චූ කරමු. රුපියල් 20යි

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    රේප් කපලා මොන පොන්නයෙක් ද මන්දා.

    Code:
    චූ කරමු. රුපියල් 20යි	06-18-2017 03:59 PM	ta hikena posh,pala ponnayo pake talk nathuwa
     
    • Like
    Reactions: AnuradhaRa

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    KCC එකෙත් විස්සයි. මම නම් කියන්නේ සදාරනයි, පිරිසිදුවට තියනවා නම්. සමහර් එවට අඩුවට තිබ්බට යන්න බැ බන්. අප්‍රසන්නයි. මම නම් ටවුන්වල පබ්ලික් එකට යන්නෙම නැ. කාගිල්ස් එකක් හරි කීල්ස් එකක් හරි හොයලා පානිය පාරක් දාල උන්ගෙ එහෙකට යනව

    lol purchases nokara chu karanna witharak yanna puluwanda bn
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Italy Wala tourist sites Wala toilets €2 k wenawa yako. €5k feels burger ekak aran McDonalds toilet ekata yana eka labai. Lankawen th one tharam KFC, McDonalds ehema thiyenne. Yana ekai aththe.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    30 k dila chu karala
    හරියට ලිඳ කැපුන්නෑ මචන්.:no::rofl::P හරියටම ලිං කපන්න නම් උඹට ජසෝන් රූඋල් ගේ කෝස් එකට යන්න වෙනෝ.:yes:
    අව්ලක් නෑනේ බන් රුපියල් දහයයි නේ පාඩුව. ඒකට හරියන්න චොක්ලට් එකකුත් ගන්නවනේ.උඹල නිකන්ම රුපියල් විස්සක් දීල එන එකේ
    .:baffled::P

    බොගක්, පම්ප් එකක් සෙට් වෙච්ච වෙලාවට රුපියල් විස්ස නෙමේ සීය දීලා උනත් මිනිස්සු යනවා බං.. ටවුන් එකේදි හැදුනා කියන්නෙ නන්නත්තාරයිනේ ඉතිං..
    :yes::yes::yes:
    එක්ස්ප්‍රස් කෝච්චි වල යනකොට සෙට් උනාම තමයි බන් සනීප. :rofl::growl:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඔකේ ටෙන්ඩර් ගන්නේ පාතාල සම්බන්දකම් තියන උන් මචන්. ඔක විශාල කලු සල්ලි ගේමක්. ටොයිලට්වල වටිනාකමට වඩා එහා ගිය එකක් තියෙනවා. මෙවා කියලා ඇට තලගන්න වෙයිද මන්දා.. ඔකේ මචන් යන්නේ වෙනම ගේමක්. චූ කලාට ටිකට් කඩන්නේ නැනේ.. ඔතන එක්කහු වෙන සල්ලි ඔඩිට් වෙන්නේ නැ. කැසිනො සල්ලි වගේ තමා. අයිති එකට පුලුවන්, කුඩු සල්ලි අනිත් ජාවාරම් සල්ලි ටොයිලට් සල්ලි පිටින් දාලා බැන්ක් ඩිපොසිට් කරන්න. මනි ලොන්ඩරින් සීන් එකක් යන්නේ.

    :yes::yes:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    70962966_112446063492361_1444619718957727744_n.jpg