"චූ" යන්නෙන් නමක් No Jokes Plz

Glass Killerz

Member
Jan 5, 2016
171
52
0
"චූ" යන්නෙන් නමක් No Jokes Plz

කොල්ලනේ මගේ නම චූලවංශ. මගේ පුතාටත් "චූ" යන්නෙන් පටන් ගන්න නමක් දාන්න හදන්නෙ. තව ටික දවසයි තියෙන්නෙ නම දාන්න. මට හොඳ නමක් දාන්න අදහස් ටිකක් ඕනෙ.

No Jokes Plz
 
  • Like
Reactions: TheRockSays

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    චූන් පාන් කියලා දාපන් :P
    පස්සේ ඒ නමෙන්ම බිස්නස් එකකුත් කරන්න පුළුවන් :yes: :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චුක්ක චුකා චුකා චුකා..
    චික්කි චිකා චිකා චිකා
    චිකි චිකි කා චුකු චුකු චා
    (bump)
     

    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    Chuti Chuka Chulawansha චුටි චුකා චුලවංශ (ඔන්න ඔක්කොම චු යන්නෙන් දැම්ම)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    චුක්ක චුකා චුකා චුකා..
    චික්කි චිකා චිකා චිකා
    චිකි චිකි කා චුකු චුකු චා :lol: