Hello, මගෙ වෙබ්සයිට් එකක් යනවා audience එක sri kankan. Daily unique visitors 5K වගේ එනවා (Cloudflare analytics) මේකට හොදම adnetwork එක මොකක්ද? Banner ads, Popuner, push notification ඕනි ad එකක් දාන්න පුලුවන්. මේකට adsense ගන්න පුලුවන්ද? ගන්න පුලුවන් නම් daily revenue එක කීයක් වගේ වෙයිද? බම්ප් එකක් හරි දාගෙන යන්න සහෝලා
P.s. Website එක adult නෙමේ.
P.s. Website එක adult නෙමේ.