"චූ" යන්නෙන් නමක් No Jokes Plz
කොල්ලනේ මගේ නම චූලවංශ. මගේ පුතාටත් "චූ" යන්නෙන් පටන් ගන්න නමක් දාන්න හදන්නෙ. තව ටික දවසයි තියෙන්නෙ නම දාන්න. මට හොඳ නමක් දාන්න අදහස් ටිකක් ඕනෙ.
No Jokes Plz

ඊළඟ එකාට මහෝධර කියල දාන්න 