චුම්භක ධාරාව

Nov 20, 2012
1,467
477
0

ටැංකු ටැංකු... :yes: වෙනස් විදියට ලෝකෙ දකින...වෙනස්ම තාක්ෂනික අදහස් තියෙන යාලුවො ඉන්නවනං උන්ට මේ විස්තර කියන්න...මේ පොත් පත්තර කියවන්න දෙන්න....නැත්තං ලංකාවෙ උන්ට වෙන්නෙ රාවණා දෙයියෝ රසදිය කරකවලා උඩින් ගියා කියල කිය කිය ඉන්න විතරයි.. :(:(
 
animation

Well-known member
  • Aug 25, 2011
    16,151
    9,436
    113
    Microsoft
    සොයන්නා;19677737 said:
    ටැංකු ටැංකු... :yes: වෙනස් විදියට ලෝකෙ දකින...වෙනස්ම තාක්ෂනික අදහස් තියෙන යාලුවො ඉන්නවනං උන්ට මේ විස්තර කියන්න...මේ පොත් පත්තර කියවන්න දෙන්න....නැත්තං ලංකාවෙ උන්ට වෙන්නෙ රාවණා දෙයියෝ රසදිය කරකවලා උඩින් ගියා කියල කිය කිය ඉන්න විතරයි.. :(:(

    :yes::P:lol:​
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,308
    4,097
    113
    සොයන්නා;19677715 said:
    ඉස්කෝලෙ උගන්නපු දැනුමින් එහා හිතන්න පුලුවං කොලුවන්ට මේ විස්තර ෂෙයා කරන්න....නිවැරදි දැනුම නැති නිසා තමයි තාක්ෂනික දියුණුවෙන් අපි තාමත් ලදරු මට්ටමේ...කෝමද ලංකාවෙ එකෙක් ආක් රිඇක්ටර් එකක් හැදුවොත්.. :confused::confused:

    battery bahinnathi phones eyi ban itapasse :yes::yes:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    වැදගත් ත්‍රෙඩ් එකක් :)

    Adata rep ewaraiiii

    රෙප් නං නැතුවට කමක් නැතෝ....;);) උඩින් කියල තියෙනව වගේ ලෝකය ගැන වෙනස් විදියට දකින තාක්ෂනික දේවල් ගැන උනන්දු වෙන ඉස්කෝලෙ උගන්නපු දැනුමින් එහා තාක්ෂනයක් ගැන හිතන්න පුලුවං අයට මේ විස්තර ෂෙයා කරන්න....:cool:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,308
    4,097
    113
    සොයන්නා;19678035 said:
    මොබයිල් ෆෝන් වගේද මෙයා ටෙස්ල කාර් එකකට එහෙම යුනිට් එකක් හයි කරගත්තොත්..... හම්මේ ඉතිං... :cool::cool:

    sira ban
    gamane yaaaaaaaaaaaaaaaaaaaaaa thama :yes:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    ඔන්න මාත් රෙප් දුන්න :)
    10+

    බෝම ටැංකු....උඔලගෙ රෙප් වලින් මම මේ මාසෙ කන්න හාල් කිලෝ දහයක් ගන්නවා :lol::lol:

    යාලුවන්ට මේක ෂෙයා කරන්න...රෙප් නං නැතත් කමක් නෑ බන්...විශේෂයෙන් වෙනස් විදියට හිතන අය ඉන්නවනං උන්ට මේක කියවන්න දෙන්න...:cool::cool:
     
    AnuradhaRa

    Well-known member
  • සොයන්නා;19678655 said:

    :angry: