අද මේ ඔක්කොම පුස්සක් උනා.. මුසාවාද කියපු මේ චීවරධාරීන්ට එරෙහිව මහනායකලා පියවරක් ගන්න ඔනේ දැන්...
අද මේ ඔක්කොම පුස්සක් උනා.. මුසාවාද කියපු මේ චීවරධාරීන්ට එරෙහිව මහනායකලා පියවරක් ගන්න ඔනේ දැන්...![]()
![]()
ඊයා මුන් හාමුදුරුවරුද. ඔහොම ලැජ්ජාවක් නැතුව එකඑකාට කඩේ යන්නෙ. කෙලින්ම කියනවනෙ සජියට කතිරෙ ගහන්න කියල.![]()

මේ රටෙ බුදු දහම නැති කරන්නෙ මුස්ලිම්වත් දෙමල උන්වත් නෙමේ. මහානායකලගෙ ඉදන් මුන් වෙනකන් ඉන්න තක්කඩි නිසයි. මහනායකලට කොන්ද නෑ මුන්ව සාසනෙන් එලවන්න.