චුට්ටි හුත්තියෙක්

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මට මාමලා නැන්දලා ගොඩක් අපහාස කලා හරිම කුහකයි. හැබැයි උදව් කරලා තියෙනවා මට ඉස්සර. ඒ ගරුත්වය තියලා මම ඉවසන් ඉන්නේ.

    මොනවා උනත් උඹ නෑයෝන්ට වැඩිය වෙනස් උන එක ගැන සතුටුයි.. උදව් කරපුවා අමතක කරන්න හොඳ නැති නිසා කොහොමහරි ඉවසන්න වෙනවා.. ඒක උඹේ නිවට කම නෙමෙයි. ඒක තමයි නෑයෝ ලඟ නැති උඹේ ලඟ තියෙන මනුස්සකම. ඒ නිසා ඒක නැති වෙන්න දෙන්න එපා..:yes:
    උඹේ කෙල්ලට උඹ හැමදේම තේරුම් කරල ඉඳපං ඔක්කොටම කලින්.. එයාට ඒවා තේරුම් ගන්න පුලුවන්නම්, එයාට උඹව විශ්වාසයිනම්, උඹව තේරුම් ගන්න පුලුවන්නම් උඹේ ප්‍රශ්න වලින් 90%ක් විතර ගොඩ..:rolleyes:

    උඹේ කෙල්ලට කියපං ඔය රෙකෝඩින් එකත් එක්කම ඒ නංගි ඉස්සරහම ඒ කිව්ව දේවල් වල තේරුම අහන්න උනත් ලෑස්තියි, හැබැයි නෑ කම් එතනින් ඉවර වෙන නිසා සද්ද නැතුව ඉන්න තියෙනවනම් හොඳයි කියලා.. ඔයාට මාව විෂ්වාස නැත්තන් නංගිගෙන් කෙලින්ම අහලා බේරුමක් කර ගමු කියපං.. හැබැයි ඔය ටික ලස්සනට බෝල කරලා තමයි උඹේ කෙල්ලට කියන්න වෙන්නේ.. මට ඒක කියන විදිහනම් තේරෙන්නේ නෑ..:P

    අපි හීනෙකින්වත් නොහිතන විදිහේ ඊරිසියාවල් එනවා බං සමහර කෙල්ලන්ට.. සමහරුනම් කෙලින්ම කියනවා ඊරිසියාවක් ආවා කියලා.. සමහරු ඒක හංගගෙන එක එක කුප්ප වැඩ කරනවා.. උඹටත් එහෙම සීන් එකක් තමයි ඔය නංගිගෙන් වෙන්න ඇත්තේ..
    නෑයොන්ගෙයි උඹෙයි වෙනස උඹේ කෙල්ලට තේරුම් කරලා දීලා උඹලා දෙන්නගේ ගමන හරි විදිහට පලයං.. :love:

    ජය වේවා..:yes:

    හා...... කරන්නම්. :P:P:P
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    නෑයෝ කියන්නේ වේයෝ වගේ ජාතියක් උන් නම් ඈත් කරලා තියාගන්න එකමයි හොද ඉරිසියාකාර හැත්ත උබේ දියුනුව තමයි උන්ට විස වෙලා තියෙන්නේ ඒ කියන්නේ උබ සාර්තකයි උබ හැමදාම වලේ හිටියා නම් ඔය නෑයෝ ඔක්කොම හෙන සතුටු වෙනවා උබේ කෙල්ලත් උබව විශ්වාස කරන නිසානේ රෙකෝඩින් උනත් උබට පෙන්නුවේ කරන්න තියෙන්නේ ඔය වගේ නෑයෝන්ගෙන් අයින් වෙලා පාඩිවෙ ඉන්න එක මොකද තව ඉස්සරහට මොන මොන ගේම් දෙන්න හිතන් ඉන්නවද දන්නේ නෑනේ:oo:
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Freelance karana unta thiyena prashnayak thama gedara idan wada karanna wena eka.Eka samajayata prashnayak lu. Ane manda
    Ubala okkotama mama Colombo walin ofz ekak dala dennam. Awilla thamange wada karagena gedara yamalla :P
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කොට නිහාල් සහ එම මැතිනිය විසින් පම්ප් කර ඇත...


    51wtku3vq6l-sy355.jpg
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචංලා මම යාලු වෙලා ඉන්න කෙල්ලට මගේ ගැන බොරු වැරදි කියනවා මගේ මාමගේ දුව. පොඩි කාලේ ඒකිව මම දරුවෙක් බලාගන්නවා වගේ ආදරෙන් බලාගත්තේ. දැනටත් මම හරිම ආදරෙයි. කන්න බොන්න අඳින්න කරන්න අරන් දෙනවා. ....................................................................................................................... දැන් නම් මේකි චුට්ටි හුත්තියෙක්.

    කිව්වට උඹ තරහ වෙන්න එපා බන්....මෙතන උඹ '' චුට්ටි හුත්තියෙක් '' කියල ලියල තියෙන විදිහට හෙන හුරතල් , දඟකාර හැඟීමක් දැනෙන්නේ බන්...
    හරි කියුට්.

    :rolleyes::rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    that's envy man....understand it. she is in love with you.....
    උබේ නෑනා නේද වෙන්නේ....එකී හිතාගෙන ඉන්නේ නෑනා අයිති කාටද මස්සිනාටයි කියල....
    උබට ඕක තේරෙන්නේ නැද්ද බං...වස්ත්‍රය.....
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    that's envy man....understand it. she is in love with you.....
    උබේ නෑනා නේද වෙන්නේ....එකී හිතාගෙන ඉන්නේ නෑනා අයිති කාටද මස්සිනාටයි කියල....
    උබට ඕක තේරෙන්නේ නැද්ද බං...වස්ත්‍රය.....

    Uba aruwa thawath amaruwe danna neda hadanne?
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    kiyana ekek ona ekak kiypuden ban. umba hondata hmabakarala wahana aran gewal hadala pennapan. katawal wehei. umbawa unta porak wei.

    kellata umbawa vishwasanam oya chuti hu* kiyana ewagen wedak nane