චීස් කොත්තු

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    කුරුණෑගලින්, පිලාවුස් වගේ චිස් කොත්තු ගන්න තැනක් දන්නවනම් කියපල්ලා මගේ බොක්කනි.
    Thanks in Advance.


    Hyaenidae
    ------ Post added on Sep 11, 2021 at 4:11 PM
     
    • Like
    Reactions: NRTG and Fallujah

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    මෙන්න මෙහෙම juicy විදියට ඕන. fresh milk + salted cheese (weges or cheddar) ලා හදපු.
    1631357654870.png
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    ගොඩක් එවුන් කොත්තු වලට චීස් දාන්න ගන්නේ එක්ස්පයර් වෙච්ච චීස් ලු.. කඩේක එකෙක් කිව්වේ :baffled:
    ඒ කුණු රසට තමයි මම ඇබ්බැහි වෙලා ඉන්නෙ 🤤🤤🤤🤤🤤🤤🤤

    api nam gedara hada ganne

    View attachment 143427

    අර super market වල තියෙන කොත්තු පැකට් වලින්ද බන් රොටි ගත්තෙ? 😍😍😍😍
    ------ Post added on Sep 11, 2021 at 4:57 PM
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,582
    21,073
    113
    ඒ කුණු රසට තමයි මම ඇබ්බැහි වෙලා ඉන්නෙ 🤤🤤🤤🤤🤤🤤🤤



    අර super market වල තියෙන කොත්තු පැකට් වලින්ද බන් රොටි ගත්තෙ? 😍😍😍😍
    ------ Post added on Sep 11, 2021 at 4:57 PM
    ow machan...mata roti hada hada inna time na.....eka thibbama 30 mins wadak ;)
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඒ කුණු රසට තමයි මම ඇබ්බැහි වෙලා ඉන්නෙ 🤤🤤🤤🤤🤤🤤🤤



    අර super market වල තියෙන කොත්තු පැකට් වලින්ද බන් රොටි ගත්තෙ? 😍😍😍😍
    ------ Post added on Sep 11, 2021 at 4:57 PM
    ඔය රොටිය,සුපිරියට හැදුවැකි ගෙදරදි...
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    Epitome Badagamuwa - They put mozzarella cheese. Clean and posh Not sure about the expire date :D
    ado sirawta :D mama ungen dawasak thai green curry + seasfood hada gattha. shape.


    ara juicy widiyata enawada bn, pillawoos wage?
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Supermarket eke tyna roti packet eka dala hadapa gedara iddanma.. mam nm kaden kapapu roti gannawa.. gedara hadana quality ekata kade ganna baha bn.. kadawal wala boruwane ban karanne.. happy cow cheese kallak danawa kiri koppayak dala rupiyal 600k witara gannawane. Gedara hadapiya kammali kama pattaka tyla..
     
    • Like
    Reactions: CondomWisdom