චූටි හෙල්ප් එකක් දෙන්න..............
මචන්ලා මට පවර්පොයින්ට් 2007 හරි 2010 හරි සෙටප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දෙන්න
සම්පූර්ණ ඔෆිස් පැකේජ් එකම එපා,පවර්පොයින්ට් විතරයි ඕනි 
සම්පූර්ණ ඔෆිස් පැකේජ් එකම එපා,පවර්පොයින්ට් විතරයි ඕනි 