චීන_සවාරිය

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මචන් මොස්කව් වල ඉගන ගත්තද උබ.

එල මචං.... ඉතිරි ඒවත් දාපන් උඹට පුළුවන් විදිහට... එහෙ මාර ක්ලීන් නේද බං.... ආසයි දකිද්දි....
 

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මචන් දකුණු කොරියවේද ඉන්නේ ?



පට්ටයි මචං..:):)
අපි එහා පැත්තෙනෙ ඉන්නෙ.ඔහෙ කෑමයි මෙහෙ කෑමයි නම් වැඩි වෙනසක් නෑ...:yes::yes::yes:
 

siripala

Member
Oct 10, 2006
2,869
442
0
china සවාරියේ 4 වන කොටස

අපේ china සවාරියේ 4 වන කොටස.

ඉතින් අපි එදා හෝටලේ නැවතිලා කල්පනා කරනවා Electronic City එකට යන්න කොහොමද කියල. කිසි කෙනෙකුට ඉංග්‍රීසි බාෂාව බැහැ . කරුමෙක මහත කියන්න මගේ Mobile එකේ battery ත් බැහැල. නැත්නම් Google Translator පාවිච්චි කරලා කාගෙන් හරි අහන්න තිබ්බ.

ඕන එකක් කියල අපි හෝටලේ පිළිගැනීමේ නිලධාරිනියන් වෙත ගියා. ගිහින් අපිට යන්න ඕන තැන ඉංග්‍රීසියෙන් කිවා. අපේ වාසනාව කියන්න මචන් එතන ඉන්න එක ගැහැණු ළමයෙකුට English කතාකරන්න පුලුවන් . හැබයි හොදම English නොවෙයි, කැඩිච්ච ඉංග්‍රීසි. නමුත් එකත් අපට ලොකු පිටුවහලක් උන. ඒ ගැහැණු ළමයාගේ නම තමයි " හුසේෂා " ඉතින් එය අපිට චීන බෂාවෙන් මෙන්න මේක ලියල දුන්න. මේක Taxi Driver ට පෙන්වන්න කියල.

මෙන්න එයා අපට ලියා දීපු කොළ කැල්ල. මම මේක අදත් ප්‍රවේශම් කරලා තියාගන ඉන්නවා. කවද හරි අයෙත් දවසක ගියොත් මේ කොලේ අතිශයින් ප්‍රයෝජනවත් වෙන නිසා. මචන් උබලත් කවද හරි Electronic City එක පැත්තේ යනවනම් මේ කොළ කැල්ල බොහෝ වැදගත් වෙයි. මේක ටැක්සි ඩ්‍රයිවර් ට පෙන්වන්න. එය අදාල තැනට ගිහින් දාවි.

dea2.jpg


දැන් ඔන්න අපි Taxi එකට නැග්ග. මචන් මේ සැම වීඩියෝ එකක්ම sounds දාලම බලන්න . අපේ කතාවලින් ඔබට බොහොදෙයක් අවබෝධ කරගත හැකිවේවි. මචන් තනිකරම යුරෝපයේ පවතින සභාවයක් තමයි ශේන්සෙන් වල තියෙන්න. ( යම් අයුරකින් අසභ්‍ය වචන අඩංගු වේනම් සමාව අයදිමි ) :lol::lol:



දැන් මම ගොඩක් කතා අඩු කරලා පින්තුර දන්නම්. ටයිප් කරනවා කියන්න සෙල්ලන් වැඩක් නොවෙයි. :no::no:

hdt1.jpg


sivs.jpg


qpdu.jpg


l5ma.jpg


1j78.jpg


cutt.jpg


awmt.jpg


ixb7.jpg


මේ තියන්න Subway Station එකක්. සබ්වේ කියන්න පොලව යටින් යන දුම්රිය වලට. අපිත් ඔකේ ගියා . පින්තුර පසුවට දැන්නම්.

බලන්න ඉන්න සෙනග. පොලවේ අඩි 50 කට වඩා ගැබුරින් තමයි Station එක තියන්න. එකේ උඩට එනකම්ම මිනිස්සු. ඉතින් මේකෙන්ම අවබෝධ කරගන්න පුළුවන් නේද චිනේ ජනගහනයේ තරම. මේ උදේ නිසා තමයි සෙනග වැඩි. නමුත් දවල්ට මෙහෙම නැහැ. හොදට Train එකේ වැඩි වෙලා යන්න පුළුවන්. මේ හැම ට්‍රින් එකක්ම පරිගණක ගත කරපු Luxury Trains.

මේ පොටෝ එක දිහා බලන්න . ගොඩක් අය අපි දිහා බලාගන තමයි ඉන්න. මොකද චීනෙට විදේශිකයෝ එන්න හරිම අඩුවෙන්.

bvsa.jpg



දැන් අපිට බඩගිනියි . මේ වීඩියෝව බලන්න. මෙතනින් තමයි දවල්ට කෑම ගත්තේ. බර ආහාරයක් ගන්න බැහැ. මොකද අපි අනන් මනං කාලා ඉඳපු නිසා.



මතු සම්බන්ධයි . නුල ඇදෙමින් පවතී. රැදී සිටින්න.
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland

    :lol::lol::lol: ඕව හරි සුලබ දසුන් බන් චිනේ. ඔක්කොම කොටට ඇඳගන යන්න. ඉතින් කාටවත් ගානක් නැහැ. :P:P

    වැඩ තියෙන්න ඇති එහෙනං.. ඒවා ගැනත් කිව්ව නම්... :P:P