චොකලට් බිස්කට් වල භයානක කම දන්නවද? අවසන් වෙනකන් බලන්න
N nalin0001 Well-known member Jun 12, 2014 20,314 34,991 113 Oct 7, 2024 #1 Reactions: MR.YOLO, lilman, Miami-Vice and 7 others
DemonAkalanka Well-known member Aug 17, 2011 7,593 1,465 113 Sri Lanka Oct 7, 2024 #2 Bump Reactions: MR.YOLO and Lahiru120
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Oct 7, 2024 #3 පාම් ඔයිල් Reactions: MR.YOLO and Lahiru120
Lahiru120 Well-known member Mar 19, 2016 3,987 1 12,324 113 Nuwara eliya Oct 7, 2024 #4 Really good post Thank you for sharing bro Reactions: MR.YOLO, War Fighter and nalin0001
dananjaya696 Well-known member Apr 4, 2009 2,738 4,946 113 Nugegoda Oct 7, 2024 #6 Reactions: Kalegana, lgayyamp, CorD SaC and 19 others
B Bitter Truth Well-known member Dec 19, 2015 24,497 47,622 113 Oct 7, 2024 #8 ලංකාවේ බිස්කට් වලින් කන්නේ මේ 2 විතරයි..ඒත් මේ දෙක කෑවහම hart burn වගේ ඵනවා..ඒක නිසා කන්නේ නෑ..වෙන රටවලටත් මේවා export කරනවලු නේද..උන් මේවා කොහොම කනවද මංද..
ලංකාවේ බිස්කට් වලින් කන්නේ මේ 2 විතරයි..ඒත් මේ දෙක කෑවහම hart burn වගේ ඵනවා..ඒක නිසා කන්නේ නෑ..වෙන රටවලටත් මේවා export කරනවලු නේද..උන් මේවා කොහොම කනවද මංද..
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Oct 7, 2024 #9 Bitter Truth said: ලංකාවේ බිස්කට් වලින් කන්නේ මේ 2 විතරයි..ඒත් මේ දෙක කෑවහම hart burn වගේ ඵනවා..ඒක නිසා කන්නේ නෑ..වෙන රටවලටත් මේවා export කරනවලු නේද..උන් මේවා කොහොම කනවද මංද.. Click to expand... ඔච්චර සැරට සුද්දො කන එකක් නෑ. රසකාරක සංයුතිය වෙනස් කරනවා ඇති. Reactions: kinkon and MR.YOLO
Bitter Truth said: ලංකාවේ බිස්කට් වලින් කන්නේ මේ 2 විතරයි..ඒත් මේ දෙක කෑවහම hart burn වගේ ඵනවා..ඒක නිසා කන්නේ නෑ..වෙන රටවලටත් මේවා export කරනවලු නේද..උන් මේවා කොහොම කනවද මංද.. Click to expand... ඔච්චර සැරට සුද්දො කන එකක් නෑ. රසකාරක සංයුතිය වෙනස් කරනවා ඇති.
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,431 113 Oct 7, 2024 #10 Chocolate biscuit kawama mata math wenawa. Choc shock, coffee cookies aulak naha Lankawe biscuit kanna hithenne na, kisi rahak na, sugar witharai Reactions: MR.YOLO, Fiona Dabare and lilman
Chocolate biscuit kawama mata math wenawa. Choc shock, coffee cookies aulak naha Lankawe biscuit kanna hithenne na, kisi rahak na, sugar witharai
B Bitter Truth Well-known member Dec 19, 2015 24,497 47,622 113 Oct 7, 2024 #11 gnilukshi said: ඔච්චර සැරට සුද්දො කන එකක් නෑ. රසකාරක සංයුතිය වෙනස් කරනවා ඇති. Click to expand... ඵහෙම ලොකු සැරක් නම් නෑ.පාම් ඔයිල් නම් දානවා කියල ගහල තියෙනවා.සමහර විට ලංකාවට විතරක් අඩු කොලටියෙන් හදනවා අැති.. Reactions: MR.YOLO, War Fighter and gnilukshi
gnilukshi said: ඔච්චර සැරට සුද්දො කන එකක් නෑ. රසකාරක සංයුතිය වෙනස් කරනවා ඇති. Click to expand... ඵහෙම ලොකු සැරක් නම් නෑ.පාම් ඔයිල් නම් දානවා කියල ගහල තියෙනවා.සමහර විට ලංකාවට විතරක් අඩු කොලටියෙන් හදනවා අැති..
Erzo Well-known member Aug 4, 2018 8,316 9,488 113 Heaven :p Oct 7, 2024 #12 pissu hukannek u Reactions: MR.YOLO and dananjaya696
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,105 113 Kotte Oct 7, 2024 #13 ඔහොම බැලුවොත් ඇල් වතුරවත් බොන්න වෙන්නෙ නෑ Reactions: Kalegana and MR.YOLO
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Oct 7, 2024 #14 කෑම ගැන කතාකරද්දී පරිස්සමින් Reactions: MR.YOLO, War Fighter, lilman and 1 other person
H himal2000 Well-known member Jun 27, 2021 614 751 93 Oct 7, 2024 #15 මේකේ comments වල දායක සභාවකුත් ඉන්නවා. මෙයා කොහොමද doctor වෙන්නේ? මෙයා එක්තරා පුද්ගලික ව්‍යාපාර හිමියෙක්, අපි කියමුකො ව්‍යවසායකයෙක් කියලා. Reactions: MR.YOLO
මේකේ comments වල දායක සභාවකුත් ඉන්නවා. මෙයා කොහොමද doctor වෙන්නේ? මෙයා එක්තරා පුද්ගලික ව්‍යාපාර හිමියෙක්, අපි කියමුකො ව්‍යවසායකයෙක් කියලා.
lilman Well-known member May 10, 2009 41,201 54,981 113 Colombo Oct 7, 2024 #16 up Reactions: MR.YOLO
Heshan Daminda Well-known member Mar 13, 2009 46,423 1 101,337 113 34 Kalutara Oct 7, 2024 #17 චොකලට් බිස්කට් කියන්නේ ආගමක්. ඒකට විරුද්දව කතා කරන උන්ට අපි ආගමික අන්තවාදෙන් පිළිතුරු දෙන්න ලෑස්තියි. Reactions: CohenLenstra, MR.YOLO, rukshrulz and 3 others
චොකලට් බිස්කට් කියන්නේ ආගමක්. ඒකට විරුද්දව කතා කරන උන්ට අපි ආගමික අන්තවාදෙන් පිළිතුරු දෙන්න ලෑස්තියි.
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,679 10,268 113 Oct 7, 2024 #18 පාම් ඔයිල් කියන්නෙ එතකෙට වහ කියලද කියන්නෙ ? Reactions: MR.YOLO
neyohk Well-known member Oct 31, 2015 16,296 17,332 113 Oct 7, 2024 #19 ලංකාවේ යූ ටියුබ් කාරයෝ නම් ඉතිං ෂුවර් කරන්න බෑ..වෙන රටක (ඉන්දියාව) කම්පනියකින් සල්ලි අරන් වුනත් ඔය වගේ දෙයක් කරන්න පුළුවන්.. Reactions: windows_ubuntu and MR.YOLO
ලංකාවේ යූ ටියුබ් කාරයෝ නම් ඉතිං ෂුවර් කරන්න බෑ..වෙන රටක (ඉන්දියාව) කම්පනියකින් සල්ලි අරන් වුනත් ඔය වගේ දෙයක් කරන්න පුළුවන්..
icewiz Well-known member Dec 19, 2023 2,401 3,208 113 Oct 7, 2024 #20 එකෙක් තාරාවෙක් අනිකා පාත්තයෙක් Reactions: MR.YOLO