ලකේ පංකාවේ ගන්න තියෙන චීස් වලින් හොදම එක මොකක්ද ?
Highland cheese tiyenawa da ?highland (good taste with least chemicals)
ow narahempita highland outlet eke ona tharam thiyanawa..Highland cheese tiyenawa da ?
kraft, happy cow dekema kal thiyaa ganna patta preservatives godak, eka eka flours godak add karala thiyenne..කොත්මලේ නම් අමු ජරාවක්![]()
munge over priced. hariyta cheese switzerland walata gihin aran enawa wage. oya kiyana tharama qualitiyak ne. aging karanawa aduiලංකාවේ හොදම චීස් එක මේක
Code:https://www.maiacheese.lk/16-cheese
UK වල ඉන්න කල්ලෝ කන්නේම ක්රාෆ්ට් චීස්චීස් නං ඇතිවෙන්න තියෙනව ඒත් ක්රාෆ්ට් චීස් කෑල්ලක් කාපු කාලයක් මතක නෑ![]()

Place?Lankawe Salli tiyanawa nam oona cheese ekak ganna tiyanawa bung,
EMental, Gouda, Feta, brie, Roquefort,Havarti, camembert....
කොහෙද තියෙන්නේUK වල ඉන්න කල්ලෝ කන්නේම ක්රාෆ්ට් චීස්![]()