චූටි ළමයින්ට දෙන මේ විටමින් එක තියන තැනක් කොලඹ

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,561
    113
    ඔන්ලයි එපා. කඩේකින්ම ගන්න තමයි හොයන්නෙ.

    මේක ඒජන්ට් ගේන්නෙ නැහැ.

    🛑🥵

    Wellkid_Immune_Chewable_Front_CTWKD030T13WL2E.png

    කොලබ කඩයක් කියන්න.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,561
    113
    https://fivestories.lk/product/vitabiotics-wellkid-immune-chewable-30-tablets/

    Man nikan kivve.vitabiotics affordable unata purity kohomada danne.heavy metal content ehema uk no 1 kiyala nan tiyenawa.godak ewa overdose range eke tiyenne.doc kivvanan ganna.
    ඔයා කියන බ්‍රෑන්ඩ් එක රෙපියුටඩ් නම් ඉතිං ගත්තාට වරදක් නැහැනෙ.
    ඩොක් ලාබ නිසා කියුවා වෙන්නත් පුලුවං නේද.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,991
    113
    ඔයා කියන බ්‍රෑන්ඩ් එක රෙපියුටඩ් නම් ඉතිං ගත්තාට වරදක් නැහැනෙ.
    ඩොක් ලාබ නිසා කියුවා වෙන්නත් පුලුවං නේද.
    Man nikan kivve centrum kids/wagner wage hoda branduth tiyenawa.oka ganna kivve overdose tiyena hindada danne.
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,561
    113
    Man nikan kivve centrum kids/wagner wage hoda branduth tiyenawa.oka ganna kivve overdose tiyena hindada danne.
    අහලා බලලා ගත්තම හරි. ඔයා කියන ශොප් එක හොදයි ද?
    Expire ඒවා විකුණන්නෙ නැහැ නේද.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    ඔන්ලයි එපා. කඩේකින්ම ගන්න තමයි හොයන්නෙ.

    මේක ඒජන්ට් ගේන්නෙ නැහැ.

    🛑🥵

    Wellkid_Immune_Chewable_Front_CTWKD030T13WL2E.png

    කොලබ කඩයක් කියන්න.
    ඔය Vitabiotics ගේ multivitamins products ටිකනම් superb !!! නමුත් ගොඩක් versions ලංකාවේ ගන්න නෑනේ ... Unichemist ට්‍රයි කරලා බලන්න
     
    • Like
    Reactions: Bam

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377
    113
    ඔය Vitabiotics ගේ multivitamins products ටිකනම් superb !!! නමුත් ගොඩක් versions ලංකාවේ ගන්න නෑනේ ... Unichemist ට්‍රයි කරලා බලන්න
    ඔකම ඔනෙ නැ, ඔය වගෙම වෙන එකක් ඉල්ලපන් (ඉන්දිය මෙඩ් මගුල් නැතුව )
     
    • Like
    Reactions: Bam