චෙෆ්ලා ගෙන් උදව්වක් ඕනේ!

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,766
    4,852
    113
    තරු / මල් / පටි නොදැම්මට අපිත් හොද චෙෆ්ල තමයි මචන්. ඔය එක කුස්සි බාස් කෙනෙක්ට වත් බෑ අපි එක්ක කෑම හදන්න. හැබයි උයන ඒවා බල්ලෙක්ටවත් කන්න බෑ. බල්ලොත් වමනේ කරනවා අපි උයන ඒවා කෑවම. අවුලක් නෑ මොනවා හරි දැනගන්න තියනවා නම් කියන්න. පුළුවන් විදියට කියල දෙන්නම්. සුද්දෝන්ගේ බඩ විරේක කරගන්න හරි පුළුවන් වේවිනෙ මචන්.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    තරු / මල් / පටි නොදැම්මට අපිත් හොද චෙෆ්ල තමයි මචන්. ඔය එක කුස්සි බාස් කෙනෙක්ට වත් බෑ අපි එක්ක කෑම හදන්න. හැබයි උයන ඒවා බල්ලෙක්ටවත් කන්න බෑ. බල්ලොත් වමනේ කරනවා අපි උයන ඒවා කෑවම. අවුලක් නෑ මොනවා හරි දැනගන්න තියනවා නම් කියන්න. පුළුවන් විදියට කියල දෙන්නම්. සුද්දෝන්ගේ බඩ විරේක කරගන්න හරි පුළුවන් වේවිනෙ බන්.
    Uyana ewa kanna puluwan wenna one machan 🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    ඔය හොරු . EU , Australia, New Zealand, Canada ඔය සහතික කොළ පිළිගන්නේ නැහැ
    ලොකුම දෙය තමා Zoom එකෙන් Pastry and Bakery 🧁 Course කරනවා කියන්නේ ලෝක විහිළුවක් 🤣🤩
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    Man Bartender course ekak karaaa meheta enna kalin..

    Course ekedi nam patta condident wedeta bahala karee...

    eka interview ekak set unaa Barback (Language requirement eka nisaa wenna one reject one)...

    Melo magulak therenne naha ban practically api bar ekaka weda karala nathi nisaa training ekak aran jobakata apply karana eka thamai watinna ara uda chef kivva wage...

    Bartender job eka demanding list eke thiyena job ekak namuth mata shot eka hamba una first interview ekenma
     
    • Sad
    Reactions: SHEHAN_GIWANTHA

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,130
    9,979
    113
    mage yaluwek wada kala saudi restaurant ekaka. okata somaliyan chef ekek. pora hadna ewala salt wadi. pora salary cut kara kra tiyan hitiyalu paw kiyala. digtama case wunoth joben eliyata.

    mama danna ekek hitiya engineering atha arala chef wecha. pora dan german famous resturant eka chief chef. mase salary ekama 20lak+

    cooking kiyanne art ekak
    :yes:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    mage yaluwek wada kala saudi restaurant ekaka. okata somaliyan chef ekek. pora hadna ewala salt wadi. pora salary cut kara kra tiyan hitiyalu paw kiyala. digtama case wunoth joben eliyata.

    mama danna ekek hitiya engineering atha arala chef wecha. pora dan german famous resturant eka chief chef. mase salary ekama 20lak+

    cooking kiyanne art ekak
    :yes:
    Ow machan mamath me eka thams baluwe. Mama gedaradith podi podi kaama jaathi youtube eken balan hadanawa asawata
    Danna deyak kiyala diyan
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔය හොරු . EU , Australia, New Zealand, Canada ඔය සහතික කොළ පිළිගන්නේ නැහැ
    ලොකුම දෙය තමා Zoom එකෙන් Pastry and Bakery 🧁 Course කරනවා කියන්නේ ලෝක විහිළුවක් 🤣🤩
    උඹේ hotel course එක නේද ඔය 🤣🤣🤣?
     
    • Haha
    Reactions: SHEHAN_GIWANTHA

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,468
    1
    32,167
    113
    - උඩරට -

    Oyath chef kenek da?
    මම චෙෆ් කෙනෙක් නෙවේ නමුත් Hotelier කෙනෙක් ! Tourism and hospitality සම්බන්ධ කෝස් එකක් කරලා මං ඒ අංශෙට යොමු උනේ..චෙෆ් පැත්ත මං අල්ලලාවත් නෑ , ලේසී නම් නෑ බන් හිතන තරම්, ආසාව තිබ්බටම මදි ප්‍රායෝගික දැනුම එක්ක ඒ වෙනුවෙන් ම කැප කරන්න ඕනී එතකොට ලේසී...
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    මම චෙෆ් කෙනෙක් නෙවේ නමුත් Hotelier කෙනෙක් ! Tourism and hospitality සම්බන්ධ කෝස් එකක් කරලා මං ඒ අංශෙට යොමු උනේ..චෙෆ් පැත්ත මං අල්ලලාවත් නෑ , ලේසී නම් නෑ බන් හිතන තරම්, ආසාව තිබ්බටම මදි ප්‍රායෝගික දැනුම එක්ක ඒ වෙනුවෙන් ම කැප කරන්න ඕනී එතකොට ලේසී...
    Onema kapakirimak karanna lasti
    Wade wenna one hati witarai danaganna one
    Ko thama kawuruth kiwwe nane part time short courses gana
     
    • Like
    Reactions: charitha2011

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    full time කරපං හැබැයි ඉතිං newzealand යනවනං dairy තමා ලේසි
    ලංකාවේ කරනවනං කරපං sliit එකේ diploma එක
    nvq level 4,5 කරපං
    නැත්තං city and guilds එකක් කරපං පස්සෙ intership ගනිං මැදපෙරදිගට හරි මාලදිවයිනට හරි ඩිරෙක්ට් ගනිං මෙහෙ පච වෙන්ඩ එපා එතනිං කෙලින්ම europe australia newzealand canada පලයං
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    පාට් ටයිම් කරලා ගොඩ යන්න බෑ බන් .. ෆුල් ටයිම් කරපන්
    Umbala ahana deta nemene ban uttra denne. Part time karala goda yanna ba kiyala mamath dannawa. Eth mage requirement1 danata tiyenne short term course 1-2k karala part time karanna patan ganna. Eka paratama dan karana job1n ain wenna bari nisa

    full time කරපං හැබැයි ඉතිං newzealand යනවනං dairy තමා ලේසි
    ලංකාවේ කරනවනං කරපං sliit එකේ diploma එක
    nvq level 4,5 කරපං
    නැත්තං city and guilds එකක් කරපං පස්සෙ intership ගනිං මැදපෙරදිගට හරි මාලදිවයිනට හරි ඩිරෙක්ට් ගනිං මෙහෙ පච වෙන්ඩ එපා එතනිං කෙලින්ම europe australia newzealand canada පලයං
    PM ekak dammoth wistara kiyanna puluwanda?
    ------ Post added on Dec 7, 2022 at 7:11 PM
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Umbala ahana deta nemene ban uttra denne. Part time karala goda yanna ba kiyala mamath dannawa. Eth mage requirement1 danata tiyenne short term course 1-2k karala part time karanna patan ganna. Eka paratama dan karana job1n ain wenna bari nisa

    PM ekak dammoth wistara kiyanna puluwanda?
    ------ Post added on Dec 7, 2022 at 7:11 PM
    උඹ pastry baking කරපං ඒක 3 months 6months වගේ ගොඩ දාන්න පුළුවන්

    Umbala ahana deta nemene ban uttra denne. Part time karala goda yanna ba kiyala mamath dannawa. Eth mage requirement1 danata tiyenne short term course 1-2k karala part time karanna patan ganna. Eka paratama dan karana job1n ain wenna bari nisa

    PM ekak dammoth wistara kiyanna puluwanda?
    ------ Post added on Dec 7, 2022 at 7:11 PM
    මොකක්ද සීන්කොන් එක
    ------ Post added on Dec 7, 2022 at 7:14 PM