චූ කරලා එනකොට වෙලා තිබුන දේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113

    Sri Lankan Memes

    6htSponsoursehdr ·
    පොස්ට් එකක් හදන්න බෑ
    😏
    චු කරලා එන ටිකට ඇප දීලා

    186558258_324796989213733_4270986920260960259_n.jpg
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    එකනේ චූ කරන්න ගියේ ඇයි???...තානාපති තුමාගේ ප්‍රකාශයක් නැතුව පිළිගන්න අමාරුයි 🥴 🥴🥴
     
    • Like
    Reactions: Champ HB

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇරස් කරපු ගමන් ඒක ඇප් එකට දාල අධිකරණයෙන් ඇප හම්බුන වෙලාවෙමත් ඒක ඇප් එකට දාල , ඉදගෙන චු කරන උබල වගේ ගෑනුන්ට චුන් වෙන්ඩ හොදයි ඉතින් ඔහොම ජෝක්.. :lol: :lol: :lol: :lol: :lol:
     
    Last edited:
    • Haha
    Reactions: nicjosh83

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,093
    1
    28,606
    113
    එක රටක් නීති ගොඩක්.

    සේරටම කලින් මේ වගේ party තහනම් කරලා තියෙද්දි එහෙම ඕගනයිස් කරන්න ඉඩ දුන්න ෂැන්ග්‍රිලා එකට නීතිමය පියවර ගන්න ඕනේ. නමුත් ඒක නම් මලාට වෙන්නැහැ. නන්දරේගෙ සීනි හොරානේ එකේ අයිතිකාරයා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරුනෙ අර අම්මව අරන් ගිහින් pcr එකක් කරල ගෙදර යැවුව, හසමාලිටත් ඒ ටිකම තමයි,මෙහෙම මඩ ගහල මොනාද උබල දිනාගෙන තියෙනෙන් මෙච්චර කාලෙකට බැලුවොත් මඩ බාල්ලිය අතේ, ඒ උනාට හැමදාම ගු වෙන්ඩ පරදිනව :lol: :lol: :lol: :lol:

    තෙර්ඩ් එකට දාපු එක දැක්කනෙ විනාඩි 15න් ඇප හම්බෙලා මරු, මඩ විතරනෙ පොන්ස්..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    බොරුනෙ අර අම්මව අරන් ගිහින් pcr එකක් කරල ගෙදර යැවුව, හසමාලිටත් ඒ ටිකම තමයි,මෙහෙම මඩ ගහල මොනාද උබල දිනාගෙන තියෙනෙන් මෙච්චර කාලෙකට බැලුවොත් මඩ බාල්ලිය අතේ, ඒ උනාට හැමදාම ගු වෙන්ඩ පරදිනව :lol: :lol: :lol: :lol:

    තෙර්ඩ් එකට දාපු එක දැක්කනෙ විනාඩි 15න් ඇප හම්බෙලා මරු, මඩ විතරනෙ පොන්ස්..
    අප්පෝ අන්දරේ නඩුත් බලවනවනේ 🤣🤣🤣🤣

    උත්තර නෑ නේද මල්ලි කඩේ ගියාට vaccine එකවත් හම්බවේලා නෑනේ :lol: :lol::love2:
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    "එසැණ චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි පොලිස් අත්අඩංගුවට"
    "එසැණ චන්දිමාල් සහ පියුමි හංසමාලි ඇප මත නිදහස්"
    හරියට කියල තියෙනව app එක කතාව. 🤔
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇරස් කරපු ගමන් ඒක ඇප් එකට දාල අධිකරණයෙන් ඇප හම්බුන වෙලාවෙමත් ඒක ඇප් එකට දාල , ඉදගෙන චු කරන උබල වගේ ගෑනුන්ට චුන් වෙන්ඩ හොදයි ඉතින් ඔහොම ජෝක්.. :lol: :lol: :lol: :lol: :lol:

    වෙම්ස කොල්ලා නිරෝධායනය කරන්නේ නැද්ද වෙම්ස කොල්ලා​