චූටි සර්ලා මිස්ලට ආරාධනා

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    275144034_3082809355307527_2698730135204469637_n.jpg


    මොකද්ද මේ ?
    මේක මංසල Youth Club එකේ අය එකතු වෙලා O Level කරන නංගිලා මල්ලිලාට නොමිලේ උගන්වන Online ක්ලාස් එකක්

    මේක හැමදාම තියෙනවද ?
    හැමදාම ක්ලාස් තියෙනවා.දැනට විෂයන් 7 ක් කරනවා.එක විෂයක් සතියකට එක දවසක් තියනවා.

    මේකට ඕනෙම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුලුවන්ද ?
    ඔව් ⁣ඕනෙම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුලුවන්

    අපි උගන්වන්න ආවොත් අපිට හැමදාම ක්ලාස් කරන්න වෙයිද ?
    එහෙම වෙන්නේ නෑ, මොකද උගන්වන්න තව අය ඉන්න නිසා බෙදාගෙන කරන්න පුලුවන්.එහෙම වුනාම මාසෙකට දවසක් වගේ හම්බෙන්නේ.

    අපි කොහොමද සම්බන්ධ වෙන්නේ ?
    071 9097986 ( https://wa.me/94719097986 Whatsapp ) මේ Number එකට Whatsapp එකෙන් මැසේජ් එකක් දාන්න.

    උගන්වන අයට සල්ලි ගෙවනවද ?
    එහෙම නම් කරන්නේ නෑ.මොකද මේක නොමිලේ කරන සමාජ සත්කාරයක් නිසා

    SOURCE:
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,777
    1
    51,668
    113
    ප*යාගල
    sorry.com
    සමහරක් සර්‍ර් ලා ඕවට කැමති නෑ.උන් ආස අර සසී නිශාදි වගේ බඩු වලට ලයිව් සල්ලිලි වියදම් කරලා කොමෙන්ට් එකේ ඇඩ් දාන්න.😐

    Engineering student lata puluwn da join wenna.?
    ------ Post added on Mar 9, 2022 at 8:06 AM
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    චූටි කොට එකක් ඇඳන් කරන්න කියන්න පන්තිය. අපිත් බලනව
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    ඇයි.. චූටි ටීචර්ට, චූටි ටෝච් එකක් දෙන්නද?

    Abyway bump