චීන_සංචාරකයින්ට_තහනමක්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කවුද නිවටයා සජිත්ද,:sorry: පොන්නය නම් කවුද කියලා දන්නවනෙ:dull:

    කව්ද බන් පොන්නය කියන්නේ රනිල්ද? වෙන්න බෑ...අන්න සජියට අරිනවලු wholesale :lol::lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ආ හරි හරි...වික්ක එක ඔප්පු කරපන්....හඳුනා වගේ රට ගිහින් ගොන්ජට ජුන්ඩ පෙන්නලා බොරු කියන්න උනා වගේ වෙන්නේ නැතුව..... හරි source එකකින් පෙන්නපන්....

    අම්මෝ බං උඹ ඕක කලින් කිව්වනම් මම කලින් comment එක දාන්නෙත් නැහැ.
    මොලේ පොඩ්ඩක් check කරගනින් :lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    අම්මෝ බං උඹ ඕක කලින් කිව්වනම් මම කලින් comment එක දාන්නෙත් නැහැ.
    මොලේ පොඩ්ඩක් check කරගනින් :lol:

    විකුණල නැහැ නේද බදු නේ දීල තියෙන්නෙ.ජෙප්පො තමා විකුනුවා කිය කිය කෑ ගහන්නෙ...
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,199
    113
    Kotahena
    ජනතාවගෙ යහපැවැත්ම වෙනුවෙන් ආණ්ඩුව යම්කිසි තීරණයක් නොගෙන ඉන්නවද, ඒ තීරණ ගන්න අපි බල කරමු. එයාපෝර්ට් වහන්න බැරි නම්, චීනේ ඉඳන් එන අයට දොර වහමු.

    එහෙම කරන්න බැ. ආණ්ඩුව පත් කරන්නේ රටේ ඡන්ද දායකයෝ.
    ආණ්ඩුවෙන් ගන්න වැරදි තිරණය සදහා වග කිව යුත්තේ සම්පූර්ණයෙන්ම රටේ ඡන්ද දායකයෝ.

    ගිය ආණ්ඩුව පත් කරේ හිටං පුටුව ට යැව්වේ රනිල් වික්‍රමසිංහ අගමැති කරේ ලංකාවේ citizens ලා. එයාලගෙ තිරණ ගැන විශ්වාසයක් එක්ක තමයි පත් කරන්නේ.
    ආයේ බලකරනවා අරක මෙක කරන්න යනවා කියලා හැමිනිලා වැඩක් නෑ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,199
    113
    Kotahena
    ලංකාවට වරෙන් බය කියන දේ දැනෙන්න. මුලින්ම පැතිරෙන්නෙ කොළඹ අයට.

    උඹ සජිත් ට දීලා වගේ හිතෙනව. කාටද ගැහුවේ? 3% ට ද සජිත් ට ද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    අම්මෝ බං උඹ ඕක කලින් කිව්වනම් මම කලින් comment එක දාන්නෙත් නැහැ.
    මොලේ පොඩ්ඩක් check කරගනින් :lol:

    හිර උනාද මන්ද ........හිනා උනාම දුක තුනී වෙනවනම් ගොන්ජගේ චන්ද දායකයෙක් වෙන්ටෑ ?
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    දන්ඩිත් උඩ පැනගෙන එනවා පුක පලන් යන්න....පැහැදිලි මදි..පැහැදිලි කරපන් බලන්න :eek:

    මුන්ට මුලින්ම විකුණන ඵකෙයි බදු දෙන ඵකෙයි වෙනස කියල දෙන්න ඕන.බදු දුන්න ඵකටත් මම කැමති නැහැ ඒත් ඔය දෙකේ ලොකු වෙනසක් තියෙනවනේ..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    විකුණල නැහැ නේද බදු නේ දීල තියෙන්නෙ.ජෙප්පො තමා විකුනුවා කිය කිය කෑ ගහන්නෙ...

    ජෙප්පො නේ..ඵයාල අපේ රටට හරි අාදරෙයි.;)
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මුන්ට මුලින්ම විකුණන ඵකෙයි බදු දෙන ඵකෙයි වෙනස කියල දෙන්න ඕන.බදු දුන්න ඵකටත් මම කැමති නැහැ ඒත් ඔය දෙකේ ලොකු වෙනසක් තියෙනවනේ..

    ඕක අර හම්බන්තොට වරාය බදු දෙනකොට කියල දුන්න මාස ගානක් එක දිගට.
    එක බයියෙක්ට තේරුනේ නෑ
    දැන් ගෝට ඇවිත් දුන්න විතරයි බදු දෙන එක ගැන degree එකක් කරා වගේ දන්නවා :lol::lol:

    ඊයේ පෙරේද දීපු එක ගැන නෙවෙයි කිව්වේ කලින් විකුනපුව ගැන port city එක යන්තම් බේරගත්ත නැත්නම් එකත් china නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,724

    මේක නම් ඇත්ත බන්. කලින් ආණ්ඩුව බදු දුන්න ඒවට විකුණුවා කියලා මැරෙන්න හැදුවා. මහින්ද ඉස්සර සින්නක්කරෙන්ම තමා වැඩ කරේ. සින්නක්කරේට ආපු විරෝධතාව නිසා(බයියන්ගෙන් නම් නෙවේ, බයියන්ට ඕවා අදාල නෑ) ස දැන් බදු දෙන්න අරන්. බයියො දැන් අපිට බද්දෙයි විකිනීමෙයි වෙනස කියලා දෙන්න එනවා. රෙදි ඇඳන්ද මුන් මේ එන්නෙ.
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Udde dinanna Mahinda ta China gen udaw ganna una ... China katawath free udaw karanne na ne ... Ithink Lankawe kotas denna una ...

    UNP eka enakota karanna deyak na China ge naya ugule Lankawa hira wela iwarai... UNP ekath digatama China ta Lankawa wikuna wikuna China gen naya gaththa ...

    Adatath China naya nethan Lankawe rajya sewakayanta padi gewanna ba ...

    UNP/Pohottu 2 ekathu wela Lankawa China ta pawala deela iwarai ...

    1970 ganan wala Mrs. Bandaranayke ge prathipathi thawa awurudu 10 digatama giya nan Lankawa boho durata sanwardanay wechcha ratak.

    Minissu Parippu / Seeni / Hal walata UNP ekata chande deela rata pawala dunna...

    We are a fucked nation!
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA

    සම්පූර්ණ ඇත්ත කතාව,
    මේ රට ගොඩ යන්නේ නැත්තේ මේ රටේ මිනිස්සුන්ගේ සිතිලිවී වෙනස් හින්දා
    රටේ මිනිස්සු හැටියට තමා දේශපාලකයොත්,අපේම කොටසක් නේ එතනත් ඉන්නේ
    නරක මිනිස්සු වැඩි තැනක එක මිනිහෙක් තෝරලා ගද්දි ඒකා නරක මිනිහෙක් වෙනඩ තියන චාන්ස් එක වැඩියි.

    සිරිමාවොගේ ක්‍රමේ ටිකක් දර දඩු වැඩි උනා මිනිස්සුන්ට,
    මොකද චන්ද දායකයෝ ඔක්කොම බුධිමත් නැ නේ.
     
    කලින් ආණ්ඩුවෙ ගෑස් පෝලිමක් ආවම මිනිස්සු මොනාද නොකිව්වෙ? ගෑස් වගේ අත්‍යවශ නොවන දේකට එහෙම නම්, පාන් හාල් ඇඳුම් නැති උනාම මිනිස්සු දරා ගන්නෙ කොහොමද? මිනිස්සුන්ට බනින්න කලින් ඒකත් පොඩ්ඩක් හිතලා බලන්න. සිරිමා එක පාරම කරපු නිසා සිංහළුන්ට දරන්න බැරි වෙලා එපා උනා. පොඩ්ඩ පොඩ්ඩ කරන්න තිබ්බෙ.
     
    foxmorio

    Active member
  • Jul 19, 2007
    315
    105
    43
    sample check කරන්න එහෙ මෙහෙ යව යව ඉන්න කොට ලෙඩේ පැතිරිලා ලෙඩ්ඩු මැරිලත් ඉදිවී ,,,
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    :yes: