මේක වෙන්න ඇති අඩුම වියදමකින් පට්ටම වයිබ් එකක් දීපු මියුසික් වීඩියෝ එක. re-post නම් sorry!
@tupac97මේක ලස්සනයි තමයි...
ගිටාර් කොලුවගෙ වොයිස් එක මරු...
මනුස්සයෙකුගෙ ටැලන්ට් එකක් අගය කරපු පලියට ටූපැක් කෙනෙක් වෙනවද මිනිහෝ...
මනුස්සයෙකුගෙ ටැලන්ට් එකක් අගය කරපු පලියට ටූපැක් කෙනෙක් වෙනවද මිනිහෝ...![]()
නවලා පුකේ අරින්ඩ ආසයිවීඩියෝ එකේ අර කොන්ඩේ වවල ඉන්නේ මම.![]()
හ.හා... සොරි...සොරි.onna ithin netta pagagena,
tallented minissu thamai tupac hoyanne, uba voice eka hoda kiuwa nisa uwa mentioned kara මිනිහෝ...![]()
ඔරිජිනල් එකේ වීඩියෝ එකේ වයිබ් එකත් මරු
Ow bn original eka mn dapu eka.වෙනස් විදිහෙ වීඩියෝ එකක්. අමුතුයි! මම හිතුවෙ මම දාපු එක උන්ගෙ ඔරිජිනල් වීඩියෝ එකක් කියල. එතකොට මම දාලා තියෙන්නෙ කවර් එකක්ද?
හැබැයි මටනම් Revans ලගේ සිංදුව හොඳයි වගේ.
මීගමු නෙවෙයි බන්. ඔය ජාඇල කපුවත්ත හරියේ සීන් එකක්.Ow bn original eka mn dapu eka.
ඒකෙ වීඩියෝ එකෙන් සිංදුවෙ කියන මීගමුව වටපිටාවෙ වයිබ් එක හොඳට දැනෙනව.
මීගමුව ජාඇල ඔක්කොම එකම ලයින් එකනෙ බන්මීගමු නෙවෙයි බන්. ඔය ජාඇල කපුවත්ත හරියේ සීන් එකක්.
ආ... ඩිලාන් මල්ලිලාගේ ගෙවල් පැත්තෙ නේද!මීගමු නෙවෙයි බන්. ඔය ජාඇල කපුවත්ත හරියේ සීන් එකක්.
මටත් එහෙමයි බන්, වත්තල ඉඳන් මීගමුවට යනකන් එක පැත්ත වගේ මටත් දැනෙන්නෙ. ඔය වගේම තමයි ගාල්ල මාතර හම්බන්තොට කතරගම ඔක්කොම මටනම් එකයි, බලපුවම එකිනෙකට හෙන දුර පැති.මීගමුව ජාඇල ඔක්කොම එකම ලයින් එකනෙ බන්
නෑ මීගමුව ට වෙන්න කතෝලික උන් තනිකර වැඩි. ජාඇල පැත්ත වෙන්න දෙකම සම සමව වගේ ඉන්නේ.මීගමුව ජාඇල ඔක්කොම එකම ලයින් එකනෙ බන්