චූටි හෙල්ප් එකක් දෙන්න..............

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    චූටි හෙල්ප් එකක් දෙන්න..............

    මචන්ලා මට පවර්පොයින්ට් 2007 හරි 2010 හරි සෙටප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දෙන්න :) සම්පූර්ණ ඔෆිස් පැකේජ් එකම එපා,පවර්පොයින්ට් විතරයි ඕනි :yes:
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    දන්න විදියටනම් එහෙම ගන්න විදියක් නෑ බන්..
    full පෑක් එකම බාල ඕනි එක විතරක් instrall කර ගන්න එක තමයි හොදම දේ...
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    bump_Cat_bump_zps168cafc7.jpg
     
    • Like
    Reactions: sudu pusa

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දන්න විදියටනම් එහෙම ගන්න විදියක් නෑ බන්..
    full පෑක් එකම බාල ඕනි එක විතරක් instrall කර ගන්න එක තමයි හොදම දේ...
    නොදකින් තොගෙ කට අම්මප :sorry:




    පලි
    කොහෙද ගිහින් හිටියේ? :P
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    නොදකින් තොගෙ කට අම්මප :sorry:




    පලි
    කොහෙද ගිහින් හිටියේ? :P

    A/L කියල කරුමයක් ගෙව්ව බන්.. දෑන් තමයි පොඩි හරි නිදහසක් ලෑබිල තියෙන්නෙ..
    ඒකත් චුට්ට කාලයි බන් :(
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පල ඩෝ යන්ඩ :rofl::P
    පෝයට බලපන් ඈ.......:P
    A/L කියල කරුමයක් ගෙව්ව බන්.. දෑන් තමයි පොඩි හරි නිදහසක් ලෑබිල තියෙන්නෙ..
    ඒකත් චුට්ට කාලයි බන් :(
    :P
    ඒම තමයි පොඩි ලමයි
    ඉගනීමට මුල් තැන :)
    කෝ දැන් අර පිටිමුට්ටේ?
    BUMP machan
    4.gif
     
    • Like
    Reactions: Warrior-FX