චු බිංදුව

AcAciA

Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    හරි උට්ටක්නේ ඕයි ඒක..:dull:

    චු කරලා ලං කලාම ඇති කිස් එකක් දුන්න වගේ චුටි ගඩොල් කෑල්ල චුටි පකේ ඇලෙන්නේ...ආයි බයවෙන්න දෙයක් නෑ...:love:
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    කොන්ද ඇත නැමීගෙන
    ඉනෙන් ඉදිරියට පැන
    කොමඩ් කට මාන කොට
    හෙලනු ඇත හිතේ බර

    සිරවෙමින් හතර කොන
    හිතේ නැත නිදහස
    විලි ලැජ්ජ වසාගෙන
    හෙලනු ඇත මහා දුක

    සුන්දරයි වට පිට
    පිරිසිදුයි වාතය
    සැහැල්ලුයි ලෝකය
    පිටකරමි සිතේ බර

    එරෙහි වෙත් ලෝකය
    මට සැපයි මේ ටික
    ලැජ්ජ නම් නෑ හිත
    හෙලමි මම ලෝදිය
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    චු කරලා ලං කලාම ඇති කිස් එකක් දුන්න වගේ චුටි ගඩොල් කෑල්ල චුටි පකේ ඇලෙන්නේ...ආයි බයවෙන්න දෙයක් නෑ...:love:
    ඇයි බං මැග්නට් ෆිල්ඩ් එකක් මොකක් හරි තියෙද ප#යයි, ගඩොලෙයි අතර..:oo:

    кσяη ησρє;17815635 said:
    කොන්ද ඇත නැමීගෙන
    ඉනෙන් ඉදිරියට පැන
    කොමඩ් කට මාන කොට
    හෙලනු ඇත හිතේ බර

    සිරවෙමින් හතර කොන
    හිතේ නැත නිදහස
    විලි ලැජ්ජ වසාගෙන
    හෙලනු ඇත මහා දුක

    සුන්දරයි වට පිට
    පිරිසිදුයි වාතය
    සැහැල්ලුයි ලෝකය
    පිටකරමි සිතේ බර

    එරෙහි වෙත් ලෝකය
    මට සැපයි මේ ටික
    ලැජ්ජ නම් නෑ හිත
    හෙලමි මම ලෝදිය
    තෝ ඔය හූජ්ජ කරන එක ගැනද ඔච්චර දිගට ලීවෙ..?
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    ඇයි නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය අවුල් වෙන්නෙත් මේ මගුල නිසානේ...

    "අන්තිම චු බිංදුව ගුරුත්වාකර්ෂණයට හසුවීමට නම් මදක් සෙලවිය යුතුයි."
    නැත්නම් ජොකාගෙම තමයි ඒ බින්දුවත්..... :D
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    кσяη ησρє;17815747 said:
    ඇයි නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය අවුල් වෙන්නෙත් මේ මගුල නිසානේ...

    "අන්තිම චු බිංදුව ගුරුත්වාකර්ෂණයට හසුවීමට නම් මදක් සෙලවිය යුතුයි."
    නැත්නම් ජොකාගෙම තමයි ඒ බින්දුවත්..... :D

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හපොයි.. උන් ගාව තියෙන්නෙ යකෝ ෆේෂල් ටිෂූස් නේහ්.. :baffled:


    බිජ්ජෙ ගඩොල් කුඩු ගැවෙනවනේ ඕයි..

    facial tissues, toilet papers ඕන එකක් එකයි. යන toilet එකේ toilet papers තියෙනවා නම් tissues ඕනේ නෑ.
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    සට සට ගාලා දෙපැත්තට වැනුවාම හරි බං..