මේක හොදයි ද? Wellkid එක තමයි ඩොක්ට කියන්නෙVitabiotics wala daily recommended dosage ekata wada godak wediy dose eka.samagara vitamin 1000% wediyen tiyenawa.
Me wagner eka balanna ita wada hodai
https://auslanka.lk/product/kids-multi-vite-chew-90-tabs/
https://fivestories.lk/product/vitabiotics-wellkid-immune-chewable-30-tablets/මේක හොදයි ද? Wellkid එක තමයි ඩොක්ට ගන්න කියුවෙ.
ඔයා කියන බ්රෑන්ඩ් එක රෙපියුටඩ් නම් ඉතිං ගත්තාට වරදක් නැහැනෙ.https://fivestories.lk/product/vitabiotics-wellkid-immune-chewable-30-tablets/
Man nikan kivve.vitabiotics affordable unata purity kohomada danne.heavy metal content ehema uk no 1 kiyala nan tiyenawa.godak ewa overdose range eke tiyenne.doc kivvanan ganna.
Man nikan kivve centrum kids/wagner wage hoda branduth tiyenawa.oka ganna kivve overdose tiyena hindada danne.ඔයා කියන බ්රෑන්ඩ් එක රෙපියුටඩ් නම් ඉතිං ගත්තාට වරදක් නැහැනෙ.
ඩොක් ලාබ නිසා කියුවා වෙන්නත් පුලුවං නේද.
අහලා බලලා ගත්තම හරි. ඔයා කියන ශොප් එක හොදයි ද?Man nikan kivve centrum kids/wagner wage hoda branduth tiyenawa.oka ganna kivve overdose tiyena hindada danne.
Vitamin d kohoma dunnath shape. Eth indiyawen hena hora beheth neme. Wellkid ma oney naමේක හොදයි ද? Wellkid එක තමයි ඩොක්ට කියන්නෙ
ඔය Vitabiotics ගේ multivitamins products ටිකනම් superb !!! නමුත් ගොඩක් versions ලංකාවේ ගන්න නෑනේ ... Unichemist ට්රයි කරලා බලන්නඔන්ලයි එපා. කඩේකින්ම ගන්න තමයි හොයන්නෙ.
මේක ඒජන්ට් ගේන්නෙ නැහැ.
![]()
කොලබ කඩයක් කියන්න.
ඔකම ඔනෙ නැ, ඔය වගෙම වෙන එකක් ඉල්ලපන් (ඉන්දිය මෙඩ් මගුල් නැතුව )ඔය Vitabiotics ගේ multivitamins products ටිකනම් superb !!! නමුත් ගොඩක් versions ලංකාවේ ගන්න නෑනේ ... Unichemist ට්රයි කරලා බලන්න