hehe ela bro
Rep![]()
Ela Eka
Rep+





චූටි චූටි විහිලු කතා ටිකක්......
ඔයාලට නම් හිනා යන 1කුත් නැති වෙයිද මන්ද....![]()
(1) ගුරුවරයා - Microsoft Excel කියන්නේ මොකක්ද?
ළමය - ඒක Surf Excel වල අලුත්ම වර්ගේ මිස්.
![]()
(2) කොල්ලෝ කෙල්ලෙක්ගෙ lips 2 kiss කරන්න කැමැති ඇයි දන්නවද?
මොහොතකට හරි කෙල්ලගේ කට වහන්න පුළුවන් නිසාලු.
![]()
(3)ගුරුවරයා - ඔයාලා දන්නවද ළමයි මේ පෙට්ටියේ ඉන්නවා අඩි 10ක් දිග නයෙක්.
ළමයෙක් - මිස් අපිව මෝඩයෝ කරන්න හදනවද? නයින්ට අඩි කොහෙද මිස් කකුල්වත් නැතුව.
![]()
(4)ළමය - තාත්තේ, ඇයි තාත්තගේ කොන්ඩේ තැනින් තැන සුදු වෙලා තියෙන්නේ?
තාත්ත - ඔයා කරන 1 වරදකට මගේ 1 කොන්ඩ ගහක් සුදු වෙනවා.
ළමය - අහ්, එහෙනම් ආතාගේ කොන්ඩේ සම්පුර්නෙන්ම සුදු වෙලා තියෙන්නේ ඇයි කියල මට තේරෙනවා.
![]()
(5)ගුරුවරයා - MATHS කියන 1එ තේරුම මොකක්ද?
ළමය - (හොඳට හිතල හිතල) Mentally… Affected… Teachers… Harming… Students…
![]()
(6)ප්රශ්නය - කව්ද ලෝකේ ඉන්න කම්මැලිම කෙනා?
උත්තරේ - Alarm 1එ Snooze කරන 1 හොයා ගත්තු කෙනා.
![]()
(7)පෝසත් මිනිහ - මට කාර් 18කුයි, බංගලා 4කුයි, කොම්පැනි 3කුයි තියෙනවා. ඔයාට මොනවද තියෙන්නේ?
දුප්පත් මිනිහ - මට ඉන්නවා 1 පුතෙක්, උගේ girlfriend ඔයාගේ 1ම දුව.
![]()
(8)ළමය - ඇයි මහත්මා ඝන්දීගේ කොන්ඩේ නැත්තේ ??
ගුරුවරයා - ඒක බුද්ධිමත් බවේ සංකේතයක්.
ළමය - එහෙනම් ගෑනු ළමයින්ට දිග කොණ්ඩයක් තියෙන්නේ ඇයි කියල මට තේරෙනවා.
![]()
(9)ලොව කුඩාම ඉල්ලා අස්වීමේ ලිපිය "සර්, මම ඔයාගේ wifeට ආදරෙයි. ස්තුතියි. "
![]()
(10)විවාහය කියන්නේ හරියට toilet 1ක් වගේ, එළියේ පෝලිමේ ඉන්න එව්න්ට ඕනේ ඇතුලට යන්නයි. ඒ උනාට ඇතුලේ ඉන්න එව්න්ට ඕනේ එලියට එන්නයි.
![]()
බොහොම අමාරුවෙන් type කලේ.......
හිනා ගියානම්, ආසයිනම් Rep++ 1කුත් දාලම යන්න.............ඒක බොහොම වටිනවා.......
අනිත් අයටත් බලන්න BUMP 1කුත් දාලම යන්ඩෝ......![]()
BUMP
ela kollo
ela ela bump rep+9





bump
BuMp





bump
fatta ban
bump



