චූටි විහිලු කතා III
ඔන්න අදත් පට්ට කාලෙකින් චූටි විහිළු කතා ටිකක් අරන් ආවා ඔයාලට.....

(21) බිරිඳ - එහා ගෙදර සුනිල් කොහේ හරි යනකොට එයාගේ නෝනට කිස් 1ක් දීලා යන්නේ.
සැමියා - ඉතින්?
බිරිඳ - ඇයි ඔයාට එහෙම කරන්න බැරි?
සැමියා - පුළුවන්. ඒත් සුනිල්ගේ නෝනා කැමති වෙයිද දන්නේ නෑ
(22) පුතෙක් අම්මත් එක්ක පොඩි කතාවක් එක්කම, උදේ කෑම කනවලු.
අම්ම - තාත්ත වගේ ලොකු වෙන්න ගොඩක් කන්න ඕන පුතේ.
පුතා - ඇයි අම්මේ තාත්තගෙ ඔළුවෙ කොණ්ඩෙ නැත්තෙ?
අම්ම - ආ.. ඒ තාත්තා ගොඩක් හිතන නිසානෙ.
පුතා - එතකොට ඇයි අම්මගෙ ඔලුවෙ ඔච්චර කොණ්ඩෙ තියෙන්නෙ?
අම්ම - කට වහගෙන කෑම කාල ස්කොලේ පල
(23) කොන්ඩම් 1එයි, මිනි පෙට්ටියෙයි වෙනස දන්නවද?
2ම තියාගෙන ඉන්නේ අප්‍රිය දෙයක්. ඒ උනාට 1ක් යන 1ක්, 1ක් එන 1ක්
(24) ගණිත ගුරුතුමා- රේඛාවක් යනු කුමක්ද ?
ශිෂ්‍යයා - ඇවිදින ඩොට් එකක්
(25) ඇයි දන්නවද මායකාරියෝ යට ඇඳුම් අඳින්නේ නැත්තේ?
මොකද එයාලට හොඳ grip 1ක් තියා ගන්න පුළුවන් කොස්ස උද යනකොට
(26) ගුරුතුමා - හොඳයි නිමල්, මට පෙන්නන්න මේ සිතියමෙන් ඕස්ට්‍රේලියාව තියෙන තැන.
නිමල් - මෙන්න මෙතන. (නිවැරදිව ඕස්ට්‍රේලියාව තියෙන තැන පෙන්නයි)
ගුරුතුමා - අනිත් ළමයි කියන්න බලන්න ඕස්ට්‍රේලියාව හොයා ගත්තේ කව්ද කියලා?
ළමයි - නිමල්නේ
(27) සඳුන් හැමදාම රෑට කර්පට් වෙන්න බිලා ගෙදර එන්නේ. ඔන්න සඳුන් නිදා ගන්න ඇඳට ගිහින් බිරිඳගෙන් මෙහෙම අහනවලු.
සඳුන් - අදනම් මාර හිතලයි නේ? මට චූ කරලා ආව විතරයි මාර හිතලක්නේ දැනුනේ. ටොයිලට් 1 ඇතුලේ මාර සිතලක්නේ තියෙන්නේ.
බිරිඳ - අනේ... අනේ.. තමුසේ අදත් ෆ්‍රිජ් 1ට චූ දැම්ම නේද

(28)කමල්ගේ රචනා පොත කියවා බැලූ ගුරුතුමා කමල්ට මෙසේ කියයි.
ගුරුතුමා - කමල්ගේ "බල්ලා" ගැන රචනාව අයියගේ රචනාව වගේමයි, කොපි කළා නේද?
කමල් - නෑ සර් කොපි කලේ නෑ. 2නම ලිව්වේ ගෙදර ඉන්න 1ම බල්ලා ගැනනේ සර්
(29) කොල්ලෙක් ලඟට දුවගෙන ආපු ගෑනු කෙනෙක් මෙසේ කියයි.
ගැහැණිය - මම ඔය නිසා අම්ම කෙනෙක් වෙන්නයි යන්නේ
කොල්ල - ඈ...!!! එහෙම වෙන්නේ කොහොමද දෙයියනේ!!!
ගැහැණිය - නෑ නෑ කලබල වෙන්නෙපා, මන් මේ කියන්න හැදුවේ ඔයාගේ තාත්තා මාව කසාද බඳින්න යන්නේ කියලා

(30) බීපු ඩයල් 1ක් මහ රෑ ලයිට් කණුවක් තමන්ගේ ගෙදර දොර කියලා හිතාගෙන යතුර දානවලු දොර අරින්න. ඔතනින් යන මනුස්සයෙක් මේක දැකල මෙහෙම කියනවලු.
මනුස්සයා - ගෙදර කව්රුවත් නෑ වගේ නේ මල්ලි
බීපු ඩයල් 1 - වෙන්න බෑ අයියේ උඩ තට්ටුවේ ලයිට් දාල තියෙන්නේ ඔය

නෙට් 1එ එහෙන් මෙහෙන් හොයාගෙන ට්‍රාන්ස්ලේට් කරලා, ටයිප් කලේනම් මම
රිපොස්ට් වෙන්නනම් බෑ
ඒත් ඉතින් මේ වගේ කථා කියවලා ඇති ඔයාලා 
හොඳනම් බම්ප් 1ක් දාගෙන යන්න
මගේ මුලින් ත්‍රෙඩ් 2එ ලින්ක්ස් මෙන්න
චූටි විහිලු කතා I
චූටි විහිලු කතා II