කෙනෙක් මැරෙන මොහොතෙ හටගන්න අන්තිම සිතට අනුවලු නේද ඊළඟ භවේ කොයි වගේ වෙයිද කියල තීරණය වෙන්නෙ..
මෙහෙම හිතමු. යහපත් කෙනෙක් අන්තිම මොහොතෙ තරහෙන් මැරෙනව..
ඒ ක්‍රෝධ සිතුවිල්ලට අනුව තමා ඊළඟ උත්පත්තිය තීරණය වෙන්නෙ..
සිත් හට ගන්නෙ එකකට පස්සෙ එකක් විදියට, මේ ක්‍රෝධ සිතට යටින් තියෙන එයාගෙ යහපත් සිත් ටික, මේ සිතට සම්බන්ධ වෙන්නෙ කොහොමද ?
සිතක් හට ගෙන නැති වුණාට, කෙනෙක්ගෙ චරිත ස්වභාවෙ කියන්ඩ, මේ සිත් ඔක්කොම ටික ඕන වෙනව නේද, ..
සිතකින් සිතකට මාරු වෙද්දි එකකට එකක් සම්බන්ධ වෙන්නෙ කොහොමද ?
මනුස්සයෙක්ගෙ ගති ගුණ ඔක්කොම කොහොමද එක හිතකින් තීරණය වෙන්නෙ..