අදත් 4ට ප්රෝග්රෑම් එක යනව නේද සුපිරි
අද තමයි මුලින්ම අහන්නෙ
Kalin Ewa Downkarala Ehuwe
Menna Ogolloth Ahanna
Chooty Malli Podi Malli - Dahaka Tip Ekak Dunna Miniha (දාහක ටිප් එකක් දුන්න මිනිහා)
Chooty Malli Podi Malli - Salalihiniya Yali Noma Enu Kalaniyata (සැළලිහිණිය යළි නොම එනු කැළණියට)
Chooty Malli Podi Malli - Poddage Liyum Podda (පොඩ්ඩාගේ ලියුම් පොඩ්ඩ)
Chooty Malli Podi Malli - Dhadayame Yama - Part 01 (දඩයමේ යාම)
Chooty Malli Podi Malli - Dhadayame Yama - Part 02 (දඩයමේ යාම)


හිරු එකේ පටි රෝල් වල ratings payya thami(ගොන්) දෙරණ හැමදාම කලේ සිරස කොපි කරපු එකයි , සිරසේ වැඩකරපු උන්ව ගත්ත එකයි![]()
එත් උන්ට ඔය programs කරලා 4 - 6 වෙනකල් හිරු එකේ පටි රෝල් වල ratings කඩන්න බැහැ.
![]()



(ගොන්) දෙරණ හැමදාම කලේ සිරස කොපි කරපු එකයි , සිරසේ වැඩකරපු උන්ව ගත්ත එකයි![]()
එත් උන්ට ඔය programs කරලා 4 - 6 වෙනකල් හිරු එකේ පටි රෝල් වල ratings කඩන්න බැහැ.








