගෙන ඉන්නවද, ඒ තීරණ ගන්න අපි බල කරමු. එයාපෝර්ට් වහන්න බැරි නම්, චීනේ ඉඳන් එන අයට දොර වහමු.
ලංකාවට වරෙන් බය කියන දේ දැනෙන්න. මුලින්ම පැතිරෙන්නෙ කොළඹ අයට.
අම්මෝ බං උඹ ඕක කලින් කිව්වනම් මම කලින් comment එක දාන්නෙත් නැහැ.
මොලේ පොඩ්ඩක් check කරගනින්![]()
අම්මෝ බං උඹ ඕක කලින් කිව්වනම් මම කලින් comment එක දාන්නෙත් නැහැ.
මොලේ පොඩ්ඩක් check කරගනින්![]()

paw yaku![]()

දන්ඩිත් උඩ පැනගෙන එනවා පුක පලන් යන්න....පැහැදිලි මදි..පැහැදිලි කරපන් බලන්න![]()
විකුණල නැහැ නේද බදු නේ දීල තියෙන්නෙ.ජෙප්පො තමා විකුනුවා කිය කිය කෑ ගහන්නෙ...

මුන්ට මුලින්ම විකුණන ඵකෙයි බදු දෙන ඵකෙයි වෙනස කියල දෙන්න ඕන.බදු දුන්න ඵකටත් මම කැමති නැහැ ඒත් ඔය දෙකේ ලොකු වෙනසක් තියෙනවනේ..

මුන්ට මුලින්ම විකුණන ඵකෙයි බදු දෙන ඵකෙයි වෙනස කියල දෙන්න ඕන.බදු දුන්න ඵකටත් මම කැමති නැහැ ඒත් ඔය දෙකේ ලොකු වෙනසක් තියෙනවනේ..
මේක නම් ඇත්ත බන්. කලින් ආණ්ඩුව බදු දුන්න ඒවට විකුණුවා කියලා මැරෙන්න හැදුවා. මහින්ද ඉස්සර සින්නක්කරෙන්ම තමා වැඩ කරේ. සින්නක්කරේට ආපු විරෝධතාව නිසා(බයියන්ගෙන් නම් නෙවේ, බයියන්ට ඕවා අදාල නෑ) ස දැන් බදු දෙන්න අරන්. බයියො දැන් අපිට බද්දෙයි විකිනීමෙයි වෙනස කියලා දෙන්න එනවා. රෙදි ඇඳන්ද මුන් මේ එන්නෙ.ඕක අර හම්බන්තොට වරාය බදු දෙනකොට කියල දුන්න මාස ගානක් එක දිගට.
එක බයියෙක්ට තේරුනේ නෑ
දැන් ගෝට ඇවිත් දුන්න විතරයි බදු දෙන එක ගැන degree එකක් කරා වගේ දන්නවා
ඊයේ පෙරේද දීපු එක ගැන නෙවෙයි කිව්වේ කලින් විකුනපුව ගැන port city එක යන්තම් බේරගත්ත නැත්නම් එකත් china නේ
සම්පූර්ණ ඇත්ත කතාව,Udde dinanna Mahinda ta China gen udaw ganna una ... China katawath free udaw karanne na ne ... Ithink Lankawe kotas denna una ...
UNP eka enakota karanna deyak na China ge naya ugule Lankawa hira wela iwarai... UNP ekath digatama China ta Lankawa wikuna wikuna China gen naya gaththa ...
Adatath China naya nethan Lankawe rajya sewakayanta padi gewanna ba ...
UNP/Pohottu 2 ekathu wela Lankawa China ta pawala deela iwarai ...
1970 ganan wala Mrs. Bandaranayke ge prathipathi thawa awurudu 10 digatama giya nan Lankawa boho durata sanwardanay wechcha ratak.
Minissu Parippu / Seeni / Hal walata UNP ekata chande deela rata pawala dunna...
We are a fucked nation!
Udde dinanna Mahinda ta China gen udaw ganna una ... China katawath free udaw karanne na ne ... Ithink Lankawe kotas denna una ...
UNP eka enakota karanna deyak na China ge naya ugule Lankawa hira wela iwarai... UNP ekath digatama China ta Lankawa wikuna wikuna China gen naya gaththa ...
Adatath China naya nethan Lankawe rajya sewakayanta padi gewanna ba ...
UNP/Pohottu 2 ekathu wela Lankawa China ta pawala deela iwarai ...
1970 ganan wala Mrs. Bandaranayke ge prathipathi thawa awurudu 10 digatama giya nan Lankawa boho durata sanwardanay wechcha ratak.
Minissu Parippu / Seeni / Hal walata UNP ekata chande deela rata pawala dunna...
We are a fucked nation!
කලින් ආණ්ඩුවෙ ගෑස් පෝලිමක් ආවම මිනිස්සු මොනාද නොකිව්වෙ? ගෑස් වගේ අත්යවශ නොවන දේකට එහෙම නම්, පාන් හාල් ඇඳුම් නැති උනාම මිනිස්සු දරා ගන්නෙ කොහොමද? මිනිස්සුන්ට බනින්න කලින් ඒකත් පොඩ්ඩක් හිතලා බලන්න. සිරිමා එක පාරම කරපු නිසා සිංහළුන්ට දරන්න බැරි වෙලා එපා උනා. පොඩ්ඩ පොඩ්ඩ කරන්න තිබ්බෙ.සම්පූර්ණ ඇත්ත කතාව,
මේ රට ගොඩ යන්නේ නැත්තේ මේ රටේ මිනිස්සුන්ගේ සිතිලිවී වෙනස් හින්දා
රටේ මිනිස්සු හැටියට තමා දේශපාලකයොත්,අපේම කොටසක් නේ එතනත් ඉන්නේ
නරක මිනිස්සු වැඩි තැනක එක මිනිහෙක් තෝරලා ගද්දි ඒකා නරක මිනිහෙක් වෙනඩ තියන චාන්ස් එක වැඩියි.
සිරිමාවොගේ ක්රමේ ටිකක් දර දඩු වැඩි උනා මිනිස්සුන්ට,
මොකද චන්ද දායකයෝ ඔක්කොම බුධිමත් නැ නේ.
Umba wage nikan duka penawata wada 5000 kade yana eka honda neda?උබට වැඩක් නැද්ද බං මේ වෙලාවෙත් රුපියල් 5000 ට කඩේ යන්නේ
කලින් ආණ්ඩුවෙ ගෑස් පෝලිමක් ආවම මිනිස්සු මොනාද නොකිව්වෙ? ගෑස් වගේ අත්යවශ නොවන දේකට එහෙම නම්, පාන් හාල් ඇඳුම් නැති උනාම මිනිස්සු දරා ගන්නෙ කොහොමද? මිනිස්සුන්ට බනින්න කලින් ඒකත් පොඩ්ඩක් හිතලා බලන්න. සිරිමා එක පාරම කරපු නිසා සිංහළුන්ට දරන්න බැරි වෙලා එපා උනා. පොඩ්ඩ පොඩ්ඩ කරන්න තිබ්බෙ.