චේ ට උපන් දින පණිවිඩක්

obama2

Member
Apr 18, 2012
424
30
0
චේ ට උපන් දින පණිවිඩක්

චේ ට උපන් දින පණිවිඩක්

Posted on 15 June 2012.
Rating: 7.0/7 (3 votes cast)

චේ කියන්නේ ආදරවන්තයෙක් නෙවී විප්ලවාදියෙක්

ලංකාවේ සංවේදී මිනිස්සු ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නේ චේ කියන්නේ ‛ ඉතිං ඊට පස්සේ’ කියන මල් පත්තර කතාවේ කැලුම් කියලා. නමුත් චේ කියන්නේ වෙනස් මිනිහෙක්. ඔහු විප්ලවය ගැන කීවිවේ මෙහෙම දෙයක්. ‛‛ මාව පාවා දෙන්න වැඩේ පාවා දෙන්න එපා. එහෙම උනොත් ඔලුවට වෙඩි තියනවා.
අනික චේ කියන්නේ ධම්ම වගේ කෙනෙක් නෙවි. ඔහු ප්‍රභාකරන් වගේ ජාතික විමුක්ති අරගලයක නායකයෙක්. ඔහු මාක්ස්වාදියෙක් නෙවි. සාත්‍රේ ඔහුට කිවිවේ ‛ ජාතික විමුක්ති අරගල වල සත්‍යය කියලා.
නමුත් දැන් චේ ව විප්ලවාදී තැනින් වෙළෙදපොල සලකුණක් බවට පත් කරල තියෙනවා. කොටින්ම අලුත්ම ව්‍යාග්‍රා පෙත්තේ සංකේතය වෙලා තියෙන්නේ චේ. ඒ කියන්නේ චේ දැන් sex symbol එකක්. නමුත් චේ sex කරලා විප්ලවය කරනකොට sex අමතක කරා. හුඟක් අය විප්ලවාදී භූමියට නිදන ඇඳන් අරන් ඇවිත් වැඩේ ඉවර කර ගන්නවා.

අපි වේ ව සමතික්‍රමණය කරමු.

ආදරය කරන අයට පාළුවට සංක්තයක් අවශ්‍ය නම් ධම්ම දිසානායකව සංකේතයක් කර ගන්න. ඔහු චේ ට වඩා ආදරණීය මිනිසෙක්.

http://3mana.com
 
kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    ෂුවර්ද? :angry: :angry:

    තෝ කොටියෙක්ද? :no: :angry: