චීවරධාරීන් තිදෙනා ජනතාව භීතියට පත් කල හැටි ( දර්ශන ) 👀👀

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113



    අද මේ ඔක්කොම පුස්සක් උනා.. මුසාවාද කියපු මේ චීවරධාරීන්ට එරෙහිව මහනායකලා පියවරක් ගන්න ඔනේ දැන්... :yes: :yes: :yes:


    mun kiyana ewwa thama vishwasa karana misissu innawa ban
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,418
    5,783
    113
    මේ රටෙ බුදු දහම නැති කරන්නෙ මුස්ලිම්වත් දෙමල උන්වත් නෙමේ. මහානායකලගෙ ඉදන් මුන් වෙනකන් ඉන්න තක්කඩි නිසයි. මහනායකලට කොන්ද නෑ මුන්ව සාසනෙන් එලවන්න.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,348
    113
    Ohio, USA
    Siwura Daagena Boru Kiyana Eka knaha... Anika A Hamadurowon gen Kenek Poddak Kaluth Ekka... A Nisaa boru wenna Baha...
    100%k Aththa... Mey ka boruwak kiyana aya nokiya kiyanne budu dahama boru kiyalai... mokada Chee Waraya andala Inna Ay Boru Kiyanne Naha Kiyala Wishwa Mathayak Thiyenawa...
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    මේ රටෙ බුදු දහම නැති කරන්නෙ මුස්ලිම්වත් දෙමල උන්වත් නෙමේ. මහානායකලගෙ ඉදන් මුන් වෙනකන් ඉන්න තක්කඩි නිසයි. මහනායකලට කොන්ද නෑ මුන්ව සාසනෙන් එලවන්න.
    :yes: :yes: :yes: