චීස් කොත්තු | බිරියානි | රෝස්ට් චිකන්

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    චීස් කොත්තු | බිරියානි | රෝස්ට් චිකන් මේවා කන්න සුපිරිම ප්ලේස් මොනාද කොලඹ අවට.
     
    • Haha
    Reactions: shenat

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    සිරිකොතට ගියා නං උඹට නිකම්ම දෙයි
    නිකන් කාලා පුකේ ඇරගන්න පුරුද්ද තියෙන්නේ එකගෙයි කාපු ලොල්ලගේ පැලවත්තේ ලොලු හමුදාවටනේ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,202
    47,034
    113
    චීස් කොත්තු නම් ricorn තමයි..😍

    බිරියානි නම් තලප්පකට්ටි

    තව සුපිරිම බිරියානි ප්ලේස් ඵකක් මේ..මූ ඒකේ නම වීඩියෝ ඵකේ කියන්නේ නෑ sponsor කරපු නැති නිසා.. Airport city family restaurant කටුනායක.

    රෝ‍ස්ට් චිකන් නම් කීල්ස් ඵකෙත් හොඳයි..බැඳපු ජරාවල් නෙමෙයි oven roasted..
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    චීස් කොත්තු නම් ricorn තමයි..

    බිරියානි නම් තලප්පකට්ටි

    තව සුපිරිම බිරියානි ප්ලේස් ඵකක් මේ..මූ ඒකේ නම වීඩියෝ ඵකේ කියන්නේ නෑ sponsor කරපු නැති නිසා.. Airport city family restaurant කටුනායක.

    රෝ‍ස්ට් චිකන් නම් කීල්ස් ඵකෙත් හොඳයි..බැඳපු ජරාවල් නෙමෙයි oven roasted..

    Ricorn kaawa set na.

    Keells eke mama 2 parak kaawa roast chicken.palaweni eka rahata tibba.happa 2 weni eka nm kaala pahuwada eka digata bada giya.mata unath haduna ajiraneta..behetuth gatta.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,202
    47,034
    113
    Ricorn kaawa set na.

    Keells eke mama 2 parak kaawa roast chicken.palaweni eka rahata tibba.happa 2 weni eka nm kaala pahuwada eka digata bada giya.mata unath haduna ajiraneta..behetuth gatta.

    Cimply yummy try කරාද..ඒකෙත් චීස් කොත්තුව මරු.

    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    චීස් කොත්තුවනං, වස්ති රෙස්ටුරන්ට් එකේ මරු...
    බුරියානියටනං, වත්තල ඇරෝම එක තරං සෙට් වෙලා නෑ තාම කොහෙවත්...
     
    • Like
    Reactions: Asmodeus

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    චීස් කොත්තු නම් ricorn තමයි..😍

    බිරියානි නම් තලප්පකට්ටි

    තව සුපිරිම බිරියානි ප්ලේස් ඵකක් මේ..මූ ඒකේ නම වීඩියෝ ඵකේ කියන්නේ නෑ sponsor කරපු නැති නිසා.. Airport city family restaurant කටුනායක.

    රෝ‍ස්ට් චිකන් නම් කීල්ස් ඵකෙත් හොඳයි..බැඳපු ජරාවල් නෙමෙයි oven roasted..

    ස්පොන්සර් කරනවා නම් ගූ උනත් කාල රහයි රහයි කියන එවුන් බන් ඔය යුටියුබ් එවුන් .