Kraft![]()
ඕස්ට්‍රේලියාවේ ඉඳලත් මමත් "ක්‍රාෆ්ට් චීස්" කාපු කාලයක් මතක නැහැ. දැන් ඒ වෙනුවට තියෙන්නේ ඩෙයරිලී (dairylea) චීස්. හැබැයි, ඒක 100% ක්ම ක්‍රාෆ්ට් චෙඩා රිසිපි එකට හදලා, වෙනත් නමක් යටතේ විකිණීමක් තමයි සිදු වෙන්නේචීස් නං ඇතිවෙන්න තියෙනව ඒත් ක්‍රාෆ්ට් චීස් කෑල්ලක් කාපු කාලයක් මතක නෑ![]()
kotmale cheddar box eke ena eke Kraft type taste ekak enne..Kotmale nan jarawak
happy cow patta presavatives godak ekka real cheese walata wadiya wena ingredients walin rasa aran thiyenne..happy cow hoda nadda agents
eka nam rasay tikak
kraft ekat ok neda
happy cow thanikara chemical godak..කොත්මලේ ගූ ගොඩක්. Happycow තමා ඒ කාලේ ඉදන් කන්නෙ.
සිරාවට ඉස්සර වගේ දැන් කොහොමත් කැවෙන්නේ නෑ පෙට්ටියම 280 ට දකොහොද තිබ්බ කාලෙ නම් කෑවා අම්බානෙට.එහෙම කැවෙන්නේ නෑ දැන් කෑවොත් කන්නේ චීස් කොත්තුවක් තමා.happy cow thanikara chemical godak..
ingredients kiyawala balapan..
kotmale eeta godak hondai, ambewela, highland nam wadath hondai..
දැන් පට්ට ගනන්. පොඩි එකට ඕනි නිසා ගේනවාසිරාවට ඉස්සර වගේ දැන් කොහොමත් කැවෙන්නේ නෑ පෙට්ටියම 280 ට දකොහොද තිබ්බ කාලෙ නම් කෑවා අම්බානෙට.එහෙම කැවෙන්නේ නෑ දැන් කෑවොත් කන්නේ චීස් කොත්තුවක් තමා.
ඔව් බන් ඉස්සර 30 එක කෑල්ලක්දැන් පට්ට ගනන්. පොඩි එකට ඕනි නිසා ගේනවා
දැන් 90 ක්, Pack එක ගේන්නේ ඒක 750ඔව් බන් ඉස්සර 30 එක කෑල්ලක්![]()
මන් දැක්ක Arpico එකේBega කියලා Cheese brand එකක් , මට නම් හොඳයි , දැන් නම් දැක්කේ නෑ කාලෙකින්
උබ හිතන්නේ ඔය චීස් කොත්තුවටල චීස් දානවා කියලද? පිස්සුද බන් රසකාරකෙයි එළකිරිය් දාන්නේ ගොඩක් තැන්වලසිරාවට ඉස්සර වගේ දැන් කොහොමත් කැවෙන්නේ නෑ පෙට්ටියම 280 ට දකොහොද තිබ්බ කාලෙ නම් කෑවා අම්බානෙට.එහෙම කැවෙන්නේ නෑ දැන් කෑවොත් කන්නේ චීස් කොත්තුවක් තමා.
Cheese kaali dekak daanawa panadure al maas eke happycow,panadure buddi eke dekak daanawa happycow.milk daanna ona bn ntnm welila kanna ba cheese kottu.උබ හිතන්නේ ඔය චීස් කොත්තුවටල චීස් දානවා කියලද? පිස්සුද බන් රසකාරකෙයි එළකිරිය් දාන්නේ ගොඩක් තැන්වල