චූටි බේබිට ප්‍රශ්නයක්! 😄

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඒකට කමක් නෑ.. බයි තක්සලාවෙ proud graduate නේ..

    0d4a9824-534a-45de-97c2-22ed528dcfea-1_all_30955.jpg
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,342
    113
    කෝ බං අර චන්ද කාලේ මුගේ ලෝයර් පට්ටම ගලවන්න රට ඉඳන් ඵනව කිව්ව ජෙප්පා..උෟ ලංකාවට ඵන්නේ ඩිංගි බෝට්ටුවෙන්ද?
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    ඩිග්රිය නැතිව ලෝ කොලේජ් එන්ට්රන්ස් පාස්වෙලා පුලුවන්නෙ ඉතින් ලෝයර් කෙනෙක් වෙන්න

    ඒත් මාස්ටර්ස් කරන්න බෑ උපාධිය නැතිව. ගූ කැරියට මාස්ටර්ස් කරන්නත් ඉල්ලලා තර්ජනය කරා කියල මූගෙ තාත්තගෙ කාලෙ නිවුස් එක ගියා.

    හැමිනෙනවා නේ. අපිට එහෙම උනානම් කොහොමද. කැරියා degree නැතුව ලෝ එන්ට්‍රන්ස් ගිහිල්ලා.
    පුලුවන් බන් ඕන එකෙකුට උපාධිය නැතිව law entrance Exam එක පාස්වෙලා ලෝයර් කෙනෙක් වෙන්න. මේක ලියපු මෝඩ හුත්තිට සාමාන්‍ය දැනීමක් නෑ. නැත්තන් ජෙප්පො ලිදේ දාන්න හිතාමතා මෙහෙම නිවුස් එකක් හදල. මොකද ත්රීකුනාමල වැඩෙන් නාමල් ගූ නාගෙන ඉන්නෙ. ඒක වහගන්නත් එපැයි
    ------ Post added on Nov 18, 2025 at 10:09 PM
     
    • Haha
    Reactions: wpril5 and deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    ජෙප්පො ලිදේ දාන්න හිතාමතා මෙහෙම නිවුස් එකක් හදල. මොකද ත්රීකුනාමල වැඩෙන් නාමල් ගූ නාගෙන ඉන්නෙ. ඒක වහගන්නත් එපැයි
    ------ Post added on Nov 18, 2025 at 10:09 PM

    giphy.gif
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ආර්ටිකල් එකේ තියෙන්නේ ලෝ ඩිග්‍රිය ගන්න කොලෙජ් එකට එන්න එක්කො එන්ට්‍රන්ස් ලියන්න ඕනි,එක නැතුව එන්න නන් පිලිගත්ත ඩිග්‍රියක් තියෙන්න ඕනි.මූ එන්ට්‍රන්ස් ලියලා නෑ ඩිග්‍රියක් තියෙනවා කියලා. දැන් එහෙම එකකුත් නෑලු. ඉතිං මූ ඇතුලත් වෙන්නවත් කොලිෆයිඩ් ණෑලු ඩිග්‍රියක් ගන්න. දැන් බැන ගනිල්ලා
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    යොශිත නේවී එකෙ ඉන්නකොට නියම උනකින් ඉන්න ඇති එකෙ එවුන්ට පාර්ට් දදා. Mata penna ba uwa