චේතනාව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    මම මේ කල්පනා කෙරුවෙ වැරදි කරපු අයට කර්ම විපාක ලැබෙන්නෙ, පිටින් නෙමේ නේද ?
    තමන්ගෙ සිතින්මයි නේද ? වැරදි වැඩකදි වැරදි සිතක් තියෙන්නෙ, ඒ හිත හේතුවක් වෙලා, කවද හරි විපාක ලැබෙනව.. නැතුව පිට පරිසරයෙ යම් සිදුවීම් දාමයක් වෙලා නෙමේ නේද..
    උඹලට කොහොමද හිතෙන්නෙ ?
    තාම මම අර අභිධර්ම වීඩියෝ සීරීස් එක බලල ඉවර නෑ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    මම කියන්නෙ මේකයි, කර්මය පල දෙන්නෙ පිටින් නෙමෙයි.. පිටිනුත් පල දෙනව තමා. පලි ගන්ඩ මිනීමරන්නෙ..
    තමන්ගෙ වැරදි සිතුවිල්ල නිසා ඇතුලෙනුත් කර්මය පල දෙන්ඩ ගන්නව. දැං බලන්ඩ දාමරික වැඩ කරන අපතයෙක්ගෙ හිත කොයි වගේ ඇතිද, ඒ වගේ එකෙක්ව මිනිස්සු ගණන් ගන්නෙ උගෙ බලේ තියෙන කං විතරනෙ.. උගෙ බලේ නැති දවසට, ඌට අනුකම්පා කරන්ඩ කවුරුත් නෑ.. අහිංසක ලස්සන හිතක් තියෙන අයට කවුරුත් කැමතියි..
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොහොමද කර්මය කියන්නෙ chaos තියරියෙ හැටියට වෙන දෙයක්නම් ? :shocked: :shocked:
    අද ඉගිලෙන සමනලයෙක් නිසා සතියකිං ඇතිවෙන ටෝනෙඩෝවෙ ගමන් මඟ තීරණය කරනව වගේ, අද කරන පොඩි දෙයින්, කාලයක් ගිහිං තමන්ටම බලපෑමක් වෙනවනං ? :dull: :dull:
    මිනිසා හැදිල තියෙන්නෙ මොලයෙන්නෙ :dull: :dull:
    තමන් තමන් වෙන්නෙ මොලය නිසා :dull: :dull:
    එතකොට ඒ මොලය හැදිල තියෙන්නෙ තියරියට අනුව පරමාණු වලිං කියල ගත්තොත් ඔය වගේම මොලයක් ඔය විදිහෙම රටාවත් එක්ක ඇතිවෙන්න තියෙන සම්භාවිතාව හෙන පොඩි වුනත් කාලය අනන්තනම් විය හැකියි :shocked: :shocked:
    කාලය විතරක් නෙමේ විශ්වෙත් අනන්තනම් වෙන්න පුළුවන් :shocked: :shocked:
    ඒ කියන්නෙ උඹ මැරිල ඉපදෙන්නෑ :shocked: :shocked:
    හැබැයි ඒ වෙන කෙනෙකුත් නෙමේ :shocked: :shocked:
    ඒ වුනාට උඹේ මොලේමයි උඹේ සිතුවිලිමයි උඹ අද කරපු වෙනස් කම ඒ මනුස්සයට chaos තියරියානුකූලව බලපානවනම් :shocked: :shocked:
    ? ? ? ? ? ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    now u are trying to integrate chaos theory with buddhism.... ok:baffled::baffled:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම මේ කල්පනා කෙරුවෙ වැරදි කරපු අයට කර්ම විපාක ලැබෙන්නෙ, පිටින් නෙමේ නේද ?
    තමන්ගෙ සිතින්මයි නේද ? වැරදි වැඩකදි වැරදි සිතක් තියෙන්නෙ, ඒ හිත හේතුවක් වෙලා, කවද හරි විපාක ලැබෙනව.. නැතුව පිට පරිසරයෙ යම් සිදුවීම් දාමයක් වෙලා නෙමේ නේද..
    උඹලට කොහොමද හිතෙන්නෙ ?
    තාම මම අර අභිධර්ම වීඩියෝ සීරීස් එක බලල ඉවර නෑ..

    ඔව්, ඔය යමපල්ලෝ ඇවිත් ගෙනියනවා කියන එක මටත් sure නෑ. මම හිතන්නේ අන්තිම මොහොතේ හිතට එන එක අනුව හිත ගැලපෙන තැනකට ගිහින් ඉපදෙනවා.
    ඊට පස්සේ ගොඩක් විදවන්නේ හිතින්
    බුදුහාමුදුරුවෝ කියල තියෙනවා අපායේ ඉන්න අය විදින දුක හරියට බලාගන්ඩ අපායට ගිහින් (සෘද්ධියෙන්), අපාය ජීවියෝ දකින එකටත් වඩා ඒ අයගේ හිත කියවන්ඩ පුළුවන් උනොත් ලු ගොඩක්ම තේරෙන්න.
    ඒ කියන්නේ ගොඩක්ම විදවන්නේ හිතින්
     
    • Like
    Reactions: AnuradhaRa

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    now u are trying to integrate chaos theory with buddhism.... ok:baffled::baffled:

    නෑ බං ඒ ක්‍රමේට ඔහුත් නෙමේ වෙන කෙනෙකුත් නෙමේ කියන එක ගානට පැහැදිලි වෙන නිසයි කිව්වෙ :dull: :dull: