" චෙක් එපා කෑෂ් දෙන්න "
- වසන්ත සමරසිංහ-
ඕස්ට්‍රේලියාවේ ඉදන් පොඩි නිවාඩුවකට ලංකාවට ආපු Dulip D ට පොඩි ආතල් එකක් ගන්න හිතෙනවා. මේ දවස්වල ලංකාවෙ ලොකුම බයිට් එක තමයි ජනතා විමුක්ති පෙරමුණ. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ව සන්ත සමරසිංහට කතා කරනවා.
" සහෝදරයා මම රට ඉඳලා ආවේ. මම කැමතියි ජවිපෙට උදව් කරන්න.. "
මේ දෙබස විනාඩි කිහිපයක් ඇදි ඇදි යනවා. එක තැනකදී දුලිප් ඩී තමන්ට අවශ්‍යය තැනට වසන්ත සමරසිංහව ගේනවා.
" මම කැමතියි ජවිපෙට ලක්ෂ 20 ක් දෙන්න . හැබැයි චෙක් එහෙකින් තමයි දෙන්න වෙන්නේ..."
ඔන්න බලලා මල්ලෙන් එළියට පනිනවා..
" සහෝදරයා හෙට හවස පැලවත්ත කාර්යාලයට එන්න. හැබැයි චෙක් නෙවේ කෑෂ් අරගෙන එන්න.."
මට මෙතනදි ප්‍රශ්ණ කිහිපයක් පැන නගිනවා..
ජනතා විමුක්ති පෙරමුණ මෙම ප්‍රශ්ණවලට ජනතා අධිකරණයක් ඉදිරියේ පිලිතුරු ලබා දිය යුතුය.
ජනතා විමුක්ති පෙරමුණේ මේ දෙබිඩි, ත ක්කඩි ක්‍රියාපිළිවෙලට කියන්නෙ..
" හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් " කියාය..
නැතහොත්..
" ලොරියේ බෝඩ් එක බුදුසරණයි වූවාට ලොරිය ඇතුලේ හො ර හ රක් " ය