me gana nam danne na...
thapalen pinanna ba kiyala nam dannawa..
thapalen pinanna ba kiyala nam dannawa..
Uyana ewa kanna puluwan wenna one machanතරු / මල් / පටි නොදැම්මට අපිත් හොද චෙෆ්ල තමයි මචන්. ඔය එක කුස්සි බාස් කෙනෙක්ට වත් බෑ අපි එක්ක කෑම හදන්න. හැබයි උයන ඒවා බල්ලෙක්ටවත් කන්න බෑ. බල්ලොත් වමනේ කරනවා අපි උයන ඒවා කෑවම. අවුලක් නෑ මොනවා හරි දැනගන්න තියනවා නම් කියන්න. පුළුවන් විදියට කියල දෙන්නම්. සුද්දෝන්ගේ බඩ විරේක කරගන්න හරි පුළුවන් වේවිනෙ බන්.

Ow machan mamath me eka thams baluwe. Mama gedaradith podi podi kaama jaathi youtube eken balan hadanawa asawatamage yaluwek wada kala saudi restaurant ekaka. okata somaliyan chef ekek. pora hadna ewala salt wadi. pora salary cut kara kra tiyan hitiyalu paw kiyala. digtama case wunoth joben eliyata.
mama danna ekek hitiya engineering atha arala chef wecha. pora dan german famous resturant eka chief chef. mase salary ekama 20lak+
cooking kiyanne art ekak
![]()
උඹේ hotel course එක නේද ඔයඔය හොරු . EU , Australia, New Zealand, Canada ඔය සහතික කොළ පිළිගන්නේ නැහැ
ලොකුම දෙය තමා Zoom එකෙන් Pastry and BakeryCourse කරනවා කියන්නේ ලෝක විහිළුවක්
![]()
නැහැ මම උඹේ අම්මට සෙට් කරලා දුන්න එකඋඹේ hotel course එක නේද ඔය?
මම චෙෆ් කෙනෙක් නෙවේ නමුත් Hotelier කෙනෙක් ! Tourism and hospitality සම්බන්ධ කෝස් එකක් කරලා මං ඒ අංශෙට යොමු උනේ..චෙෆ් පැත්ත මං අල්ලලාවත් නෑ , ලේසී නම් නෑ බන් හිතන තරම්, ආසාව තිබ්බටම මදි ප්‍රායෝගික දැනුම එක්ක ඒ වෙනුවෙන් ම කැප කරන්න ඕනී එතකොට ලේසී...
Oyath chef kenek da?
Onema kapakirimak karanna lastiමම චෙෆ් කෙනෙක් නෙවේ නමුත් Hotelier කෙනෙක් ! Tourism and hospitality සම්බන්ධ කෝස් එකක් කරලා මං ඒ අංශෙට යොමු උනේ..චෙෆ් පැත්ත මං අල්ලලාවත් නෑ , ලේසී නම් නෑ බන් හිතන තරම්, ආසාව තිබ්බටම මදි ප්‍රායෝගික දැනුම එක්ක ඒ වෙනුවෙන් ම කැප කරන්න ඕනී එතකොට ලේසී...
පාට් ටයිම් කරලා ගොඩ යන්න බෑ බන් .. ෆුල් ටයිම් කරපන්Onema kapakirimak karanna lasti
Wade wenna one hati witarai danaganna one
Ko thama kawuruth kiwwe nane part time short courses gana
Umbala ahana deta nemene ban uttra denne. Part time karala goda yanna ba kiyala mamath dannawa. Eth mage requirement1 danata tiyenne short term course 1-2k karala part time karanna patan ganna. Eka paratama dan karana job1n ain wenna bari nisaපාට් ටයිම් කරලා ගොඩ යන්න බෑ බන් .. ෆුල් ටයිම් කරපන්
PM ekak dammoth wistara kiyanna puluwanda?full time කරපං හැබැයි ඉතිං newzealand යනවනං dairy තමා ලේසි
ලංකාවේ කරනවනං කරපං sliit එකේ diploma එක
nvq level 4,5 කරපං
නැත්තං city and guilds එකක් කරපං පස්සෙ intership ගනිං මැදපෙරදිගට හරි මාලදිවයිනට හරි ඩිරෙක්ට් ගනිං මෙහෙ පච වෙන්ඩ එපා එතනිං කෙලින්ම europe australia newzealand canada පලයං
උඹ pastry baking කරපං ඒක 3 months 6months වගේ ගොඩ දාන්න පුළුවන්Umbala ahana deta nemene ban uttra denne. Part time karala goda yanna ba kiyala mamath dannawa. Eth mage requirement1 danata tiyenne short term course 1-2k karala part time karanna patan ganna. Eka paratama dan karana job1n ain wenna bari nisa
PM ekak dammoth wistara kiyanna puluwanda?
------ Post added on Dec 7, 2022 at 7:11 PM
මොකක්ද සීන්කොන් එකUmbala ahana deta nemene ban uttra denne. Part time karala goda yanna ba kiyala mamath dannawa. Eth mage requirement1 danata tiyenne short term course 1-2k karala part time karanna patan ganna. Eka paratama dan karana job1n ain wenna bari nisa
PM ekak dammoth wistara kiyanna puluwanda?
------ Post added on Dec 7, 2022 at 7:11 PM
any recommended location?උඹ pastry baking කරපං ඒක 3 months 6months වගේ ගොඩ දාන්න පුළුවන්
Prima එකany recommended location?