චුට්ටි හුත්තියෙක්

SURVIV0R

Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    චුට්ටි හුත්තියෙක්

    මචංලා මම යාලු වෙලා ඉන්න කෙල්ලට මගේ ගැන බොරු වැරදි කියනවා මගේ මාමගේ දුව. පොඩි කාලේ ඒකිව මම දරුවෙක් බලාගන්නවා වගේ ආදරෙන් බලාගත්තේ. දැනටත් මම හරිම ආදරෙයි. කන්න බොන්න අඳින්න කරන්න අරන් දෙනවා. ඒත් දැන් හැමතැනම මගේ ගැන වැරදි කියනවා,
    මගේ කලින් කෙල්ල එක්ක මම මරාගන්නවලු මම ඒකිට බනිනවා ගහනවලු. කවදාවත් මම නොකරපු දේවල් මේකි කියලා. කෙල්ලට කිව්ව සේරම එයා මට කිව්වා රෙකෝඩ් කරගෙන ඒකත් අහන්න දුන්නා. ඇයි බං ඒම බලු වැඩ කරන්නේ. සහෝදරියෙක් මෙහෙම කරද්දී හිතට මාරම දුකක් එන්නේ.
    මම අතේ සතේ නැතුව ග්‍රැෆික් ඩිසයින් වලින් රස්සාව පටන් ගත්තේ රුපියල් 6000ට. Flex banner ප්‍රින්ටින් කරන තැනක. වැඩ කරපු උන් දන්නවා ඇති කට්ට.:love: දැන් දෙයියනේ කියලා ඒක විස්සෙන් වැඩි කරලා හොයනවා. මට මාමලා නැන්දලා ගොඩක් අපහාස කලා හරිම කුහකයි. හැබැයි උදව් කරලා තියෙනවා මට ඉස්සර. ඒ ගරුත්වය තියලා මම ඉවසන් ඉන්නේ.

    මම පඩ ෂෝ දාන්නේ නෑ බං. ෆ්රීලාන්ස් කරන නිසා ක්ලයන්ට්ලා එක්ක ඉංගිරිසියෙන් කතා කරන එක බොරු ෂෝ එකක්ලු. මම ලොකු සීන් එකේලු ඉන්නේ. පෙන්නන තරම් සල්ලි නෑල්ලු. මම ඉන්නේ දෙකට ගනින්න බෑ වගේ. මුන් මාසේ පඩියට වැඩ කරන්නේ. ඒක නිසා ස්තීර පඩියක් ලැබෙනවා, මට එහෙම නෑ, මහන්සි වෙන තරමට රෑ දවල් නිදි මරාගෙන වැඩ කලාම ඒ මහන්සියට ගාන ලැබෙනවා. දැනට සති දෙකක් එක දිගට රෑ දවල් වැඩ බං. මුං හිතන්නේ අපි කුඩු බිස්නස් කරනවා කියලා. අපි තමා දන්නේ නැහෙන හැටි. බැරි වෙලාවත් මේ සීන් කෙල්ලගේ ගෙදරට කිව්වොත් විනාසයි නේ බං.
    දියුණුව පෙන්නන්න බැරි ගොඩක් උන් නෑදෑයෝ තමයි උන් තමයි අපිට කෙලින්නේ. කුහකකම ඉරිසියාව පිරිලා. උන්ට දියුණුවක් නැත්තෙත් ඒකමයි.
    මොනාද බං මේකිට කරන්නේ මං.:oo: පලු යන්න බනින්නත් හිතෙනවා. ඒත් එහෙම උනොත් නෑදෑකම් ඉවරයි. අනේ මංදා බං මේකි ඉස්සර හරි අහිංසකයි. උඹලටත් සහෝදරියෝ ඇති නේ. ඒ නිසා තේරුම් ගන්න පුලුවන් වෙයි. දැන් නම් මේකි චුට්ටි හුත්තියෙක්.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113

    ඔක්කොටම කලින් මාමගේ දුවගෙය් උඹේ කෙල්ලගෙය් ෆොටෝ 2ක් දාපන් ,ඊට පස්සේ ටක්කෙටම කියන්නම් කරන්න ඕන දේ
     
    Gangster69

    Well-known member
  • Oct 9, 2016
    638
    571
    93
    ඔක්කොටම කලින් මාමගේ දුවගෙය් උඹේ කෙල්ලගෙය් ෆොටෝ 2ක් දාපන් ,ඊට පස්සේ ටක්කෙටම කියන්නම් කරන්න ඕන දේ
    :P:P:P:P:P
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,585
    10,146
    113
    මම මේ ප්‍රශ්නෙටනම් උත්තර දන්නෑ ඒත් මට කියන්න පුලුවන් උබ යන්නෙ හරි පාරෙ මචන්! ඒකයි ඔච්චර උන්ට අමාරු ! සැලෙන්න එපා ! :yes::yes::yes:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම මේ ප්‍රශ්නෙටනම් උත්තර දන්නෑ ඒත් මට කියන්න පුලුවන් උබ යන්නෙ හරි පාරෙ මචන්! ඒකයි ඔච්චර උන්ට අමාරු ! සැලෙන්න එපා ! :yes::yes::yes:

    :yes::yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔක්කොටම කලින් මාමගේ දුවගෙය් උඹේ කෙල්ලගෙය් ෆොටෝ 2ක් දාපන් ,ඊට පස්සේ ටක්කෙටම කියන්නම් කරන්න ඕන දේ

    :lol::lol: කොට නිහාල් සහ එම මැතිනිය විසින් පම්ප් කර ඇත...
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මචංලා මම යාලු වෙලා ඉන්න කෙල්ලට මගේ ගැන බොරු වැරදි කියනවා මගේ මාමගේ දුව. පොඩි කාලේ ඒකිව මම දරුවෙක් බලාගන්නවා වගේ ආදරෙන් බලාගත්තේ. දැනටත් මම හරිම ආදරෙයි. කන්න බොන්න අඳින්න කරන්න අරන් දෙනවා. ඒත් දැන් හැමතැනම මගේ ගැන වැරදි කියනවා,
    මගේ කලින් කෙල්ල එක්ක මම මරාගන්නවලු මම ඒකිට බනිනවා ගහනවලු. කවදාවත් මම නොකරපු දේවල් මේකි කියලා. කෙල්ලට කිව්ව සේරම එයා මට කිව්වා රෙකෝඩ් කරගෙන ඒකත් අහන්න දුන්නා. ඇයි බං ඒම බලු වැඩ කරන්නේ. සහෝදරියෙක් මෙහෙම කරද්දී හිතට මාරම දුකක් එන්නේ.
    මම අතේ සතේ නැතුව ග්‍රැෆික් ඩිසයින් වලින් රස්සාව පටන් ගත්තේ රුපියල් 6000ට. Flex banner ප්‍රින්ටින් කරන තැනක. වැඩ කරපු උන් දන්නවා ඇති කට්ට.:love: දැන් දෙයියනේ කියලා ඒක විස්සෙන් වැඩි කරලා හොයනවා. මට මාමලා නැන්දලා ගොඩක් අපහාස කලා හරිම කුහකයි. හැබැයි උදව් කරලා තියෙනවා මට ඉස්සර. ඒ ගරුත්වය තියලා මම ඉවසන් ඉන්නේ.

    මම පඩ ෂෝ දාන්නේ නෑ බං. ෆ්රීලාන්ස් කරන නිසා ක්ලයන්ට්ලා එක්ක ඉංගිරිසියෙන් කතා කරන එක බොරු ෂෝ එකක්ලු. මම ලොකු සීන් එකේලු ඉන්නේ. පෙන්නන තරම් සල්ලි නෑල්ලු. මම ඉන්නේ දෙකට ගනින්න බෑ වගේ. මුන් මාසේ පඩියට වැඩ කරන්නේ. ඒක නිසා ස්තීර පඩියක් ලැබෙනවා, මට එහෙම නෑ, මහන්සි වෙන තරමට රෑ දවල් නිදි මරාගෙන වැඩ කලාම ඒ මහන්සියට ගාන ලැබෙනවා. දැනට සති දෙකක් එක දිගට රෑ දවල් වැඩ බං. මුං හිතන්නේ අපි කුඩු බිස්නස් කරනවා කියලා. අපි තමා දන්නේ නැහෙන හැටි. බැරි වෙලාවත් මේ සීන් කෙල්ලගේ ගෙදරට කිව්වොත් විනාසයි නේ බං.
    දියුණුව පෙන්නන්න බැරි ගොඩක් උන් නෑදෑයෝ තමයි උන් තමයි අපිට කෙලින්නේ. කුහකකම ඉරිසියාව පිරිලා. උන්ට දියුණුවක් නැත්තෙත් ඒකමයි.
    මොනාද බං මේකිට කරන්නේ මං.:oo: පලු යන්න බනින්නත් හිතෙනවා. ඒත් එහෙම උනොත් නෑදෑකම් ඉවරයි. අනේ මංදා බං මේකි ඉස්සර හරි අහිංසකයි. උඹලටත් සහෝදරියෝ ඇති නේ. ඒ නිසා තේරුම් ගන්න පුලුවන් වෙයි. දැන් නම් මේකි චුට්ටි හුත්තියෙක්.
    :lol: banna kiyala age wadin na ne, owage un halapan. Freelancerlata thiyena prashne oka padekatawat care karanna epa nadayo un melo wedak na. aathal eke hitapan. tika dawask balala business ekak widiyata reg karla professional widiyata karapan. Office room ekak hadala bank acc maintain karanna. Ahana unta freelancing kombu anam manam kiyanna one na. Computer business karanne kiynna. Api katawat athapan nathuwa innawanam anith minissunge wedak na ne. Freelance field eke yaluwo set wela idapan wena un adalama na.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    mamage duwage number eka lanka ads personal section eke spa girl kiyala dapan.:lol: aye karadara karana ekak ne
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මචංලා මම යාලු වෙලා ඉන්න කෙල්ලට මගේ ගැන බොරු වැරදි කියනවා මගේ මාමගේ දුව. පොඩි කාලේ ඒකිව මම දරුවෙක් බලාගන්නවා වගේ ආදරෙන් බලාගත්තේ. දැනටත් මම හරිම ආදරෙයි. කන්න බොන්න අඳින්න කරන්න අරන් දෙනවා. ඒත් දැන් හැමතැනම මගේ ගැන වැරදි කියනවා,
    මගේ කලින් කෙල්ල එක්ක මම මරාගන්නවලු මම ඒකිට බනිනවා ගහනවලු. කවදාවත් මම නොකරපු දේවල් මේකි කියලා. කෙල්ලට කිව්ව සේරම එයා මට කිව්වා රෙකෝඩ් කරගෙන ඒකත් අහන්න දුන්නා. ඇයි බං ඒම බලු වැඩ කරන්නේ. සහෝදරියෙක් මෙහෙම කරද්දී හිතට මාරම දුකක් එන්නේ.
    මම අතේ සතේ නැතුව ග්‍රැෆික් ඩිසයින් වලින් රස්සාව පටන් ගත්තේ රුපියල් 6000ට. Flex banner ප්‍රින්ටින් කරන තැනක. වැඩ කරපු උන් දන්නවා ඇති කට්ට.:love: දැන් දෙයියනේ කියලා ඒක විස්සෙන් වැඩි කරලා හොයනවා. මට මාමලා නැන්දලා ගොඩක් අපහාස කලා හරිම කුහකයි. හැබැයි උදව් කරලා තියෙනවා මට ඉස්සර. ඒ ගරුත්වය තියලා මම ඉවසන් ඉන්නේ.

    මම පඩ ෂෝ දාන්නේ නෑ බං. ෆ්රීලාන්ස් කරන නිසා ක්ලයන්ට්ලා එක්ක ඉංගිරිසියෙන් කතා කරන එක බොරු ෂෝ එකක්ලු. මම ලොකු සීන් එකේලු ඉන්නේ. පෙන්නන තරම් සල්ලි නෑල්ලු. මම ඉන්නේ දෙකට ගනින්න බෑ වගේ. මුන් මාසේ පඩියට වැඩ කරන්නේ. ඒක නිසා ස්තීර පඩියක් ලැබෙනවා, මට එහෙම නෑ, මහන්සි වෙන තරමට රෑ දවල් නිදි මරාගෙන වැඩ කලාම ඒ මහන්සියට ගාන ලැබෙනවා. දැනට සති දෙකක් එක දිගට රෑ දවල් වැඩ බං. මුං හිතන්නේ අපි කුඩු බිස්නස් කරනවා කියලා. අපි තමා දන්නේ නැහෙන හැටි. බැරි වෙලාවත් මේ සීන් කෙල්ලගේ ගෙදරට කිව්වොත් විනාසයි නේ බං.
    දියුණුව පෙන්නන්න බැරි ගොඩක් උන් නෑදෑයෝ තමයි උන් තමයි අපිට කෙලින්නේ. කුහකකම ඉරිසියාව පිරිලා. උන්ට දියුණුවක් නැත්තෙත් ඒකමයි.
    මොනාද බං මේකිට කරන්නේ මං.:oo: පලු යන්න බනින්නත් හිතෙනවා. ඒත් එහෙම උනොත් නෑදෑකම් ඉවරයි. අනේ මංදා බං මේකි ඉස්සර හරි අහිංසකයි. උඹලටත් සහෝදරියෝ ඇති නේ. ඒ නිසා තේරුම් ගන්න පුලුවන් වෙයි. දැන් නම් මේකි චුට්ටි හුත්තියෙක්.

    සිංහලෙන් කියපන් තමුසේ කරපුවා මම දන්නවා අනුන්ගේ පුකවල් වල ඇඟිලි ගහන්නේ නැතුව වැඩක් බලා ගනින්. ආයේ කරොත් කුණුහරප අහ ගන්න ලෑස්ති වෙලා හිටපන් කියලා.

    ඇයි ඔය නෑදෑයෝ මත්තේ ඔච්චර නැහෙන්නේ?
    කල ගුණ මතක තියා ගනින්.
    උදවුවක් ඉල්ලුවොත් කරපං.
    තමන්ගේ පෞද්ගලික ඒවාට ඇඟිලි ගහන තත්වෙට (අනවශ්‍ය විදිහට) ගන්න එපා.
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    නෑදෑයෝ නැති උනා කියලා ප්‍රශ්නයක් නෑ.
    මටත් කාලෙකට කලින් මගෙ ළඟම නෑදෑ වෙන කෙනෙක් යටින් පොඩි පොඩි ගේම් ටිකක් දුන්නා ඉරිසියාවට. මම කලේ සද්ද නැතිව සියලු සම්බන්ධතා අතෑරලා දාපු එකයි. පස්සේ ආයෙ යටිකූට්ටු වැඩක් කරලා මට අතේ මාට්ටු වෙලා මම ජාතිය අමතලා දැම්මා වයස ගැන බලන්නෙ නැතිව ප්‍රසිද්ධියේම. දැන් පාඩුවේ ඉන්නවා.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    සමහරවිට ඒකි උඹට ආදරේ ඇති උඹ අර කෙල්ලට ආදරේ කරනකොට ඉරිසියා ඇති