චු කරනවද?

උබලා දවසට ඇවරේජ් කීපාරක් චූ කරනවද?

  • එක පාරයි

    Votes: 1 1.5%
  • 2පාරයි

    Votes: 3 4.6%
  • 3 පාරයි

    Votes: 3 4.6%
  • 4-5 පාරයි

    Votes: 26 40.0%
  • 6-7 පාරයි

    Votes: 13 20.0%
  • 10 පාරක් විතර

    Votes: 9 13.8%
  • 10-15 පාරයි

    Votes: 3 4.6%
  • 15-25 පාරක්

    Votes: 3 4.6%
  • 25 පාරකට වැඩියි

    Votes: 4 6.2%

  • Total voters
    65

Frozzen

Active member
  • Sep 14, 2017
    107
    131
    43
    funny-animated-gifs-taking-the-piss-out-of-global-warming
     

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    I have a life.... even though it is boring one, i have a life so i don't find myself wondering how many times did i go to the bathroom today.
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    පැය 4කට පාරක් යනව බන්.
    Kakka daaddi yana
    Chu tikat ganan ganna onida??:rofl:
    නැතුව යකෝ. හරියව දශමෙට ගැනල දාපන්. එහෙම බැරිනම් ලැට් එකේ ගනකරාමුවක් තියල චූකරන වාර ගාන ගැනල දාපන්. බොරු දැම්මොත් බිජ්ජ පලල ලුනු දානව.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේකේ පොල් දාන්න දෙයක් නෑ වැඩියි වගේ හිතෙනවා නම් ලේ එකක් චෙක් කරලා RBS හරි Fasting හරි ගැලපෙන රේට් එක්ක බලපං..... වැඩි නම් ලගම ඉන්න (සීනි endocrinologist ) දොස්තර හමු වෙයන්.

    බැරි නම් ලගම ඉන්න සිංහල වෙදමහත්තයා හරි ගමේ පන්සලේ ලොකු හමුරුදුරුවෝ හරි, වැරදුනා පිටියේ අප්පු හමුවෙලා අහපං
     
    • Haha
    Reactions: Ozone4