චුට්ටක් වාහනේ එබුනාම මොකො කරන්නෙ සිංහලු?

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඇයි මචෝ මොකද්ද අවුල? මට තියෙන්නෙ Corolla WXB එකක් කියලා මම මේකෙ කිව්වෙ ගොඩක් කාලෙකට කලින්. :lol:

    කොහොමත් උදව්වක් ඉල්ලලා ත්‍රෙඩ් එකක් දෑම්මාම පොන්නයො වගේ හැමිනෙන්න එන වේසිගෙ පුතෙක් දෙන්නක් ඉන්නවමයි. :(

    Its not about what vehicle you have 🤣
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හප්පා....... ඇල්ටෝ එකක් නේද? :ROFLMAO: :ROFLMAO:

    වැඩිය හුරතල් කරන්න ගිහින් අන්තිමට වාහනේම පේන්ට් කරන්න සෙට්කරගන්නේ නැතිව ඔතන පොඩ්ඩක් පොලිෂ් කරගනින්. ඔය එබිච්චා අතගගා බලන්න කවුරුත් නෑ.:-)
     
    • Love
    Reactions: Kolama

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    හප්පා....... ඇල්ටෝ එකක් නේද? :ROFLMAO: :ROFLMAO:

    වැඩිය හුරතල් කරන්න ගිහින් අන්තිමට වාහනේම පේන්ට් කරන්න සෙට්කරගන්නේ නැතිව ඔතන පොඩ්ඩක් පොලිෂ් කරගනින්. ඔය එබිච්චා අතගගා බලන්න කවුරුත් නෑ.:-)
    japan alto1 axio1ta wada strong ban..axio1ta tattuwak daala balapan bog bog gaanawa..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    japan alto1 axio1ta wada strong ban..axio1ta tattuwak daala balapan bog bog gaanawa..
    හපෝ......ජපන් එකක් නං වෙන්න බෑ පොටෝ එකේ හැටියට. :ROFLMAO: අනික ඉතින් ඇල්ටෝ තිබුනා කියලා ඔච්චර ඇඹරෙන්න ඕනෙයි?:ROFLMAO:
    වෙලාවේ හැටියට බුල්ටෝ එකක් හරි තියෙන එක ගැන සතුටුවෙන්න ඕන.

    දැන් ටිපර් වෙයි :ROFLMAO::ROFLMAO:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    ඇයි මචෝ මොකද්ද අවුල? මට තියෙන්නෙ Corolla WXB එකක් කියලා මම මේකෙ කිව්වෙ ගොඩක් කාලෙකට කලින්. :lol:

    කොහොමත් උදව්වක් ඉල්ලලා ත්‍රෙඩ් එකක් දෑම්මාම පොන්නයො වගේ හැමිනෙන්න එන වේසිගෙ පුතෙක් දෙන්නක් ඉන්නවමයි. :(
    2000s kiyada? oka denawada? mata ekak hoyanawa ganna. thama ithin depattama set wena ekak awe na.
     
    • Like
    Reactions: Kolama

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    හපෝ......ජපන් එකක් නං වෙන්න බෑ පොටෝ එකේ හැටියට. :ROFLMAO: අනික ඉතින් ඇල්ටෝ තිබුනා කියලා ඔච්චර ඇඹරෙන්න ඕනෙයි?:ROFLMAO:
    වෙලාවේ හැටියට බුල්ටෝ එකක් හරි තියෙන එක ගැන සතුටුවෙන්න ඕන.

    දැන් ටිපර් වෙයි :ROFLMAO::ROFLMAO:
    japan axio1k ban..kolla photos demma matakayi mata... tipar wenne ahawal ekatada...
     
    • Haha
    Reactions: Kolama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,011
    167,849
    113
    එකමත් එක රටක
    චුට්ටක් එබුනම මොකද දරුවෝ?

    SLS-2021.01.20.jpg
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    B Cut tikak dala athullapan,anik car eke paint eka remove wenawa.habai athe huruwata karanna oni,nathinam ube paint ekath yanawa.wede danna ekekta kiyala kara ganin barinam.ube paint eka hirila nathinam godak B Cut eken paint nokara wede goda da ganna puluwan wei.ebuna ewa dent puller ekakin edala hadanna puluwan.Paint eka damge novi karanna puluwan,ehema karana place thiyenawa.A wage thenakta dala dent puller ekaking oka hada ganin.Paint karanna oni na ube paint eka damge wela nathuwa ebila witharak nam thiyenne.

    • Love
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වද්දන් ගියපු එකගෙ ඉන්සුරන්ස් එකෙන් බම්පර් එකම ගනින්

    Meka Balala Kiyanna Amrui machan. Mehe Siruna than withraine penne
    Eka Eka widi thiyenawa bn
    Unu wathura wage wak karala ada arinawa
    Machine ekakin ada arina widihak
    Barima nam podi kapumak wage daala ada arinawa

    ඌ බේ වාහනේ මොකක් ද?
    මේ පල්ලෙහා දාල තියෙන fb page එකට ගිහින් බලන්න. වාහනේ බ්‍රෑන්ඩ් එක පේන්නේ නැති වෙන්න ෆොටෝ ටිකක් ගහලා යවලා කීයක් යනවාද අහන්න. ඉස්සර නම් ගොඩක් ඒව 2500 උපරිම 3000. ඒත් මට එකෙක් කිව්වා මුණ, වාහනේ බලලා දැන් ගාන කඩනවා කියලා. කොහොමද දන්නේ නැහැ.

    Cut and polish ටිකක් අතුල්ලලා ඔය තියන සුදු පාට ටික අයින් වෙනකං පොලිෂ් කරන්න.

    වාහන කියන දේවල් ඔහොම තමයි. ඕනෑවට වැඩිය ඒ ගැන හිතන්න එපා.

    මගෙත් ඔහොම එකක් තියනවා පාකින් එකක තියලා ගියාම මගේ ලේෆ්ට් සයිඩ් එකේ දොරේ තව වහනයක් දොර අරිනකොට වද්දලා එබුන තැනක් දොරම හදලා පේන්ට් කරන්න වෙනවා කියලා කිව්වා මගේ අජෙන්ට්

    ඔන්න ඕක ඔහොම්ම තියෙන්න ඇරපන් බන් පේන්නෙත් නැත්තං
    පස්සෙ මොනා හරි වෙලා පේන්ට් කරන්න ගියාම ඕකත් හදා ගන්න.

    lamay parissam karanawata wada wahana parissam karanawa
    hetuwa itin me tax eka tama
    kiri toyya wage tiyan innakota ehen mehen sirunama aul

    Paintless dent repair. Dent ekakata 3000k wage yanawa

    GEN2929-3.jpg

    මේකක් (silicon glue sticks) රත් කරලා තියලා අදින්න.

    smartpuller-dent-pulling_picture3.jpg
    Apo chater pot ekak ne wedila tiyenne.

    pullers tiyena hoda pot ekakata deepan oya abuna then walata keli passala adala paint karala dei

    but full panel eka gahanna wei paint nam. Blend karaganna amaru oya wage then.

    btw, alto ekakata oya wage loku alloys dala Michelin tyres denme ai ban. Alto unata supiri paint work ekak

    Btw mata hitenne ube door eke nam dent wela tiyenne oya dent eka ganna puluwan wei paint karanne neti wenna

    mama dekke ube wheel arch ekata udin wedila wage
    ------ Post added on Feb 22, 2022 at 3:35 PM

    Mokakda ban wahane? duke ba ohoma unama ah. epa wenawa.

    Keen එක මම දන්නේ ඌ ගෙදරට ඇවිල්ල dent හදන කාලේ ඉඳන්. ගොඩක් වෙලාවවට මිනිස්සු අහනවලු මල්ලි විනාඩි 10 -15 යි ගියේ 4000-5000 ගන්නේ මේකට කියල. අඩු කරන්න බැයිද කියල. උගේ Skill එකට තමයි ඌ charge කරන්නේ. නිකන් බාසෙක් ලඟට ගිහිල්ල catloy දාගෙන repaint කරනවට වඩා ඒක වාසි.

    Echchara penne neththan ignore karala danna. Wahana ohoma thama. Eelangata hondhatama wadunoth hadanna .

    anith ekage paint eka nam nikan hodapan yanawa. ube paint eka nam thama case. abuna ewa magnet ekakin eliyata adinna puluwan damage wenne nathuwa. karana widiya danne na. mama eka parak kala.. mm ekata adinawa un ganata.

    Paint transfer එක නම් හෝදලා ගියෙ නැත්නම් body compound ටිකකින් යැව්වැකි. ඩෙන්ට් එක පේන්නෙත් නැත්නම් ගණන් නොගෙන ඉන්න පුළුවන් නම් කූරු නොගහ ඉන්න තරමට හොඳයි :lol:

    ඉස්සෙල්ලම Paintless dent repair කරන තැනකින් අහල බලන්න හදාගන්නම ඕන නම්, එහෙම බෑ කිව්වොත් වෙල්ඩ් කරල ඇදල පේන්ට් කරන්න ඕන

    Agen kallak ebila wagene feel wenne

    ඔය පාරේ යන කසිකබල් එලවන එවුන්ට අපි clean එකට තියන් ඉන්න එක ජෙලස් :growl: දැන් ඔහොම තියෙන්න ඇරලා කාලයක් ගිහින් ඉෂුරන්ස් කලෙම් දාලා කරගනින්

    Dent puller ekata dala addle cut & polish parak daganna

    හප්පා....... ඇල්ටෝ එකක් නේද? :ROFLMAO: :ROFLMAO:

    වැඩිය හුරතල් කරන්න ගිහින් අන්තිමට වාහනේම පේන්ට් කරන්න සෙට්කරගන්නේ නැතිව ඔතන පොඩ්ඩක් පොලිෂ් කරගනින්. ඔය එබිච්චා අතගගා බලන්න කවුරුත් නෑ.:-)

    Lankave gon hark drive karaddi, ubata dents/paint kara kara inna giyoth hamdama garage eke inna wenne :sorry::(

    B Cut tikak dala athullapan,anik car eke paint eka remove wenawa.habai athe huruwata karanna oni,nathinam ube paint ekath yanawa.wede danna ekekta kiyala kara ganin barinam.ube paint eka hirila nathinam godak B Cut eken paint nokara wede goda da ganna puluwan wei.ebuna ewa dent puller ekakin edala hadanna puluwan.Paint eka damge novi karanna puluwan,ehema karana place thiyenawa.A wage thenakta dala dent puller ekaking oka hada ganin.Paint karanna oni na ube paint eka damge wela nathuwa ebila witharak nam thiyenne.

    අද උදේ Keen Auto Body Works එකට වාහනේ අරං ගිහින් තිබුන විදිහටම හදාගත්තා මචන්ලා. වැඩේට පැය 3ක් විතර ගියා. රු. 9000ක් ගත්තා. වැඩේ පට්ට! :rolleyes:

    උබලා හැමෝගෙම උපදෙස්වල ගොඩාක් ස්තූතියි! :love:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    පේන්න ඩැමේජ් එකක් නැත්තං, ඕවට ලොකුවට වියදම් කරන්න එපා...
    කම්පවුන්ඩ් ටිකක් හරි බ්‍රාසෝ ටිකක් හරි දාල ඇතිල්ලුවම අනිත් වාහනෙන් වැදුන පේන්ට් පාරයි, සීරුම් පාරයි මැකෙයි...

    වාහනේ රත් වෙන්න අවුවෙ නවත්තල තියල,
    එබුන තැන වටේට හිමිහිට අතින් තට්ටුවක් දාල බලන්න, වාසනාවක් තිබුණොත් එබුන තැන උඩට එන්න ඉඩ තියෙනව...😁
     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    වාහනේ වැදුනේ උබේ උනාට රිදිලා තියෙන්නේ මයිනගේ පයිය පුකේ වැදුන ඩබලකට... කොච්චර රිදිලද කියනවා නං පොර ත්‍රෙඩ් එකකුත් දාල වේදනාවට මට නං සැකයි ඇල්ටෝ එක මුන්ගේ අම්මගේ ගෙදරටත් ගිහින් වද්දල ගිහින් ද කොහෙද.. ලොල්

    QjmqnIN.jpg
     
    • Haha
    Reactions: Kolama