චූටි කාලේ අපි

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේක වෙන්න ඇති අඩුම වියදමකින් පට්ටම වයිබ් එකක් දීපු මියුසික් වීඩියෝ එක. re-post නම් sorry!


     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මේක ලස්සනයි තමයි...

    ගිටාර් කොලුවගෙ වොයිස් එක මරු...
     
    • Like
    Reactions: lodbrok

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මනුස්සයෙකුගෙ ටැලන්ට් එකක් අගය කරපු පලියට ටූපැක් කෙනෙක් වෙනවද මිනිහෝ...😃

    onna ithin netta pagagena,

    tallented minissu thamai tupac hoyanne, uba voice eka hoda kiuwa nisa uwa mentioned kara මිනිහෝ...😃
     
    • Love
    Reactions: PHBhagya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    ඔරිජිනල් එකේ වීඩියෝ එකේ වයිබ් එකත් මරු

     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔරිජිනල් එකේ වීඩියෝ එකේ වයිබ් එකත් මරු


    (y) වෙනස් විදිහෙ වීඩියෝ එකක්. අමුතුයි! මම හිතුවෙ මම දාපු එක උන්ගෙ ඔරිජිනල් වීඩියෝ එකක් කියල. එතකොට මම දාලා තියෙන්නෙ කවර් එකක්ද?
    හැබැයි මටනම් Revans ලගේ සිංදුව හොඳයි වගේ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    (y) වෙනස් විදිහෙ වීඩියෝ එකක්. අමුතුයි! මම හිතුවෙ මම දාපු එක උන්ගෙ ඔරිජිනල් වීඩියෝ එකක් කියල. එතකොට මම දාලා තියෙන්නෙ කවර් එකක්ද?
    හැබැයි මටනම් Revans ලගේ සිංදුව හොඳයි වගේ.
    Ow bn original eka mn dapu eka.
    ඒකෙ වීඩියෝ එකෙන් සිංදුවෙ කියන මීගමුව වටපිටාවෙ වයිබ් එක හොඳට දැනෙනව.
     
    • Like
    Reactions: lodbrok

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,230
    166,409
    113
    එකමත් එක රටක
    Ow bn original eka mn dapu eka.
    ඒකෙ වීඩියෝ එකෙන් සිංදුවෙ කියන මීගමුව වටපිටාවෙ වයිබ් එක හොඳට දැනෙනව.
    මීගමු නෙවෙයි බන්. ඔය ජාඇල කපුවත්ත හරියේ සීන් එකක්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    මීගමු නෙවෙයි බන්. ඔය ජාඇල කපුවත්ත හරියේ සීන් එකක්.
    මීගමුව ජාඇල ඔක්කොම එකම ලයින් එකනෙ බන්
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මීගමු නෙවෙයි බන්. ඔය ජාඇල කපුවත්ත හරියේ සීන් එකක්.
    ආ... ඩිලාන් මල්ලිලාගේ ගෙවල් පැත්තෙ නේද!

    මීගමුව ජාඇල ඔක්කොම එකම ලයින් එකනෙ බන්
    මටත් එහෙමයි බන්, වත්තල ඉඳන් මීගමුවට යනකන් එක පැත්ත වගේ මටත් දැනෙන්නෙ. ඔය වගේම තමයි ගාල්ල මාතර හම්බන්තොට කතරගම ඔක්කොම මටනම් එකයි, බලපුවම එකිනෙකට හෙන දුර පැති.